Get Mystery Box with random crypto!

මෙතෙක් ලොව වාර්තා වී ඇති දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන්නේ Gr | General knowledge🥇

මෙතෙක් ලොව වාර්තා වී ඇති දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන්නේ Great Hurricane සුළි කුණාටුවයි. වර්ෂ 1780 දී පමණ මෙම ව්‍යවසනය සිදුවී ඇති අතර 22 000 ට අධික ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්ව ඇත. මෙය පැයට කිලෝමීටර 320 ක වේගයකින් හමා ගොස් ඇත.