Get Mystery Box with random crypto!

General knowledge🥇

टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇 G
टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇
चैनल का पता: @learningknowledgelkquiz
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.98K
चैनल से विवरण

General knowledge
Quiz Only

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

1

1 stars

0


नवीनतम संदेश 5

2022-05-20 07:49:13
අනුමාන...
68 viewsJesmi Jayasekara, 04:49
ओपन / कमेंट
2022-05-20 07:47:35 Educational youtube channel එකකට සිංහල නමක් කියාගෙන යමූ
81 viewsInuka, 04:47
ओपन / कमेंट
2022-05-20 07:46:40
White bellbird යනු ලොව වැඩිම ශබ්දයක් පිට කරන පක්ෂි විශේෂය වන අතර මොවුන්ගේ නාදය ඩෙසිබල් 125ක් පමණ වේ. මෙම අධික ශබ්දය හේතුවෙන් මිනිසුන්ගේ කන් බිහිරි විය හැකිය.
78 viewsInuka, 04:46
ओपन / कमेंट
2022-05-20 07:46:39
Salar de Uyuni යනු බොලිවියාවේ පිහිටා ඇති ලොව විශාලතම ලුණු සහිත විල වන අතර මෙහි අහස හා පොළව එකට එක්ව පෙනෙන මනස්කාන්ත දර්ශනය දැකගැනීමට ලොව වටා බොහෝ පිරිස් පැමිණෙති.
75 viewsInuka, 04:46
ओपन / कमेंट
2022-05-20 07:46:32
ජපානයේ පැණි කොමඩු වගා කිරීමේදි ඝනක රාමුවකට කොටු කර වගා කරන අතර එහිදි ඝනක හැඩැති පැණි කොමඩු ලබා ගත හැකිවේ. මේ හේතුවෙන් පැණි කොමඩු ඇසිරීම හා ප්‍රවාහනය පහසු වී ඇත.
73 viewsInuka, 04:46
ओपन / कमेंट
2022-05-18 14:31:32
බකමුණු පැටවුන් නිදාගන්නේ මේ ආකාරයයි. ඊට හේතුව ඔවුන්ගේ හිස බර වැඩි වීම හේතුවෙන් පහළට නැමීමයි.
494 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:31
ओपन / कमेंट
2022-05-18 14:31:31
මිනිසෙකුගේ නහර වල සම්පූර්ණ දිග කිලෝමීටර 100000 ක් වේ.
480 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:31
ओपन / कमेंट
2022-05-18 14:31:30
බුද්ධිමත් පුද්ගලයන්ගේ සිතන වේගය ලියන වේගයට වඩා වැඩිය. එහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධිමත් පුද්ගලයන්ගේ අත් අකුරු අපිළිවෙලය.
440 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:31
ओपन / कमेंट
2022-05-18 14:31:25
බිල් ගේට්ස් යනු තම උපාධිය සම්පූර්ණ කර ගැනීමට නොහැකිව හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් නෙරපා දැමු අයෙකි. ඔහු ආරම්භ කළ පළමු ව්‍යාපාරය ද බංකලොත් විය. නමුත් ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයෙකි.
400 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:31
ओपन / कमेंट
2022-05-18 14:31:24
මැන්චෙස්ටර් නුවර සිට ලන්ඩන් බලා ධාවනය වන දුම්රියක ජේ. කේ. රෝලිංග් ගමන් කරමින් සිටින අතරතුර එක්වරම ඇයට කතාවක් ලියන්නට අදහසක් මතුවිය. ඇය විසින් රචිත එම කතාව වනුයේ සුප්‍රසිද්ධ හැරී පෝටර් කතා මාලාවයි.
369 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:31
ओपन / कमेंट