Get Mystery Box with random crypto!

SL BINANCE FREE SIGNAL

टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL S
टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL
चैनल का पता: @abirahasadawiyasl
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.32K
चैनल से विवरण

Daily BTC UPDATE (Free)
මෙම සමූහයේ සිටින සාමාජිකයින් හට ඔබට Trading සම්බන්ධව ඇති ඔනෑම ගැටලුවක් අප සමග විසදා ගැනීමට පූලුවනි.
@Praveen194

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


नवीनतम संदेश 5

2023-06-13 15:06:52
A To Z BINANCE COURSE

ඔබ crypto පිලිබදව කිසිම දෙයක් නොදන්නා අයෙකුද?එහෙනම් දැන්වත් ඉගෙන ගමු.

අපගේ Lesson වල අඩංගු වන දෑ.
1).About Cryptocurrency
2).Binance Exchange
3).Spot & Future Trading
4).Candlesticks Patterns
5).Support & Resistance
6).Double Top & Bottom
7).Triangle Patterns
8).Channel Patterns
9).Flag/Penat & Wedge Patterns
10).Head & Shoulder Patterns
11).Relative Strength Indicater
12).Moving Average
13).Bolinjer Bands
14).MACD
15).Bull Marcket Support Band
16).Fibonacci Retracement
17).Stochastick Oscilater
18).Death Cross & Golden Cross
19).How to Get Entry/Stop Loss &
Targets

අපගේ Binance Course එක ලබා ගන්නා ඔනෑම අයෙකුට Life time VIP Signal Membership එකද ලැබෙනු ඇත.එය ඔබට ලැබෙන අමතර වාසියකි.තවද අප විසින් සාදන ලද Money Managment Plan එකක්ද නොමිලේම හිමිවනු ඇත.

තවත් දෙයක් තමයි Brothers ඔයාලට මේ Course එක කවදාවත් ඉවර වෙන එකක් නෙමෙයි.මේකට ඉදිරියේදී තවත් Video add වීමට නියමිතයි.ඒක අපෙන් ඔයාලට ලැබෙන වෙනම වාසියක්.

Course එක ලබා ගැනීමට අවශ්‍ය කෙනෙක් සිටීනම් Contact කර ගන්න.

@Praveen194
673 views12:06
ओपन / कमेंट
2023-06-13 07:31:16
අපි ගොඩ ගියා මල්ලි

#OGN 50%

VIP GROUP SIGNAL PROFIT
@Praveen194
1.7K views04:31
ओपन / कमेंट
2023-06-13 07:06:20
ජිවීතේට සල්ලි ඕනි මචං

#OGN 30%

VIP GROUP SIGNAL PROFIT
@Praveen194
1.8K views04:06
ओपन / कमेंट
2023-06-12 17:09:08

2.7K views14:09
ओपन / कमेंट
2023-06-12 15:30:06
BTC UPDATE 15m
2023/06/11

SL BINANCE TEAM
@Praveen194
2.9K views12:30
ओपन / कमेंट
2023-06-12 14:57:24 Channel name was changed to «SL BINANCE FREE SIGNAL»
11:57
ओपन / कमेंट
2023-06-12 14:57:21 Channel photo updated
11:57
ओपन / कमेंट
2023-05-21 08:28:01
ආදර සම්බන්ධතා අනවශ්‍ය ගැටලු වලට හේතු වන බව සිතන පිරිස අද වන විට වැඩි වී ඇත.

මේ නිසා ඒ සඳහා ඒ වෙනත් පුරුදු වලට යොමු වූ පිරිස ඉහළ ගොස් ඇත.මිනිස් ලිංගික අවයව වලට සමාන උපකරණ භාවිතය අද වන විට සුලභ දෙයකි.

මෙහි ඊලඟ පියවර ලෙස මිනිස් ප්‍රමාණයේ රොබෝ බෝනික්කන් භාවිතය ඉදිරියට පැමිණ ඇත.

විශේෂයෙන් ජපානය වැනි රට වල මෙය සුලභ වන අතර කෘතීම බුද්ධි තාක්ෂණයේ සිදුවන දියුණුවත් සමඟ මෙය 2050 වන විට අනෙකුත් රටවලටද ඉතා ඉක්මණින් ව්‍යාප්ත වනු ඇත.


@අභිරහස් අඩවිය
1.7K views05:28
ओपन / कमेंट
2023-05-20 07:09:39
ටිම් බ්ලෙකි නම් 41 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික නෝබෝර්ඩ් ක්‍රීඩාවේ යෙදීම සදහා ස්විට්සර්ලන්ත කදුකර ප්‍රදේශය දක්වා ගමන් කර තිබෙ.

මෙහිදී ඔහු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි අතරතුර එක්වරම අඩි 15 පමණ ගැඹුරු ආගාධයක් තුලට වැටී තිබේ.

එම අවස්ථාවේ තම lphone දුරකථනය මත දිස් වූයේ තමා දැන් සිටින්නේ 3G ආවරණ කලාපයක් තුල බවත් තම දුරකථනයේ ආරෝපණය 3% පමණක් බවයි.

කරකියා ගැනීමට දෙයක් නොමැතිව බිය වී කල්පනා කරන විට අයිෆෝන් දුරකථනයේ හදිසි අවස්ථා යෙදුම මතක් වී Power Button එක 5 පාරක් තෙරපූ අතර

ලගම කදුකර ගලවා ගැනීමේ ඒකය වෙත ඇමතුමක් iphone මගින් ගැනීම නිසා සිය ජිවිතය බේරුණී.


@අභිරහස් අඩවිය
4.0K viewsedited  04:09
ओपन / कमेंट
2023-05-19 16:31:26
කොරියානු සිසුන් කිහිපදෙනෙකු එකතු වි වෙලදපොලෙහි ඇති විවිධ ස්නැක් පැකට්ටු කිහිපයක් එකතු කර ඒවා සියල්ලම එක් පොලිතීන් බෑග් එකක් තුලට දමා ඉන් පසු

එය ජලය මත තබා ඒ මත සිසුන් දෙදෙනෙකු නැග බෝට්ටුවක් මෙන් පැදගෙන ගොස් තිබේ.

ඔවුන්ගේ අරමුණ සිය නිෂ්පාදන වල ස්නැක් වලට වඩා ඇත්තේ හුලං බව පෙන්වීමයි.

@අභිරහස් අඩවිය
4.6K viewsedited  13:31
ओपन / कमेंट