Get Mystery Box with random crypto!

SL BINANCE FREE SIGNAL

टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL S
टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL
चैनल का पता: @abirahasadawiyasl
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.32K
चैनल से विवरण

Daily BTC UPDATE (Free)
මෙම සමූහයේ සිටින සාමාජිකයින් හට ඔබට Trading සම්බන්ධව ඇති ඔනෑම ගැටලුවක් අප සමග විසදා ගැනීමට පූලුවනි.
@Praveen194

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


नवीनतम संदेश 99

2022-07-23 18:10:58
ඔබ දන්නවා ද

මේ වන විට ලෝකය පුරා පුද්ගලයින් 17,000 ලිංගිකව එක්වෙමින් සිටියි.

එසේම පුද්ගලයන් 35,000 ක් සිපගනිමින් සිටි එපමණක් නොවේ ලෝකය පුරා 50,000 ක් වැලදිගනිමින් සිටී.

ඔබ මේ මොහොතේ මේ පොස්ට් එක කියවමින් සිටී.


බලන්න ඔයා කොච්චර හොදයි ද කියලා

අභිරහස් අඩවිය
2.9K viewsedited  15:10
ओपन / कमेंट
2022-07-23 16:16:59
ඔබ දන්නවාද

90 දශකයේ බිහි වූ දරුණුම serial killer ලෙස සැලකෙන්නෙ (joseph metheny) මොහුය.

මොහු සතුව බර්ගර් කඩයක් තිබිණි.

මොහු මරණයට පත්කරන සියලු දෙනා තමා සාදන බර්ගර් තුලට මස් කෑලි ලෙස දමන ලදි.




අභිරහස් අඩවිය
2.9K viewsedited  13:16
ओपन / कमेंट
2022-07-23 12:29:39
1978 වර්ශයේදී එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් වන Ussans Stane වර්ගයේ නෞකාවක් තම මුලස්ථානයට අනතුරු ඇගවීමක් යවා තිබුනේ තමන් කිසි දිනක දැක නැති විශාල වරගයේ බුවල්ලෙක් තම නෞකාවට පහර දෙන බවයි.

කෙසේ හෝ දිවිගලවාගෙම එම ස්ථානයෙන් පැමිණිමට හැකි වු නාවිකයන් කිසිවෙකුට අනතුරු සිදු වී නොතිබුණත් නැවෙහි විශාල ලෙස අනතුරට ලක් වී තුබුණු සියලුම ස්ථාන වල පාහෙ දැල්ලන්ගේ පාද වල විශේෂ කොටස් අන්තර්ගත වී තිබුණු අතර මින් පෙර හදුනාගෙන ඇති සියලුම දැල්ලන්ට දඩා මොවුන් අතිශය විශාල බව ඔවුන් සනාන කලහ.


තමමත් අප මහා සාගරය ගවේශනය කොට ඇත්තේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණී.

අභිරහස් අඩවිය
3.0K viewsedited  09:29
ओपन / कमेंट
2022-07-23 08:32:01
ඇමරිකාව සහ ජපානය වැනි රටවල් වල මියගිය සමහර පුද්ගලයන්ගේ ස්මාරක වල QR කෙත අඩංගු වේ.

මේවා "Living Headstones" ලෙස හැදින්වෙන අතර ඒවා ස්කෑන් කිරීම මගින් එම පුද්ගලයන්ගේ ජායාරූප,වීඩියෝ සහ ඔහුගේ සමීපතයන්ගේ ගුණ කතන නැරඹිය හැක.




අභිරහස් අඩවිය
3.0K viewsedited  05:32
ओपन / कमेंट
2022-07-23 03:30:38
අපි හැමෝම අද දකින Keyboard වල තිබෙන ඉංග්‍රීසි අකුරු A,B,C,D පිළිවෙලට සටහන් කරලා නැතිවෙන්න හේතුව ඔයා දන්නවා ද

හොදයි අපිට ඒ ගැන කතා කරන්න Type Writter එහෙමත් නැත්තම් යතුරු ලියන තිබුන කාලෙට යන්න වෙනවා.

ඒ කාලේ යතුරු ලියන වල ඉංග්‍රීසි අකුරු ඉංග්‍රීසි හෝඩියේ පිලිවෙලටම තමයි තිබිලා තියෙන්නේ.

මේ හෙතුව නිසාම ගොඩාක් අය මේ ක්‍රමය පහසු නිසා වේගයෙන් ටයිප් කරන්න පුරුදු වුන නිසා ඉතාමත් ඉක්මනින් යතුරු ලියනයේ යතුරු එසේ නැතිනම් බොත්තම් ගෙවිලා එක නවත්තලා ටයිප් රයිටර් ආරක්ෂා කරගන්න අපිලිවෙලකට ඉංග්‍රීසි හෝඩියේ තැනින් තැන අකුරු භාවිතා කරලා නිර්මාණය කරපු සැකැස්ම තමයි අද වෙනකොටත් අපි භාවිතා කරන කී බෝඩ් වල තියෙන්නෙ.


Keyboard වීරයෝ ගැන ඔබ අසා තිබ්බා ද ?

අභිරහස් අඩවිය
3.3K viewsedited  00:30
ओपन / कमेंट
2022-07-22 17:17:59
ඔබ දන්නවාද

2018 වර්ෂයේදී පමණ momo එසේ නොමැති නම් Whatsapp හරහා එන මරණය කියලා හදුන්වන ,

මිනිසුන් සිය දිවි නසා ගැනීමට පොළඹවන ගේම් එකක් තිබූ අතර,

Whatsapp හරහා ඔබ පෝස්ට් එකේ දකිනවා මෙන් විරූපි මුහුණක් සහිත කෙනෙක්ගෙන් ඇමතුමක් ලැබෙන අතර චැට් කිරීමට ඔබව පොළඹවාගෙන ඔබට අභියෝග බාර දෙනවා.


ඔබ ඒක ප්‍රතික්ෂේප කලොත් ඔබට මරණ තර්ජන එල්ල වෙනවා.

2018 දී මෙම අභියෝග සියල්ල නිම කළ ළමයෙක් සිය දිවි නසාගෙන තිබෙන අතර ඇමරිකාවේ හා යුරෝපය පුරා මෙවන් ඇමතුමක් පැමිණ තිබෙන අතර ඔබ මේ දකිනා රූපයේ සිටින්නේ ජපන් කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද නිර්මාණයකි.

කොහොමහරි මේ සම්බන්ධව කිහිප දෙනෙක්ම අතඩංගුවට අරගෙන තිබ්බත් මෙහි ප්‍රධානියාව හසු කරගැනීමට හැකියාව ලැබිලා නෑ.


ඔබ අන්තර්ජාලය භාවිතයේදී ප්‍රවේසම් වෙන්න.

අභිරහස් අඩවිය
3.1K viewsedited  14:17
ओपन / कमेंट
2022-07-22 14:14:31
ඔබ දන්නවාද

මනෝවිද්‍යාඥයින් පවසන පරිදී ,
බුද්ධිමත් පුද්ගලයන් හට අනෙකුත් පුද්ගලයන්ට වඩා අඩු මිතුරන් සංඛ්‍යාවක් සිටී.

මන්ද ඔවුන් පවසන පරිදි එන පුද්ගලයන් මිතුරන් තෝරා ගැනීමේදී වඩා හොදින් සිතා බලා කටයුතු කරයි.

එසේම ඔවුන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට පෙර බොහෝ සෙයින් සිතා මතා කටයුතු කරන අතර ප්‍රේම සබදතාවක් බිදී ගොස් අලුත් සබදතාවක් ඇති කර ගැනීමට බොහෝ කල් ගත කරයි.

එසේම සබදතාවකට ඇතුල් වීමට පෙර ස්වාධීනව කටයුතු කිරීමට හුරු පුරුදු වෙයි .


හීහී ඒක තමා මට යාලුවෝ අඩු. මං බුද්ධිමත් ඇහ්

අභිරහස් අඩවිය
3.3K viewsedited  11:14
ओपन / कमेंट
2022-07-22 09:36:09
ඔබ දන්නවාද

cute එසේ නැතොත් හුරුබුහුටි ගැහැනු ළමයින්ගෙන් 80% පමණ තනිකඩ ව සිටී.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ බොහෝ පිරිමි ළමුන් ඔවුන්ව දුටු විට ඔවුන්ට අනිවාරෙන් කොල්ලෙක් සිටිනු ඇති බව සිතීමයි
.


ඔන්න කොල්ලොනේ ලස්සනයි කියලා දැක්ක ගමන් කොල්ලෙක් ඇති කියලා හිතන්න එපා.හොයලා බලන්න.අපරාදෙනෙ චාන්ස් එක.

අභිරහස් අඩවිය
3.5K viewsedited  06:36
ओपन / कमेंट
2022-07-22 03:31:03
පුංචි කාලේ ඉවර වුන ලයිටර් එකක් අරගෙන ඒක කඩලා ඒකේ ඇතුලේ තියෙන , මේ උපකරණය අරගෙන යාලුවන්ට අල්ලන් ඉන්න කියලා කරන්ට් එක වද්දපු හැටි ඔයාලට මතක ඇති .

ඒත් ඇත්තටම මේක වැඩකරන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියද

ඔයා මේ උපකරණයේ ඔබන කොටස තද කරාම මේ උපකරණය තුළ තිබෙන දුන්නක් තුළ ඔයා යොදපු බලය විභව ශක්තියක් ලෙස ගබඩා වෙනව.

ඊටපස්සේ දුන්න කෙළවරේ තියෙන කුඩා මිටියක් අපි දුන්නට යොදපු විභව ශක්තිය භාවිතා කරලා කෙලවර ඇති peizoelectric crystal කියන පලිගු කැබැල්ලෙ වේගෙන් ඇවිල්ලා වැදෙනවා.

ඉහත මම සදහන් කරපු පලිගු වර්ගය කම්පනයන් ඇති කල විට විද්‍යුත් ස්පන්ධනයන් නිකුත් කරන නිසා එසේ නිකුත් කරන විද්‍යුතය වයර් එක හරහා ඇවිත් ඔයාට වදින එක තමයි සිදු වෙන්නෙ.


මේකේ නම තමයි lighter ignition

අභිරහස් අඩවිය
3.6K viewsedited  00:31
ओपन / कमेंट
2022-07-21 18:30:12
Paranormal Activity යනු එදා මෙදා කාලය තුල බිහි වු හොදම හොල්මන් චිත්‍රපට අතරින් එකකී.

මෙය නිෂ්පාදනය කිරීම සදහා ඇමරිකානු ඩොලර් 15000 පමණ වියදම් වී ඇති අතර තිරගත කිරීමෙන් පසුව ඩොලර් මිළියන 194 ක් උපයාගැනීමට තරම් මෙම චිත්‍රපටය සාර්ථක විය.

සුවිශේෂී ලෙස සදහන් කල යුතු කාරණය නම් මෙය කෙතරම් බිය ජනකද කියනවා නම් චිත්‍රපටය නරඹමින් සිටියදී ඇතැම් පුද්ගලයන් බිය වී චිත්‍රපට ශාලාවෙන් එලියට දිව ගොස් තිබේ.

මෙයට ප්‍රධාන හේතුව මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ First Person Camera ආකාරයෙන් ඔබ මෙය නිසැකවම නැරඹිය යුතු චිත්‍රපටයකී.


Paranormal Activity බැලුවේ කවුත

අභිරහස් අඩවිය
3.6K viewsedited  15:30
ओपन / कमेंट