Get Mystery Box with random crypto!

General knowledge🥇

टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇 G
टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇
चैनल का पता: @learningknowledgelkquiz
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.98K
चैनल से विवरण

General knowledge
Quiz Only

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

1

1 stars

0


नवीनतम संदेश 4

2022-05-23 17:45:29 O/L සිංහල pinned messages


https://t.me/oleveldemons/10495

voice recordings (ව්‍යාකරණ)

https://t.me/oleveldemons/10497

විචාර

https://t.me/oleveldemons/12850

https://t.me/oleveldemons/12910

https://t.me/oleveldemons/6433

https://t.me/oleveldemons/6241

https://t.me/oleveldemons/6269

https://t.me/oleveldemons/6270

විචාර/රචනා/කෙටිසටහන්

https://t.me/oleveldemons/6063

විචාර ලියන හැටි
212 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 14:45
ओपन / कमेंट
2022-05-22 18:24:41 ලමායි.....
හෙට විභාගේ හැමෝම හොඳට ලියන්න....9As ම ගන්න මහන්සි වෙන්න..... අව්රුදු 5ක්‌ ඉගනගත්තු දේවල් වල ප්‍රතිඵල පෙන්නන්න... කලබල වෙන්නැතුව ලියන්න m.. අනිවාරෙන්ම watch එකක් අරං යන්න... Time එක manage කරගන්න.... හැමෝටම පුළුවන්.. කාටවත් බැරි නෑ..All the best...
373 viewsJesmi Jayasekara, 15:24
ओपन / कमेंट
2022-05-22 14:49:58
ශ්‍රී ලංකාව පිළිබඳව පළමුවෙන්ම සඳහන් වන විදේශීය කෘතිය වනුයේ ඇරිස්ටෝටල් විසින් රචිත "ඩිමුන්ඩෝ" කෘතියයි.
429 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:49
ओपन / कमेंट
2022-05-22 14:48:38
Burj Khalifa යනු ලෝකයේ උසම ගොඩනැගිල්ලයි. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටා ඇත. මෙහි උස මීටර 828 කී.
380 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:48
ओपन / कमेंट
2022-05-22 14:48:22
Manatee යනු ජලජ පරිසරයේ ජීවත් වන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති ක්ෂිරපායි සත්වයෙකි. මොවුන් Sea cow ලෙසද හදුන්වයි. බොහෝ නාවිකයන් දිය කිදුරියන් ලෙස රැවටී ඇත්තේ මෙම සතුන්ටයි.
343 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:48
ओपन / कमेंट
2022-05-22 14:47:33
අපගේ ශරීරයෙන් ඇසට නොපෙනෙන තරම් වූ කුඩා ආලෝකයක් විහිදුවයි.
331 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:47
ओपन / कमेंट
2022-05-22 14:47:10
අපි අද පානය කරන ජලය අවම වශයෙන් අවුරුදු බිලියන 3 ක් පැරණියි.
329 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:47
ओपन / कमेंट
2022-05-22 14:46:41
Blobfish (Psychrolutes marcidus) යනු ලෝකයේ අවලස්සනම සත්වයායි.
329 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:46
ओपन / कमेंट
2022-05-22 14:46:21
අලියෙකුගේ සම අගලක් පමණ ඝනකම වුවත් එහි මැස්සෙක් වැසීමක් වුවද දැනෙන තරමට සංවේදීය.
330 views𒈞▓〓⋉┠☇☰√¡nᎮⱥ🆁₭☰𝘙⋊𒈞, 11:46
ओपन / कमेंट
2022-05-22 11:20:16
History... අනුමාන
367 viewsJesmi Jayasekara, 08:20
ओपन / कमेंट