Get Mystery Box with random crypto!

General knowledge🥇

टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇 G
टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇
चैनल का पता: @learningknowledgelkquiz
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.98K
चैनल से विवरण

General knowledge
Quiz Only

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

1

1 stars

0


नवीनतम संदेश 6

2022-05-18 14:31:23
ලොව විශාලම ගිනිකන්ද වනුයේ හවායි දූපතේ පිහිටි මෞනා ලෝවා නම් ගිනි කන්දයි.
404 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:31
ओपन / कमेंट
2022-05-18 14:31:22
සහරා කාන්තාරය ලොව විශාලතම වියළි කාන්තාරයයි.
408 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:31
ओपन / कमेंट
2022-05-17 06:56:11
මිනිසුන්ට අමතරව තමා විසින්ම තමාගේ ජිවිතය නැති කරගන්නා එනම් සියදිවි නසා ගැනීම සිදු කරන සතුන් තිදෙනකු සිටියි. ඩොල්ෆින් සත්වයන්, නිල් තල්මසුන් සහ වානරයන් එම සතුන් වේ. වැඩි වශයෙන් මිනිසුන් ඇති කරන ඩොල්ෆින් සත්වයන් තම ස්වාමියා දැකගැනීමට නොහැකි වුවහොත් හෝ දැඩි සිත් රිදීමක් සිදු වුවහොත් ආහාර නොගැනීමෙන් සහ තම හිස දැඩි ලෙස යම් දෙයක වද්දවා ගැනීමෙන් සියදිවි නසා ගැනීමට පෙළඹේ.
538 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 03:56
ओपन / कमेंट
2022-05-17 06:56:00
චීන මහා ප්‍රාකාරය තනා අවසන් කිරීමට වසර 2000 ක් පමණ ගත වී ඇත.
484 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 03:56
ओपन / कमेंट
2022-05-17 06:55:49
නිතර තම ජංගම දුරකථන Vibrate වන බව දැනීම දුරකථන භාවිත කරන බොහෝ දෙනෙකුට ඇතිවන තත්වයකි. මෙය Phantom vibration syndrome ලෙස හදුන්වයි. විද්‍යාඟදයින් පෙන්වා දෙන්නේ එය රෝග ලක්ෂණයක් නොවන අතර එය ඔබේ මොළය වැරදියට තේරුම් ගන්නා සංවේදනයක් බවයි. ජංගම දුරකථන භාවිත කරන අයගෙන් 70 % කට අධික ප්‍රමාණයකට මෙම තත්වය ඇතිවේ.
452 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 03:55
ओपन / कमेंट
2022-05-17 06:55:38
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන්නේ ස්වාධීන රූපවාහිනීයයි. එය ආරම්භ කරනු ලැබුවේ 1979 වර්ෂයේදීය.

එතනින් පසු මෙරට බිහිවූ ප්‍රධාන නාලිකාවන් ආරම්භ වූ වර්ෂයන්

ජාතික රූපවාහිනීය - 1982
TNL - 1993
ස්වර්ණවාහිනි - 1997
සිරස TV - 1998
TV දෙරණ - 2005
සියත TV - 2009
හිරු TV - 2012
433 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 03:55
ओपन / कमेंट
2022-05-17 06:55:15
හඩ නොමැති සංගීතයට සවන් දෙමින් අධ්‍යාපන කටයුතු කිරීමේදී ඔබේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි කරගත හැකිය.
432 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 03:55
ओपन / कमेंट
2022-05-17 06:55:04
මෙතෙක් ලොව වාර්තා වී ඇති දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන්නේ Great Hurricane සුළි කුණාටුවයි. වර්ෂ 1780 දී පමණ මෙම ව්‍යවසනය සිදුවී ඇති අතර 22 000 ට අධික ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්ව ඇත. මෙය පැයට කිලෝමීටර 320 ක වේගයකින් හමා ගොස් ඇත.
438 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 03:55
ओपन / कमेंट
2022-05-16 17:33:48
556 viewsJesmi Jayasekara, 14:33
ओपन / कमेंट
2022-05-15 18:29:24
ලෝකෙට මුලින්ම ආවේ කිකිළිය ද බිත්තරය ද ? වර්තමානයේ මේ පිළිබඳව විද්‍යඟදයින්ගේ අවසන් නිගමනය වී ඇත්තේ බිත්තරයට පෙර කිකිළිය බිහි බිහි ඇති බවයි. මුලින් බිත්තර ඇති නොවීමට හේතුව බිත්තර කටුවේ ඇති ප්‍රෝටීන නිපදවන්නේ කිකිළියගේ ශරීරය තුළ පමණක් වීමයි.
263 views𒈞▇〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 15:29
ओपन / कमेंट