Get Mystery Box with random crypto!

SL BINANCE FREE SIGNAL

टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL S
टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL
चैनल का पता: @abirahasadawiyasl
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.32K
चैनल से विवरण

Daily BTC UPDATE (Free)
මෙම සමූහයේ සිටින සාමාජිකයින් හට ඔබට Trading සම්බන්ධව ඇති ඔනෑම ගැටලුවක් අප සමග විසදා ගැනීමට පූලුවනි.
@Praveen194

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


नवीनतम संदेश 98

2022-07-26 03:30:17
ඔබ දන්නවා ද

බොහෝ විට ඔබ භාවිතා කරන ලිප්ස්ටික් මත්ස්‍ය කොරපොතු වලින් සාදන බව.

ලිප්ස්ටික් වල ඇති දිලිසෙන පෙනුම ලබා ගන්නෙ මත්ස්‍ය කොරපොතු වලිනි.

නමුත් වඩාත් මිල අධික ලිප්ස්ටික් වල දිලිසෙන සුළු ස්වභාවය ගැනීමට භාවිතා කරන්නේ මුතුයි.

අතීතයේ දී කාන්තාවන් මුතු ආභරණ පැලදීමට ප්‍රයකර නමුත් මධ්‍යම පාන්තිකයින්ට එය දරා ගත නොහැකි විම නිසා මුතු වෙනුවට භාවිතා කලේ කොරපොතු වලින් සාදා ගන්නා ලිප්ස්ටික් ය.


ගැහැණු ළමයින්ගේ අවධානය පිණිසයි

අභිරහස් අඩවිය
596 views00:30
ओपन / कमेंट
2022-07-25 17:30:28
මුලින්ම ඔබ දැක්කේ පොතක් කියවමින් ඉන්න කෙනෙක් නෙමෙයි නම්....ඔබට තියෙන්නේ කැත හිතක්

කැත හිත් පරික්ෂණය

අභිරහස් අඩවිය
1.6K viewsedited  14:30
ओपन / कमेंट
2022-07-25 15:32:22
බ්‍රිතාන්‍යයේ 18+ වුණු අපේ පිළිමය

1830දි රොබට් බ්‍රවුන්රිග් විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලබාදුන්නු ක්‍රි.ව 7 වෙනි සියවසට අයත් අනුරාධපුර තාරා දෙවඟනගේ පිලිමය මුලින්ම මහජන ප්‍රදර්ශනයට තැබීමට අවසර ලැබෙන්නෙ නෑ.ඒකට හේතුව ලිංගිකත්වය ඕනිවට වඩා promote වෙන පිළිමයක් ලෙස මෙය චෝදනාවට ලක්වීම.ඒනිසා 1860 වෙනකන් ගබඩාකරලා තියලා ඉන්පසුව ප්‍රදර්ශනේට තිබ්බත් ළමුන් සඳහා මේ පිලිරුව නැරඹීමට ඉඩනොදිය යුතු බවට වංශවන්තුන්ගෙන් චෝදනා එනවා.ඒනිසා 1960 වෙනකන්ම පුරා වසර 100ක් නැවත මේ පිළිමය ප්‍රදර්ශනයෙන් ඉවත්කොට ගබඩාකරන්නට වෙනවා.දැන් නම් ප්‍රදර්ශනයට දාලා තියෙන්නේ.


බලපන් ලංකාවේ දෙයක් කොහෙ ගියත් එතන ආතල් එකක්

- Kavitha Kalpana

අභිරහස් අඩවිය
1.9K views12:32
ओपन / कमेंट
2022-07-25 08:15:05
අද අපි කතා කරන්න යන්නේ සොම්බි මිනිස්සුන් ජිවත් වන ප්‍රදේශයක් ගැන

කැන්සන්ටන් ඇමරිකාවේ දුප්පත්කම නගරය වගේම නැගෙනහිර වෙරළ තීරයේ හෙරොයින් සදහා විශාලතම එළිමහන් මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ.

බොහෝ දෙනා මෙම නගරය හදුවන්නේ සොම්බි නගරය කියන නමින්.

එයට හේතුව වන්නේ මෙම නගරය පිරිලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වුන පුද්ගලයන්ගෙන්.

ඒ වගේම ගෙදරක් නැතුව මහා පාරට වැටිච්ච අයගෙන්.ඒ අයගෙනුත් 90% කාලයත් එක්කම මෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා.

පළාත් පාලනය ආයතන විසින් මෙම තත්වය වෙනස් කිරීමට ව්‍යාපෘති රැසක් කර නමුත් අවසානවට තත්වය තවමත් එසේමයි.




අභිරහස් අඩවිය
2.3K views05:15
ओपन / कमेंट
2022-07-25 03:30:39
තත්ත්පර 20ක් ධන ලකුණ බලාගෙන ඉන්න.

ඔයාට මොකද්ද වුනේ කියලා කමෙන්ට් කරන්න.

අභිරහස් අඩවිය
2.6K views00:30
ओपन / कमेंट
2022-07-24 18:31:41 ​​පිරිමින් පිළිබද ඔබ නොදත් කරුණු කීපයක් ..


1.පිරිමියෙක් ඔවුන්ගේ හැඟීම් ගැන කතා කරන විට ඔවුන්ගෙන් අමතර ප්‍රශ්න ඇසීම එතරම් සුදුසු නොවේ . ( කියන ඔක්කොම ගොලුවෙක් වගෙ අහන් ඉන්න . නැත්නම් කියවිල්ල නතර කරනව ශුවර්)

2.පිරිමින් ඔවුන් කැමති ගැහැණු ළමයින්ගෙන් පැසසුම් ඇසීමට ප්‍රිය කරයි, මන්ද ඔවුන්ට ඔවුන්ගේ මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් පැසසුම් ලැබෙන්නේ කලාතුරකිනි. ( කරන හැම ගොං වැඩේම හොදයි කියන්න එපා ඉතින්)

3.බොහෝ පිරිමි ළමයින් උදව් ඉල්ලීම පිළිකුල් කරයි, අවසානයේ එය තමන්ටම කළ නොහැකි බව ඔවුන්ට වැටහෙන තුරුම ඔවුන් කාගෙන් හෝ උදව් නොඉල්ලයි ( ඕකට කියන්නෙ බක පණ්ඩිතකම කියලා ).

4.ගැහැණු ළමයින් හා සසඳන විට පිරිමි ළමයින් ඔවුන්ගේ හැඟීම් ගැන වැඩි යමක් කතා නොකරයි,එයට හේතුව ඔවුන්ට හැගීම් වචන වලින් ප්‍රකාශ කිරීමට අපහසුය, නමුත් ඔවුන් කිසිවෙකුට ආදරය නොකරන බව හෝ හැගීම් විරහිත බවක් එයින් අදහස් නොවේ. ( දැනෙන දේ කියන්න බැරි ගොංකම)

5.පිරිමින්ට ඔහු යම් දෙයකට දක්ෂ නොවන බව ඔබ පැවසිය යුතු නැත, ඔවුන් එවැනි අදහසක් ඔබ පැවසුවොත් ඔහු එය කෙසේ හෝ කිරීමට උත්සහා කරයි , විශේෂයෙන් එයට වෙනත් පිරිමි ළමයෙකු දක්ෂ වන බව ප්‍රකාශ කළ විට ( ඕකට කියන්නෙ පැහැදිලි ඊරිසියාව කියලා )

6.පිරිමින් ඇත්තෙන්ම ඉතා හැඟීම්බරයි, ආදරෙන් පැරදීම ගැහැණු ළමයින්ට වඩා පිරිමින්ට බලපායි. ( පුහ් ඒ උනාට වටේ යන අයත් නැතුවම නෙමෙයි )

7.පිරිමියෙක් තම ගැටලුව ගැන ඔබට පවසන විට, ඔහුට සවන් දීමට යමෙකු අවශ්‍ය වී ඇති අතර ඔහු ඔබෙන් සැමවිටම උපදෙස් බලාපොරොත්තු නොවිය හැක . ( හුම් කියල අහන් ඉන්නයි තියෙන්නෙ )


මෙහි වරහන් තුළ ඇති කොටස් හුදෙක් ඔබගෙ උපහාසය වෙනුවෙන් එක් කරන ලදි ..

@Neth_dew

අභිරහස් අඩවිය
3.0K viewsedited  15:31
ओपन / कमेंट
2022-07-24 16:49:07 පිටට ගහන, ගෑණුන්ට වැහෙන, පිරිමි බය කරන ලංකාවෙ යක්කු.


අභිරහස් අඩවිය
3.0K views13:49
ओपन / कमेंट
2022-07-24 13:01:26
ඉන්දියාවේ සුල්තාන්පුර් ලෝදි හි ශුද්ධ වු ගංගාවක් වන කාලි බෙයින් සක්ගාවේ ජලය පිරිසිදු බව ඔප්පු කිරීමට පුරුදු එහි ජල වීදුරුවක් පානය කළ එරට පන්ජාබි ප්‍රාන්ත මහ ඇමති භගවන්ත මන් රෝහල් ගතකර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කාරන්නේ එහි ජලය ඉතා අපිරිසිදු මට්ටමක පවතින බවත්,එම ජලය පානය කිරීම හේතුවෙන් ඔහුට දරුණු උදරාබාධයක් වැලදී ඇති බවත් ය.


ලංකාවෙයි ඉන්දියාවෙයි ලොකු වෙනසක් නෑ බලනකොට

අභිරහස් අඩවිය
2.8K views10:01
ओपन / कमेंट
2022-07-24 08:01:05
Death wish coffee

මෙම කෝපි වර්ගය සැලකෙන්නේ ලෝකයේ තිබෙන ශක්තිමත් ම කෝපි වර්ගය ලෙසයි. එක්සත් ජනපදය පදනම් කරගත් කෝපි සන්නාමයක් විදිහට මෙය හදුන්වන්න පුලුවන්. ඔවුන්ගේ කෝපි මූලික වශයෙන් අන්තර්ජාලය හරහා විකුණනු ලැබේ. නමුත් එක්සත් ජනපදය පුරා සිල්ලර වෙළඳසැල් වලද සොයාගත හැකිය.

Death Wish Coffee 2012 දී හඳුන්වා දෙන ලදී. මයික් බ්‍රවුන් සමාගම විසින් නිව් යෝර්ක්, සරටෝගා ස්ප්‍රින්ග්ස් හි ආරම්භ කරන ලදී. Death Wish කියා සිටින්නේ එහි කෝපි වල සාමාන්‍ය කෝපි කෝප්පයක ඇති කැෆේන් මෙන් දෙගුණයක් ඇති (200%) නමුත් එය තිත්ත හෝ ආම්ලික රසයක් නැති බවයි.මෙයින් එක කෝප්පයක් පානය කළහොත් දවස් 3 ක් පමණ අවදි වී සිටිය හැකි බව පවසනවා


ලංකාවේ මුදලින් රු.10 000 කට ආසන්න යි. කෝපි කෝප්පයක් බොමු දවස් 3 ක් අවදි වී එදිනෙදා කාර්ය සාර්ථක කරගමු.

Janiru Ransith

අභිරහස් අඩවිය
2.9K views05:01
ओपन / कमेंट
2022-07-24 03:30:22
ඔබ ජීවිතයේ තනිව සිටීමට පුරුදු ඉවිය යුතුමය.

ඒ අනුව ඔබ තනිව ආහාර ගැනීමට,තනිව විනෝද චාරිකාවක් යාමට,තනිව හැඩීමට ද පුරුදු විය යුතුය.

ශක්තිමත් ආත්ම විශ්වාසයක් ගොඩනගා ගැනිමේ නියම ක්‍රමයා මෙයයි.

මෙමගින් තමාට තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති වෙනවා සේම අනිත් මිනිසුන් මත යැපීම ඔබ නතර කර දමනු ඇත.

සෑමවිටම තමාගේ සහයට කිසිවෙකු අවශ්‍ය නොවන බව තමාට දැනෙන අතර බාහිර පුද්ගලයන්ගේ ප්‍රතිකේෂ්ප වීම් එතරම් තදින් දැනීම නැවතී යනු ඇති.

කවුරු නැති වුනත් තමාට තමා සිටින හැගීම ප්‍රභල වී එය ඔබ ඉහළටම ඔසවා තබනු නිසැකය එම නිසා ඔබ තනිව සිටීමට පුරුදු විය යුතුය පුහුණු කල යුතුය.

සුභ උදෑසනක්

අභිරහස් අඩවිය
2.9K views00:30
ओपन / कमेंट