Get Mystery Box with random crypto!

ගොඩාක් කාලෙකින් අමුතු දෙයක්  අරන්  අවා ඉතින් ඔයාලට අද කතා කරන් | 𝗧𝗛𝗘 𝗦𝗡𝗜𝗣𝗘𝗥 𝗖𝗢𝗔𝗖𝗛

ගොඩාක් කාලෙකින් අමුතු දෙයක්  අරන්  අවා ඉතින් ඔයාලට අද කතා කරන්න යන්නෙ වයසට යන එක නතර කරගන්න මිළියන ගණනක් වියදම් කරන පුද්ගලයෙක් පිළිබදව.

උඩ පින්තූරයේ සිටින්නේ 45 හැවිරිදි බ්‍රයන් ජොන්සන් ය.

ඔහු සිය වයස අඩු කර ගැනීමට සෑම වසරකම විශාල මුදලක් වැය කරයි.

නමුත් ඇත්තටම ඔහුගේ සැබෑ වයසට වඩා ඔහුගේ සිරුරෙන් පෙනෙන වයස කීයද?


- Mr.Holmes

@අභිරහස් අඩවිය