Get Mystery Box with random crypto!

SL BINANCE FREE SIGNAL

टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL S
टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL
चैनल का पता: @abirahasadawiyasl
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.32K
चैनल से विवरण

Daily BTC UPDATE (Free)
මෙම සමූහයේ සිටින සාමාජිකයින් හට ඔබට Trading සම්බන්ධව ඇති ඔනෑම ගැටලුවක් අප සමග විසදා ගැනීමට පූලුවනි.
@Praveen194

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


नवीनतम संदेश 7

2023-05-11 18:43:07
ලිංගිකව එකතු වීමකට පෙර හොඳ නින්දක් ලබා ගන්න.

ඔයාට අක්‍රමවත් කාලසටහනක් හෝ අධික ආතතිකාරී දිනයන් ගෙවන්න වෙනව නම්, ඒ දේවල් රාත්‍රියේදී ලිංගිකව හැසිරීමට අහිතකර විදිහට බලපාන්න පුලුවන්.

ඒ නිසා එහෙම තත්වයන් තියෙනව නම්, පැය කිහිපයක නින්දකට පසුව ලිංගිකව එකතු වෙන්න වග බලාගන්න.

ඒ වගේම ආතතිකාරී කාලසටහන් වල සුලු සුලු වෙනස්කම් කිරීමත් ලිංගික ජීවිතයට උපකාරයක් වේවි.

උදේ නින්දෙන් පසුව හෝ වැඩ ආරම්භ කිරීමට කලින් ලිංගිකව එකතු වීමෙන්, ඇති වන එවැනි ගැටළු මගහරවගන්න පුලුවන් වෙනව.


@අභිරහස් අඩවිය
8.0K views15:43
ओपन / कमेंट
2023-05-11 15:59:36
සූර්යයාව අදුරනවද ?

සූර්යයා කියන්නෙ දවාල හා රැය වගේම උණුසුම ලබා දෙන අපට ළගින්ම තියෙන
තාරකාවක්.

හයිඩ්‍රජන් (Hydrogen H) හා හෙලියම් (Helium He) කියන ගෑස් වර්ගවලින් සැදුණු මධ්‍යම ප්‍රමාණයේ තාරකාවක් වෙන මෙය පෘථිවියේ විශ්කම්භය වගේ 109 ගුණයක් කියල තමයි කියලා තියෙන්නෙ.

සූර්යයා තුළ පෘථිවි දසලක්ෂයක් තැන්පත් කරන්න හැකියාවක් තියනවා.

ආසන්න වශයෙන් සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 6000 ක් වගේ වෙනව කියල විද්‍යාඥයන් ගණන් බලලා තියනවා.

ඒ වගේම එහි පෘෂ්ඨයට මැද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් මිලියන පහළවක් පමණ කියල තමයි කියල තියෙන්නෙ.

මෙසේ සූර්යයා තුළ ජනනය වෙන තාපය හා ඉන් විහිදෙන ආලෝකය නිසා පෘථිවියේ ඉන්න අපට ජීවත් වීමට පුලුවන් වෙලා තියනවා.

එ වගේම තමයි සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ ශක්තිය නිසා තමයි පෘථිවිය ඇතුළු අනිත් හැම ග්‍රහලෝකයක්ම ඈතට විසි වෙන් නැතුව සූර්යයා වටේ භ්‍රමණය වෙවී තියෙන්නෙ
.

@අභිරහස් අඩවිය
7.5K views12:59
ओपन / कमेंट
2023-05-11 03:42:47
ලෝකේ වැඩිම වර්ෂාපතනයක් තියෙන රට මොකක්ද කියල දන්නවද?

මෙතෙක් ලැබිල තියන දත්ත වලට අනුව ලෝකෙ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන රට තමයි හවායි දූපත්.

එහි වයල් ඒල් (Waialeale) කදුකර ප්‍රදේශයට වර්ෂයකට ලැබෙන සාමන්‍ය වර්ෂාපතනය 1197 cm ක් වෙනවා.

ඉන්දියාවේ චෙරාපුංජි (Cherrapunji) ප්‍රදේශය ලෝකයේ ඊලගට ලෝකයේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ස්ථානය ලෙස වාර්ථා වෙනවා.

එහි වසරකට සමාන්‍ය වර්ෂාපතනය 1079cm සිට 1143cm වගේ වෙනවා.


@අභිරහස් අඩවිය
6.6K viewsedited  00:42
ओपन / कमेंट
2023-05-10 12:59:28
ස්වීට් ලීච් නම් එංගලන්තයේ රෙඩ්රව්රුත් ප්‍රදේශයේ ජීවත් වූ අහිංසක කිරි ගොවියෙක් කිරි විකුණමින් යන අතරතුර අසල තිබූ කඩයකක් ගිණිගන්නා බව දකිනවා.

ගින්න නිවීමට ක්‍රමයක් සෙවූ නමුත් වඩාත් උචිත ක්‍රමයක් හමු නොවූ ගොවියා ගින්න පැතිරීම වැලැක්වීම සදහා ඉක්මනින් ක්‍රියාත්මක වී ඔහු විකිණීමට ගෙන ගිය කිරි පයින්ට් 320 ක් ගින්නට දමා ගින්න නිවා දැමුවා.

මොහුගේ මෙම නිර්ලෝභී පරාර්ථකාමි ක්‍රියාව නිසා ජීවිත 3 බේරුණු අතර

ඔහු අදටත් ප්‍රදේශයේ වීරයෙකු ලෙස ප්‍රදේශවාසීන් සලකයි.

@AbirahasAdawiyaSl
6.9K viewsedited  09:59
ओपन / कमेंट
2023-05-09 04:51:14
2016 වසරේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිනිසෙක් වෙන්ඩීස් ඩ්‍රයිව් ආපනශාලාවක් වෙත පැමිණ විහිලුවට මෙන් එහි ජනෙලෙන් අඩි 3 1/2 ක් පමණ දිග ඇලිගේටරයක් එහි කාර්ය මණ්ඩලය දෙසට විසි කර තිබේ.

පසුව ඔහු විසින්ම එම සත්වයාව එළවා දමා ඇති අතර එම නිසා ඔහු එරෙහිව “මාරාන්තික ආයුධයකින් පහර දීම“ යන චෝදනාව මත නඩු පවරා තිබේ.


@අභිරහස් අඩවිය
7.4K viewsedited  01:51
ओपन / कमेंट
2023-05-08 11:33:42
විද්‍යාඥයන් පවසන පරිදි මිනිසුන්ට ඌරන් මෙන් ඔවුන්ගේ අධෝ මුඛය හරහා හුස්ම ගත හැකිය.

ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ස්වසන ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කිරීම පිළිබඳ අධ්‍යයනයන්හි දී ඌරන්ට ගුදය හරහා ඔක්සිජන් අවශෝෂණය කරගත හැකි බව සොයාගෙන තිබේ.

මෙම සතුන්ගේ අධෝ මුඛය හරහා ඔක්සිජන් සහ ඔක්සිජන් සහිත දියර ඔවුන්ගේ බඩවැල් තුළට පොම්ප කිරීම මඟින් ඔවුන්ට පෙනහළු හරහා හුස්ම නොගෙන වීමත් මිය හැකි බව විද්‍යාඥයන් සොයාගෙන ඇති අතර

මෙම අන්ත්‍ර ආශ්වාස කිරීමේ ක්‍රමය පිළිබඳ සායනික මානව අත්හදා බැලීම් කඩිනමින් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.


@අභිරහස් අඩවිය
8.2K viewsedited  08:33
ओपन / कमेंट
2023-05-07 18:00:22
මළවුන්ගේ ලොවට පිවිසිය හැකි භයානකම ක්‍රීඩාවක් ලෙස Black phone එසේ නොමැතිනම් කලු දුරකථනය හදුන්වන්න පුළුවන්.

රිසිවරය දුරකථනය මත තැබිය හැකි පැරණි දුරකථනයක් ගෙන නිවසේ දොර ජනෙල් කර්ටන් මගින් හොදින් ආවරණය කරගෙන නිවසේ ඇති පූජා භාණ්ඩ සහ කුරුස වැනි දේවල් සහ මුලුතැන්ගෙයි ඇති ලුණු බොතලය ඉවත් කරගන්න.

දැන් කලු නූලක් ගෙන පැරණි දුරකථනයේ හෑන්ඩ් සෙට් එක මත ගැටගසා පහළ කමෙන්ට් එකේ ඇති අංකයට ඇමතුමක් ලබාගන්න,

මෙහිදී කිසිවෙක් දුරකථනය ඇමතුව හොත් ඒ කිසිවකට ප්‍රතිචාර දක්වන්න එපා අත්භූත ලොවට ගමන් කල හැකි භයානකම ජපන් ක්‍රීඩාවක් වන මෙය බොහෝ පුද්ගලයන් භීතියට පත් කල අමුතුම අකාරයේ අත්දැකීමක් ගත හැකි ක්‍රීඩාවකී.

මේ පිලිබද කුඩා සාරාංශයක් පමණක් මෙහි අන්තර්ගත බැවින් සම්පූර්ණ ලිපිය කියවන්න පළමු කමෙන්ට් එක බලන්න.

@අභිරහස් අඩවිය
7.8K viewsedited  15:00
ओपन / कमेंट
2023-05-07 06:46:03
කාන්තාවක් තමා එදින සාප්පු සවාරියක් යෑමෙන් මිලදී ගත් සර්පයෙකුගේ ශරීරයට බොහෝ සෙයින් සමාන පිජාමා ඇදුමක් මිලදී ගන්නා අතර එයට බෙහෙවින් ප්‍රිය කළ ඇය එයම ඇදගෙන නිදාගන්නට විය.

නිදි අතරතුර ඇගේ කකුල් බ්ලැන්කට් එකෙක් මදක් එළියට එන අතර මේ කිසිවක් නොදත් ඇගේ සැමියා මේ සිටින්නේ සැබෑම සර්පයකු ඇයි සිතා ඇගේ කකුල් කැඩෙනතුරු බේස් බෝල් බැට් එකකින් පහරදී තිබේ.

දකුණු පසින් දිස් වන්නේ පහරදීමෙන් පසු කැඩුණු ඇගේ කකුලයි.


හරිම අපුරුයි

@අභිරහස් අඩවිය
8.1K viewsedited  03:46
ओपन / कमेंट
2023-05-06 10:14:01
අදුරේදී වීඩියෝ දර්ශන ලබා ගැනීමට මෙන්ම රාත්‍රියේදී සිදුකරුනු ලබන ඡායාරූපකරණයේදීද අධෝරක්ත කිරණ භාවිතා කරනවා.

මෙමගින් අදුරේදී පහසුවෙන් දැකීමට හැකියාව ලබා දෙනවා.

විද්‍යාඥයින් පිරිසක් විසින් අධෝරක්ත කිරණ සාමාන්‍ය දෘෂ්‍ය ආලෝක බවට පරිවර්තනය කල හැකි නැනෝ අංශු වර්ගයක් නිපදවා ඇති අතර

ඒවා අපගේ ඇස් වලට එන්නත් කිරීම මගින් සති 10 ක් යනතුරු අපට රාත්‍රියේදී කිසිදු උපකරණයක් නොමැතිව පහසුවෙන් දැකීමට හැකි වනවා.බොහෝ පරීක්ෂණ රාශියකින් මෙය වඩා ඵලදායී බව සනාත වී තිබෙනවා.


@අභිරහස් අඩවිය
8.6K viewsedited  07:14
ओपन / कमेंट
2023-05-05 05:50:01
ඔබ දන්නවා ද

රූපයේ දැක්වෙන්නේ නිවැරදි, ඇද නැති රවුම් දෙකකි.


@අභිරහස් අඩවිය
8.9K views02:50
ओपन / कमेंट