Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश

2022-09-01 17:31:02
කවියනි,කිවිදියනි සංවාදයට විවෘතයි

ආදරයට කොහෙද සම්මත අසම්මත
හැගුමන් මතුවේවි ගැබුරේ ඉදන් සිත
තම තම වාසියට පමනයි සියලු මත
කෙතරම් සුන්දරද ප්‍රේමය අසම්මත
____________________________________

ලුනු හෝ ඇබුල් පදමට නැති තැනදි මිස
ගැලපෙන දෙයක් නැ පාටින් උනත් යස
හදුනන විටදි මග නොකියා නොයෙක් රස
රාගය ප්‍රේමයේ කාසියෙ අනෙක් පස
____________________________________

දෙහදක් පෙමෙන් සැනසෙයිනම් රදන් තුට
කුමටද එදෙස බලමින් වපරුසෙන් සිට
පැද යනු ඇහැකිනම් ජීවන ගමන් හෙට
සම්මත අසම්මත ඇයි බැමි කරන් වට
____________________________________

හදවත් දෙකක් බැදෙනා විට රැහැන් පට
හිමි දේ අහිමි කර අන්සතු දෙයක් පිට
සමහරු නොදැන පල කෙරුවත් නොයෙක් මත
මෝරා ආ ප්‍රේමෙ දැක්කේ ගෙයින් පිට

Cmt එකක් දාගෙනම යන්න අනන්තය අනන්තය
211 views14:31
ओपन / कमेंट
2022-09-01 13:30:19 https://telegra.ph/%E0%B6%AD%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8-08-25
415 views10:30
ओपन / कमेंट
2022-09-01 10:38:03
කියවන මිනිසුන් සමඟ වාද නොකරන්න.
පිටතින් සෞම්‍ය ලෙස හැසිරෙන ඔවුන්
ඇතුලාන්තයෙන් නිදාසිටින මකරුන් සේය.

නිසල දිය බොර කිරීමෙන් ඇතුලාන්තය නොපෙනේ.එනිසා ඔවුන්ගේ මනස බොර කිරීමෙන් වලකින්න.
496 views07:38
ओपन / कमेंट
2022-08-31 19:35:23 ඔයාලට කරන්න තියෙන්නේ අපේ contents හොදයී නම් link එක හතරවටේම share කරන්න ...

ඉතින් ඉක්මන් කරන්න ...
Link එක share කරන්න ...


Join us, everyone who wants to have fun
___ _
744 views16:35
ओपन / कमेंट
2022-08-31 17:30:25
හැඟීම් මිරිකල
උරා බොන පෙම්වතෙක්

කවුරු හැංඟුවත් ආසම මොහොතක්

එක දවසකින් එළි නොවෙන හීන අතර
උඩින්ම තියෙන හීනයක් ,

පිරිමි ලබා ගන්න ආසම
ගෑනු දෙන්න ආසම දෙයක් ...

පිස්සු වැටුන ආදරේක උපරිම තැනදි
පොඩ්ඩක් සැනසෙන්න
දෙවියො නෙමෙයි සොබා දහම මවපු දෙයක් ...

දරුවෙක්ට මව් කිරි දෙන්න වගේම
හැගීම් උද්දීපනය කරන්නත්
පියසුරු ක්‍රියාත්මක වෙනවා...

කුනුහරප කියන තැනින් උඩට එන්න....

ඉතිං ඇයි හිනා වෙන්නෙ...?
ඇයි විහින් තැන්පත් වෙන්නෙ...?

සරලයි ....
ගැහැණියකගෙ පියසුරු
පිරිමියෙක් සැනසෙන තැනක්

එය ඔබව සනසන්නෙ
දුකේදිද
සතුටෙදිද
තිත්ත උනත් මෙක තමයි ඇත්ත

Copied අනන්තය
839 views14:30
ओपन / कमेंट
2022-08-31 13:30:21 https://telegra.ph/%E0%B6%AD%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8-08-22
823 views10:30
ओपन / कमेंट
2022-08-30 18:30:32 "නිර්දෝශී ගැහැණුන්ගේ"
කදුළු තරම්.
අති ප්‍රභල ශා ප ය ක්
මිහිපිට කොහෙවත්
තවත් නොමැති තරම්
983 views15:30
ओपन / कमेंट
2022-08-30 17:30:58 රාගය වෙනයි..
රොමාන්තික බව වෙනයි ..
රාගික සහකරුවෙකු/සහකාරියක ලැබුමට වඩා
රොමාන්තික අයකු ලැබීම
සැබැවින්ම
භාග්‍යවන්තකම යි..

සමහර මිනිස්සු කතා කරන්න අකමැති මාතෘකාවක් තමයි #රාගය කියන්නෙ
ඇත්තටම ඒක අකමැත්තම නෙවෙයි
කතා කරොත් මිනිස්සු වැරදියට හිතයි කියලා තියන බය

ඒ වගේම බහුතරයක් කෙල්ලො කියන්නෙ උන්ට ඕනේ රාගයක් නැති හිතට විතරක් ආදරේ කරන කොල්ලෙක්ලු

මලින්ම කියන්න ඕනෙ ඒ වගේ මතේක ඉන්න කෙල්ලෙක්නම් අද ඉදන්ම සල්ලි එකතු කරපන්
මොකද රාගය කියන වචනේ තේරුමක්වත් හරියට නොදන්න උබ හොයන්නෙ කොල්ලෙක් නෙවේ robo කෙනෙක්

ඇත්තටම රාගය කියන්නෙ ඕනම ලෞකික මිනිහෙක්ට හැගෙන හැගීමක්
ඒ වගේම බහුතරයක් මිනිස්සුන්ගෙ මතයක් තියනවා රාගය කියන්නෙ ඇදක් උඩ නැගලා පතිවත නැති කරගන්න එක කියලා
ඇත්තටම ඒක රාගය කියන මාතෘකාවෙ එකකොටසක් විතරක් කීවොත් නිවැරදි
මොකද සිප ගැනීම් වැලද ගැනීම් පවා මේ මාතෘකාවෙ කොටස්කරුවො

ඉතිං කවුද අකමැති තමන් ආදරේ කරන කෙනාගෙ වැලද ගැනීම් වලට,සිප ගැනීම් වලට හැබැයි හොයන්නෙ විරාගික කොල්ලෙක්ලු කොච්චර ලොකු විහිලුවක්ද ඒක

මෙහෙම හිතන්නකො කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවා කියමුකෝ
"නංගි මං ඔයාට හදවතින්ම ආදරෙයි.මං ඔයාගෙ ඇගට නෙවේ හදවතටයි ආදරේ කරන්නෙ
හරියටම කීවොත් ඒ කරේ බාගෙට හදපු නිරුවත් කේක් එක උඩින් අයිසින් අතුරලා ප්‍රධානම දේ වසන් කරපු එක මොකද සමහර කෙල්ලෝ හරි ආසයි තොරොම්බල් කරත්ත වලට

සතුට නිදහස රැකවරණය තේරුම්ගැනීම් එක්ක ලස්සනට සමව මුසුවෙච්ච රාගය හරි ලස්සනයි ආදරයට

අපි සංස්කෘතියක් තියන මිනිස්සු අපි පිටරටවල්වල වගේ නැහැදිච්ච මිනිස්සු නෙවේ කියන බහුතරයක ම්නිස්සු හරි ලස්සනට google search කරනවා කොහෙවත් ඉන්න උන්ගෙ නිරුවත බලන්න

ඒ වගේම නිරුවත කියන්⁣නෙත් මාතෘකාවෙම කොටසක් සමහරු මේ නිරුවත කියන දේ හරියට ගරහනවා

හතලා බලපන් එහෙනම් ඇයි ගැහැණු පිරිමි කියලා දෙගොල්ලක් මේ ලෝකෙට මැවුනේ

ඉතිං මට කියන්න තියෙන්නෙ
#වෙනස් විදියට ජීවිතේ දකින උන්ට නිදහස ආදරය රැකවරණය සතුට රාගය නිරුවත කියන්නෙ හරි ලස්සන කලාවක්

දැන් මේක කියවලා ඉවර වුණාම ඊයා මූ හිතන විදිය තියන වල්කම කියයි
ඇත්තටම හදවතට කතාකරන මිනිස්සු යථාර්ථය දකීවි

රාගය නැති ප්‍රේමය හොදයි,
ලාදුරු හැදුන උන්ට... අනන්තය
207 views14:30
ओपन / कमेंट
2022-08-30 13:30:46 https://telegra.ph/%E0%B6%AD%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8-08-21
414 views10:30
ओपन / कमेंट
2022-08-30 07:30:43
එක අම්මාකෙනෙක් එයාගෙ පුතාටයි පුතාගෙ සහකාරයටයි දරුවෙක් ලබාගැනීම වෙනුවෙන් එයාගෙ ගර්භාෂෙ ඉඩක් වෙන්කරනවා...

පස්සෙ කොහොමහරි ඒ අම්මා
ලස්සන පිරිමි දරුවෙක්ට උපත දීලත් තියෙනවා...

මං කැමති ලංකාව වගේ රටකත් මේ වගේ දේවල් 'මහා පුවත්' නොවී නිකන්ම නිකන් පුවතක් වෙන තැනට පත්වෙනවනම්_______________ අනන්තය
642 views04:30
ओपन / कमेंट