Get Mystery Box with random crypto!

SL BINANCE FREE SIGNAL

टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL S
टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL
चैनल का पता: @abirahasadawiyasl
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.32K
चैनल से विवरण

Daily BTC UPDATE (Free)
මෙම සමූහයේ සිටින සාමාජිකයින් හට ඔබට Trading සම්බන්ධව ඇති ඔනෑම ගැටලුවක් අප සමග විසදා ගැනීමට පූලුවනි.
@Praveen194

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


नवीनतम संदेश 9

2023-05-01 04:54:07
Dr. Leonid Rogozov යනු විශිෂ්ට ශල්‍ය වෛද්‍යවරයෙකි.

ඔහු 1951 දී ඉදිමුණු උණ්ඩුක පුෂ්චයක් ( inflamed appendix ) ඉවත් කිරීම සදහා තමා විසින්ම ශල්‍යකර්මයක් සිදුකරගන්නා ලදී.


@අභිරහස් අඩවිය
2.2K viewsedited  01:54
ओपन / कमेंट
2023-04-30 18:31:38
සමහර අය බෝනික්කන්ට බයයි. මෙම තත්වය "Pediophobia" ලෙස හැඳින්වේ.

සෙවණැලි සහ යාන්ත්රික මෙවලම් වලට ඇති බිය ද මෙම කොටසෙහි වර්ගීකරණය කර ඇත.

ඔබ මෙම පින්තූරය දෙස බලා බියට පත් වුවහොත්, ඔබටත් මෙම ගැටලුව තිබේ.


බෝනික්කන්ට බය අය ඉන්නවාද මෙතන.

@අභිරහස් අඩවිය
3.0K views15:31
ओपन / कमेंट
2023-04-30 09:30:41
ඔබ දකින මෙම ආවාටය නිර්මාණය වී ඇත්තේ නොසිතා කළ කුඩා වරදකින් වුවද එහි ප්‍රතිපල ඉතා රුදුරු එකක් විය.

මීට වසර 50කට පමණ පෙර ටර්ක්මෙනිස්තානයේ දර්සාන් (Darzan) නම් කාන්තාරයේ ඉන්ජිනේරුවරයන් පිරිසක් කැනීමක් සිදු කරමින් සිටියදී එයින් ස්වභාවික විෂ වායුවක් පිට විය.

වායුව එම ප්‍රදේශයේ පැතිරීම නැවැත්වීම සඳහා ප්‍රදේශය ඉන්ජිනේරුවරයන් කිහිපදෙනෙකු ව්සින් ගිනි තැබීය.

නමුත් ගින්න කොපමණ වේලාවක් දැවී යනු ඇත්දැයි නොදැන ඔව්න් මෙය සිදු කළ අතර,

ඇතිවූ ගින්නෙන් එම කාන්තාරයේ විශාල හිඩැසක් සතිත ගිණි ආවාටයක් ඇති විය.

මෙය අපායේ දොරටුව ලෙසද ඔව්න් පසු කාලෙක හැඳින්වූවේය.

එයට හේතුව නම් මීට වසර 50කට පමණ පෙර ඇති වූ ගින්න අදත් මේ අවස්ථාවේදී එලෙසම දැල්වී තිබීමයි. එලෙසම රාත්‍රී කාලය උදා වූ විට මෙම ගින්නේ දීප්තිය සැතපුම් ගනනාවක් ඈතට දිස්වන බව ඔව්න් සඳහන් කරයි.


@අභිරහස් අඩවිය
3.5K views06:30
ओपन / कमेंट
2023-04-30 03:30:42
ජෙන්ගිස් ඛාන් ගැන දන්නෙ නැති අයට : ජෙන්ගිස් ඛාන් තමයි පළමු මහා ඛාන්වරයා.

මොංගෝලියානු මහා අධිරාජ්‍යයේ නිර්මාතෘවරයා.

මෙයා ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුනු දක්ශතම ඒත් කෲරතම සහ ලේ පිපාසිතම ආක්‍රමණිකයින්ගෙන් කෙනෙක්.

මෙයාගෙ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, ඒ තමයි,


"දෙවියන්ට නුඹලාව පණ පිටින් තැබීමට අවශ්‍ය වූවා නම්, ඔහු මාව එවන්නේ නැත"

@අභිරහස් අඩවිය
3.7K views00:30
ओपन / कमेंट
2023-04-29 17:38:57 බුදු දහම ඇසුරින් ප්‍රඥාව අවදි කරන හැටි ඉතාම කෙටියෙන්,

" මතකය සහ ප්‍රඥාව අතර ඇති සම්බන්ධය"

මතකය විසින් සිරුරෙහි අති මහත් ව්‍යසනයක් සිදු කරනු ලැබේ...

සිරුරෙහි ස්වාමියා බවට "සිතීම" පත් කරනුයේ පෙරදින විදින ලද ආස්වාදයෙහි මතකය විසිනි.

අනතුරුව සිරුර එම "සිතීම" නැමැති ස්වාමියාගේ වහලෙකු බවට පත්වන අතර ප්‍රඥාව ප්‍රතික්ෂේප වෙයි.

එහෙයින් එහි පවතිනුයේ ගැටුමකි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබත් මෙම තත්ත්වය තුළ සිටිය හැකිය.

කුසීතකම, තෙහෙට්ටුව, උදාසීනත්වය නැතහොත් අසහනකාරී ප්‍රතික්‍රියාවන් ආදී වශයෙන් මෙම අරගලය ප්‍රකට විය හැකිය ..

එහෙත් සිතීමෙන් හෙවත් නොනවතින චිත්ත ක්‍රියාකාරීත්වයෙන් මිදුණා වූ, ශරීරයට ම ආවේණික වූ *ප්‍රඥාව* ඇතිවිට,

සිතුවිල්ල සිරුරෙහි කොටසක් වුවද එම  "ප්‍රඥාව" විසින් ශාරීරික සෞඛ්‍ය සුරැකෙනු ඇත. එසේම තවදුරටත් ඔබ චින්තන ක්‍රියාවලියෙහි වහලෙකු නොවී ස්වභාවධර්මයට එකතු වී ඇත...

ඒ ස්වභාවධර්මය සමග ගනුදෙනු කරන transmitter & receiver ලෙස ක්‍රියා කරන මොළය, සිත හෙවත් සිතුවිලි අභිබවා සක්‍රීය වීම නිසයි.

"සචිත්ත පරියො දපනන්" යනුවෙන්,

සිත දමනය කළ යුතු බව දේශනා කළේ මෙනිසා ය.

එනම්,

ඔබේ ශරීරයට එයටම ආවේණික වූ ප්‍රඥාවක් ඇත....

එම ප්‍රඥාව අවදි වීම සඳහා ඔබ සිතීමේ ක්‍රියාවලිය නැවැත්විය යුතුය / එය සම්පූර්ණයෙන්ම තමාගේ පාලනයට නතු කළ යුතුය

මෙම සිතීමේ ක්‍රියාවලිය නැවත්වීම යනු සමාධියට පත් වීමයි... මෙය සියයට සියයක් නිවැරදි ප්‍රායෝගිකව පරීක්ෂණයට ලක් කරන ලද ධර්ම කාරණාවක් විනා පොතක ඇති දෙයක් හෝ හිතලුවක් නොවේ.

1)
ජීවිතය සෑම කරුණක් පිළිබඳවම, ඔබ අවදියෙන් සිටින සෑම විටම ඉතා ප්‍රබල අවධානයකින් සිටීම හරහා ද

2)
කුසල චිත්තයක සිත අරමුණු කර ගැනීම(සමථ භාවනාව) හරහා ද මෙය එනම්, ප්‍රඥාවේ අවදි බව ඇතිකර ගැනීම සිදුකළ හැකියි.

ප්‍රඥාව අවදි වූ විට පමණක්, දෙයක් ස්වයං අවබෝධයට ලක් කර ගැනීමේ හැකියාව පුද්ගලයාට ලැබේ.

මෙම "ස්වයං අවබෝධයට ලක්වීම" නොමැතිව කිසිම දෙයක් සියයට සියයක් පක්ෂව වටහා ගැනීමට අපට හැකියාවක් නොමැත.

මත ගැටුම් කිසිවක් ස්වයං අවබෝධය තුළ නොමැත, මෙම අවබෝධය යනු සියයට සියයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයයි.

තිළිණ තෙෂාන්

@අභිරහස් අඩවිය
3.8K viewsedited  14:38
ओपन / कमेंट
2023-04-29 12:54:01
දන්නවද මේ මැස්සා කරන්නෙ මොකක්ද කියලා.

එයා මොනව හරි කෑමකට වහපු ගමන් කරන්නෙ කලින් කාපු ජීර්ණය නොවූ ආහාර,

ජීර්ණයට අවශ්‍ය ඇසිඩ් එකක් එක්ක බෝල විදියට සකස් කරලා අර වහපු කෑම එක උඩට වමනය කරන එකලු ඒ ශ්‍රාවයත් එක්ක කෑම දිය කරලා තමයි ඌ අර කෑම ආහාරයට ගන්නෙ.

@අභිරහස් අඩවිය
4.0K views09:54
ओपन / कमेंट
2023-04-29 11:21:19
ඔබේ බල්ලාට ඔබේ දුක ඇසෙනු ඇත.

පර්යේෂකයන් මෑතකදී සොයාගත්තේ බල්ලන්ට ඔවුන්ගේ මොළයේ නිශ්චිත කොටසක් ඇති අතර

එය මිනිස් කටහඬ සහ එහි හැඟීම් සැකසීමට පමණක් පවතින බවයි මිනිසුන්ගේ මොළයේ නිශ්චිත කොටසක් ද ඇති අතර

එය සුනඛ කටහඬ පමණක් සකසයි.


@අභිරහස් අඩවිය
3.9K viewsedited  08:21
ओपन / कमेंट
2023-04-29 04:43:39
සැගවී තියෙන ඉංග්‍රීසි අකුර මොකද්ද

මෙකට  උත්තරේ දෙන්න බැරි නම් වැඩක් නෑ ඉතින්

@අභිරහස් අඩවිය
4.0K viewsedited  01:43
ओपन / कमेंट
2023-04-28 17:14:47
ඔබ දන්නවා ද

වාහනයක් යම් අනතුරකට ලක් වූ විට ඇතිවන අධික ශබ්දය හා කම්පනයෙන් එම අන්තුරට ලක් වන පුද්ගලයන් බිහිරි තත්වයට පවා පත් විය හැකිය.

මෙය වැලැක්වීම සදහා නව mercedes benz රථවල හදිසි අනතුරක් සිදුවන බව හදුනාගත් විගසම අසාමාන්‍ය සංඛ්‍යාතයක් නිකුත් කර ඇතුලත සිටින පුද්ගලයන් තාවකාලිකව බිහිරි කරවයි.

එමනිසා ඔවුන් සම්පූර්ණයෙන්ම බිහිරි වී යාම වැලකේ.


@අභිරහස් අඩවිය
4.5K viewsedited  14:14
ओपन / कमेंट
2023-04-28 15:05:25 Cross promotion කරන්න ඔනි අය මැසෙජ් එකක් දාන්න..Subscribers 8000k+ Telegram channel only..

DM - @Jonathanlk
4.3K views12:05
ओपन / कमेंट