Get Mystery Box with random crypto!

මිනිසුන්ට අමතරව තමා විසින්ම තමාගේ ජිවිතය නැති කරගන්නා එනම් සිය | General knowledge🥇

මිනිසුන්ට අමතරව තමා විසින්ම තමාගේ ජිවිතය නැති කරගන්නා එනම් සියදිවි නසා ගැනීම සිදු කරන සතුන් තිදෙනකු සිටියි. ඩොල්ෆින් සත්වයන්, නිල් තල්මසුන් සහ වානරයන් එම සතුන් වේ. වැඩි වශයෙන් මිනිසුන් ඇති කරන ඩොල්ෆින් සත්වයන් තම ස්වාමියා දැකගැනීමට නොහැකි වුවහොත් හෝ දැඩි සිත් රිදීමක් සිදු වුවහොත් ආහාර නොගැනීමෙන් සහ තම හිස දැඩි ලෙස යම් දෙයක වද්දවා ගැනීමෙන් සියදිවි නසා ගැනීමට පෙළඹේ.