Get Mystery Box with random crypto!

General knowledge🥇

टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇 G
टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇
चैनल का पता: @learningknowledgelkquiz
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.98K
चैनल से विवरण

General knowledge
Quiz Only

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

1

1 stars

0


नवीनतम संदेश 3

2022-06-22 13:04:32
උත්තරය කියන්න අයියෝ

හැබැයි කොමෙන්ට් බල ලා කියන්න එපා තමන්ටම තාමා පාඩුව...
47 viewsedited  10:04
ओपन / कमेंट
2022-06-22 12:59:44 අද ඉදන් ඔයාලට අපි දනුම පිළිබඳව පොස්ට් සහ Article ගෙනවා..

ඔයාලට පසු ගිය දවස් වල මුකුත් ඒ වගෙ පොස්ට් දෙන්න බැරි උනා මොකද මම ඔන්ලයින් අවේ නැති නිසා අදින් පස්සෙ ඔයාලට දැනුම පිළිබඳව පොස්ට් ගෙන්න මම පොරොන්දු වෙනවා....

අපිත් සමග රැදි ඉන්න
52 views09:59
ओपन / कमेंट
2022-06-17 16:18:21
කොරියානු භාෂාවෙන් "Samsung" යන්නෙහි අර්ථය වන්නේ "තාරකා ත්‍රිත්වය" යන්නයි. එම නම තෝරාගෙන ඇත්තේ එම සමාගමේ නිර්මාතෘවරයා වන Lee Byung Chul මහතා විසිනි.
466 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 13:18
ओपन / कमेंट
2022-06-17 16:18:03
තරුවක හරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක මිලියන 16ක පමණ අගයක් ගනී. මේ තරම් උෂ්ණත්වයකට වැලි කැටයක් රත් වුවහොත්, ඊට කිලෝමීටර් 150ක් දුරින් සිටින මිනිසෙකු පවා මරා දැමීමට තරම් එම වැලි කැටයේ උෂ්ණත්වය ප්‍රබල වේ.
464 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 13:18
ओपन / कमेंट
2022-06-17 16:17:43
තල්මසුන්ගේ ආහාර මාර්ගය තුල ඉටි වැනි ද්‍රව්‍යයක් නිපදවනු ලබන අතර එය අම්බර් ලෙස හදුන්වයි. කලාතුරකින් තල්මසුන් මෙම අම්බර් වමනය කරයි. දළ වශයෙන් අම්බර් කිලෝ එකක් රුපියල් මිලියන 25ක් පමණ වන අතර ලොව මිල අධිකම සුවඳ විලවුන් නිපදවීමට මේවා භාවිතා කරයි. අප රටේ අම්බර් විකිණීම තහනම් වන්නේ ඒවා ලබා ගැනීමට තල්මසුන් ඝාතනය කිරීමට පෙළඹිය හැකි නිසයි.
433 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 13:17
ओपन / कमेंट
2022-06-17 16:17:09
Eva Tiamat Medusa යනු ඇමෙරිකානු කාන්තාවකි. ඇයව Dragon Lady ලෙසද හදුන්වයි. ඇය තම ශරීරය මකරෙකුට සමාන කිරීම සඳහා ඩොලර් 60,000 කට වැඩි මුදලක් වැය කර ඇත.
434 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 13:17
ओपन / कमेंट
2022-06-17 16:16:51
ගිනස් ලෝක වාර්තාවලට අනුව මැන්චිනෙල් ශාකය ලෝකයේ භයානක ශාකයයි. ෆ්ලොරිඩා ආහාර හා කෘෂිකාර්මික විද්‍යා ආයතනය විසින් පැහැදිලි කරන පරිදි, මැන්චිනෙල් ශාකයෙහි සියලුම කොටස් අතිශයින්ම විෂ සහිත වන අතර මෙම ගසේ ඕනෑම කොටසක් සමඟ අන්තර්ක්‍රියා කිරීම හා ශරීරගත වීම මාරාන්තික විය හැකිය.
413 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, edited  13:16
ओपन / कमेंट
2022-06-08 16:27:39 ️ ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න?

ආස නැද්ද අරාබි රටවල් මැද්දෙ ඉන්ද්‍රඛීලයක් වගේ නොවැටී ඉන්න ඊශ්‍රායලය වගේ වෙන්න?
වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න?
මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න?
CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න?
ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ෂණේට වැඩිම නොබෙල් ත්‍යාග ගණනක් ඇති රට වෙන්න?
හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න?
එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊශ්‍රායලය වගේ රටක් වෙන්න?
හොඳම අභ්‍යවකාශ තාක්ෂණය හිමි රටක් වෙන්න?
ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ෂණය හිමි රට වෙන්න?
ලෝකෙ හොඳම යුධ ගුවන්‍ යානා නිපදවන රට වෙන්න?
න්‍යෂ්ටික ශක්තිය, අවි වගේ පරීක්ෂණ කරන රට වෙන්න?
ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න?

ආසයි නේද ශ්‍රේෂ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න!!

එහෙනම්....

හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව
රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද?
ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු!

තම තමන් ඉන්න ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු
ජපන්නු වගේ කාර්‍යක්ශම ජාතිය්ක් වෙමුද?
වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු!
අද ඉඳන්!
ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු!
අපිට බැරි නෑ!

ඉස්සර අපි

වසර ගානක ශ්‍රේෂ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක්!
සුද්දට කලින් මහා වැව් දාගැබ් හදපු ජාතියක්!
ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක්!
විදේශ ආක්‍රමණ රාශියකට බය නැතිව මූණ දුන්න ජාතියක්!
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්!

දැන් අපිට මොනවද අඩු?

ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ
එප්පාවල පොස්පේට්
මුතුරාජවෙල පීට්
සිලිකා වැලි
මන්නාරම් ද්‍රෝනියේ තෙල්
රෝස තිරුවානා
ලෝකයේ හොඳම තේ සිලෝන් ටී
ලෝකේ හොඳම මැණික්
ලෝකෙ හොඳම මිනිරන්
ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ
ඉන්දියන් සාගරයේ හොඳම වෙළඳ වරාය කොලඹ
රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව
ඕනෙම දෙයක් වැවෙන සරු පසක්
‍ මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක්
රට පුරා ලොකු කුඩා වැවි 3000+
ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්
මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත
අපේ මිනිස්සු ලෝකේ හැම තැනම ඇවරේජ් IQ රේටින් වල 28
NASA එකේ විද්‍යාඥයන් 2000කින් 200ක් අපේ අය
Apollo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම
NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල
කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ
ආචාර්ය චන්දිම ගෝමස්
මේ වගේ කොච්චර ඉන්නවද?

අපිට බැරිද?
නෑ අද ඉඳන් පටන්ගමු!
ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ රටක් කරමු!


-Copied-
330 viewsJesmi Jayasekara, 13:27
ओपन / कमेंट
2022-05-23 18:19:19
199 viewsJesmi Jayasekara, 15:19
ओपन / कमेंट
2022-05-23 18:19:15
196 viewsJesmi Jayasekara, 15:19
ओपन / कमेंट