Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 7

2022-06-18 08:30:48 ඇමරිකාව ළමයින්ගේ ආකල්ප හදද්දී, ලංකාව හැදුවේ ළමයින්ගේ කොණ්ඩ

ඇමරිකාවේ පාසල් විසින් තමන්ගේ දරුවන්ට නිදහස දීලා තියනවා. හැබැයි ලංකාවේ පාසල් වලින් ළමයින්ව නිකන් වහල්ලු ගාණට සලකලා එයාලව පාලනය කරන්න උත්සහ කරනවා.

Read Now On :
https://www.telegra.ph/ඇමරකව-ළමයනග-ආකලප-හදන-කට-ලකව-අප-හදව-ළමයනග-කණඩ-06-17

ස්වාධීනව හිතන නව පරපුරක් බිහි කරපු ඇමරිකාව දියුණු වුණා. තකතීරු විනය නීති වලට යටවුණු වහල් ළමා පරපුරක් බිහිකරපු ලංකාවට කෙළ වුණා.

The Life @SanhindaLK

All Rights Reserved
SanhindaLK * 2022
328 views05:30
ओपन / कमेंट
2022-06-18 08:12:02
Ananthaya Story writing competition season 2

තරඟ විස්තර හා කොන්දේසි :-

. තරඟය ට සහභාගි වන්නේ නම් අපගෙ Google form එක පුරවා submit කල යුතුය....

ඔබ එලෙස register වූ අයෙක් නම් පහතින් ඇති කොන්දේසි නැවත වරක් හොඳින් කියවා බලන්න..

. ඔබ මෙන්ම ඔබේ කණ්ඩායම් යහලුවන් ද අනන්තය Channel එකේ සාමාජිකයන් විය යුතුය... දැනට එසේ නොවේ නම් ඔබ සියලු දෙනා ප්‍රථමයෙන්ම අනන්තය Channel එකට එකතු වන්න...

. අවමය කොටස් ( episode) 2 ක් හා උපරිමය කොටස් 6 ක් වන සේ ඕනැම මාතෘකාවකින් ඔබට ඔබේ කතාව ඉදිරිපත් කළ හැකිය..

. සම්පූර්ණ කතාව 18+ ලෙස ලිවිමේ හැකියාව මෙවර ඔබට හැකිය.

. මෙය vote තරගයක් බැවින් ඔබේ යහළුවන් අතර අනන්තය Channel ලින්ක් එක share කර ඔබේ vote ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි ය..
වෙනස් වන අනන්තය °
59 views05:12
ओपन / कमेंट
2022-06-18 07:57:15 Hey there is a new channel related to software engineering.

If you like to software engineering, Join fast. Full python course is going on this channel. (In sinhala and english)

And in this channel you can get knowledge about computer technology.

And you can learn how to develpe a telegram bot using python. But that course is paid. But price is too low. For that you want to pay only RS.500.00 For join to course, contact owner of channel.

Channel link :- t.me/Cyber_Hacker_Soft

Owner :- @Cyber_Hacker_24315
365 views04:57
ओपन / कमेंट
2022-06-18 07:30:50 https://telegra.ph/දඩබබර-පම-05-05
372 views04:30
ओपन / कमेंट
2022-06-18 06:09:11 පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට

Online Appointment දාන්නෙ නැතුව යන්න එපා කවුරුත් .. දවස් ගනන් පෝලිමේ ඉන්න මිනිස්සු හිටියා.. ඒ නිසා හැමෝම online appointment දාලා යන්න.. හදිසිම කෙනෙක් ඉන්නවනං.. Appointment දාන්නෙ නැතුව ගිහිං පෝලිමේ ඉඳල ගන්න වෙන්නෙ.. ඊයේ සාමාන්‍ය විදිහට හා online appointment දාපු අය 30 000ක් විතර ඉන්න ඇති... සාමාන්‍ය විදිහට පෝලිමේ ඉන්න අයගෙන් දවසකට 450-500ක් අතර ගානක් ඇතුලට ගන්නවා.. ඉතුරු අයට තව දවසක් දෙනවා සීල් කරල එන්න කියලා... ඔයාලට හොඳම විදිහ තමයි.. Online Appointment දාල යන්න...

දැනට ආරංචි විදිහට online appointment ලබන මාසෙ අන්තිම වෙනකල් booking .... තව ඉස්සරහට අමාරුවෙයි ගන්න.. දැනටමත් print කරන passport පොත් එහෙම අඩුයිලු.. පුළුවන් තරම් oneday ම ගන්න.. Normal service එක ගොඩක් පරක්කු වෙනවා... ඉස්සර සති දෙකෙන් ආවට.. දැං මාස දෙකකට වඩා වැඩි කාලයක් යයි....

Online දාල යන අය... පුළුවන් තරම් උදෙන්ම යන්න..මම නම් ගියේ උදේ 5.30ට විතර එතනට.. එතකොටත් 500 M විතර දිගයි පෝලිම....

උදේ 7ට විතර ඇතුලට ගන්නවා... Appointment දැම්මාම එන pdf එක පෙන්නලා ඇතුලට යන්න ඕනි.. ඊට පස්සෙ online appointment Cheq කරනවා එයාලගෙ ලිස්ට් එකෙන්.. බොරු කරල එහෙම යන්න බැහැ හොඳේ....

ඊටපස්සේ.. One Day අය 2 Flour එකටත් normal 1st flour එකටත් ගිහිං ටෝකන් අරගන්න ඕන...

ඊලගට document cheq කරල... Finger Print අරගෙන සල්ලි ගෙවන්න තියෙන්නෙ.. ඇතුලට ගියාට පස්සෙ මේ වැඩ ටිකට පැය 1ක් 2ක් අතර වෙලාවක් යන්නෙ...

ඊට පස්සෙ 1 st flour එකේ D section එකෙන්... Onday අයට පාස්පොර්ට් එක ගන්න පුළුවන් ... හැබැයි දවල් 12න් පස්සෙ දෙන්න පටන් ගන්නෙ..

#ඔයාලගෙ_document_ටික_හරියට_හදාගෙන_යන්න.. නැත්තං ඔයාලට ටිකක් අපහසුවෙයි වැඩේ කරගන්න

මම ඊයේ document බාර දීලා සල්ලි ගෙව්වෙ උදේ 8.17ට... ඒත් මට පාස්පොර්ට් එක හම්බුනේ..4.45ට විතර..උදේම ගියා කියලා පාස්පොර්ට් එක ඉක්මනින් හම්බෙන්නෑ..chance එක තමයි ඉතිං...

Oneday යන අය කෑමට මොනාහරි අරගෙන යන්න.. වතුර බෝතයක් අරං යන්න.. කුඩයක් විශේෂයෙන් .. මේ දවස්වල වහිනවානේ.... අවට කඩ එහෙම තියෙයි.. ගානනං වැඩියි...

හැමෝටම උදව්වක් වෙයි කියලා දැම්මේ... තෙරුවන් සරණයි හැමෝටම
පලි. ලබන මාසෙ ඉඳන් oneday service එක 15000 සිට 22500ට යනවලු..

අවශ්‍ය Documents

1). Original උප්පැන්න සහතිකය
2). ID එක සහ (i) කොපිය
3). පරණ පාස්පෝට් එක (තියෙයිනම්) (i) ඒකයි (ii) කොපියයි..
4). Studio එකෙන් photo ගැහුවාම දෙන රිසිට් එකයි..
5). Application එක.
5). (i) Application එක හරියට පුරවගෙන යන්න..
6) i. ඔයාගෙ උප්පැන්නෙ නම සහ.. ID එකේ නම වෙනස් නම් දිවුරුම් සහතිකයක් ඕනි..
7). Online appointment එකේ PRINT එකක් හරි.. Pdf එක හරි අරගෙන යන්න..

Copied
462 views03:09
ओपन / कमेंट
2022-06-18 06:00:50 ඉර හැරෙන පැත්තටම
හැරෙන මල් කුමකටද
ඉරක් නැති මහරෑට
වැහිබරවු දහවලට....

වැහිදියේ හේදෙන්න
පාට මල් ඇයි නේද
දේදුන්නෙ පාට වුව
වියැකිලා යන දාට...

සුවද ඇති මල් කුමට
පොකුරු පිපිලා නටන
එක් බමර පහසකින්
මත්ව ඒ මදි කියන...

ලස්සනට පිපීයන්
සුවද තව බෙදාපන්
ඒත් ඔය නාදුනන
බමරු ලග ගොලුවෙයන්...

ගහක මුදුනක උනත්
පිපිලා උස මදී බන්
ඒ හින්දා කටු පදුරෙ
පිපිලා නුබ හිනහියන්....

පිපිලා පරවෙල ගියත්
සුවද ලස්සන දීලා
නුබව මතකයෙ රදයි
නමක් නැති මල කියල...

නිශ්....
469 views03:00
ओपन / कमेंट
2022-06-18 05:30:27
හැමදාම මගේ හැඟීම් වචන කරන මට
අද මේ හැඟීම ගැන කියන්න වචන නැත
හිතට එන එකම වචන පේළිය නම්,
'මට ඔයා නැතුව හරි පාළුයි මැණික....'

-නදී-
498 views02:30
ओपन / कमेंट
2022-06-18 05:08:15 අනන්තය pinned a photo
02:08
ओपन / कमेंट