Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 5

2022-06-19 05:31:02
අත්පුඩි ගැසීමේ ලෝක වාර්තාව විනාඩියකට 1020කි.එය ඊලායි බිෂොප් නමැත්තෙක් සතුය.
561 views02:31
ओपन / कमेंट
2022-06-18 21:30:27
පුළුවන්ද
දහසක් වැඩ අස්සේ උනත්
එක විනාඩියකට කතා කරලා ඔයා හොඳින්ද අහන්න..?
තරහා වෙලා රණ්ඩු වෙලා ගියත්
ආයෙමත් ආදරෙන් කතා කරන්න..?
වැරැද්දක් වුනා නම් හදවතින්ම සමාව ගන්න..?
අතේ සල්ලි තියෙන වෙලාවක
ඔයාට මොනවා හරි ඕනෙද අහන්න..?
කන්න කැමතිම දෙයක් දෙන්නා එක්ක කාලා, යන්න කැමතිම තැනක
දෙන්නා එක්ක ගිහින් එන්න..?
දුකින් ඉන්න වෙලාවට පපුවට තුරුල් කරන්
ඔළුව අතගාන්න..?

ඇත්තටම මිනිස්සුන්ට ආදරේ කරද්දි ඕනේ
පුංචි පුංචි දේවල්...
ඒ පුංචි දේවල් ඇතුලේ මහා ලොකු හැඟීම් පිරිලා තියෙනවා..
අපිට ජීවත් වෙලා ඉන්න තියෙන කාලය හරි අඩුයි.. ඒ නිසා,

ළඟින් ඉන්න අය එක්ක අවංකවම දැනෙන හැඟීම් බෙදාගන්න...


අනන්තය
682 views18:30
ओपन / कमेंट
2022-06-18 21:26:51 Good night
Byeeee

Half Vampire
648 views18:26
ओपन / कमेंट
2022-06-18 20:53:55
උසස් පෙළ සිංහල සියලුම ව්‍යාකරණ හා සාහිත්‍ය පාඩම් වලට අදාළ අංග සම්පූර්ණ සටහන් සමගින් එම පාඩම් වලට අදාළ VIDEOS සහ AUDIOS ලබාගැනීමට පහතින් පිවිසෙන්න.

A/L සිංහල කුප්පිය
458 views17:53
ओपन / कमेंट
2022-06-18 20:30:26
Online ඉදලත් මැසේජ් සීන් කරන්නෙ නැත්නම් විනාඩි කීපයක් ඇතුලත ඒව ඩිලීට් කරපං...

ආන්ස්වර් කරන්නැත්නම් එක කෝල් එකකින් පස්සෙ ආයේ රින් නොකරම ඉදපං

කාගෙවත් ජීවිත අස්සේ පේන්ඩින් වෙන්ඩෙපා..
තමන්ගෙ වටිනාකම අනුන් ඉදිරියේ බාල්දු කරන්නත් එපා...
හයිඩ් වෙයං තමං ගණන් නොගන්න මිනිස්සු ඉදිරියේ..
කාට නොවටිනා උනත් , අම්ම තාත්තට තමන්ට තමං වටිනවා ඒ ඇති ...පිරිමහ ගන්ඩ...
ජීවිතේ තව ඉස්සරහට ගොඩක් තැන් තියෙනවා ගැලපෙන තැන ලැබෙන කම් එයට හිමි පසුබිම හදපං...

කවදාවත් කිසිම කෙනෙකුට ආදේශකයක් වෙන්න එපා....ඉහත හැම කරුනකටම වඩා අන්න ඒක ඔලුවෙ තියා ගන්න...

- මහීරා

අනන්තය
664 views17:30
ओपन / कमेंट
2022-06-18 20:10:34 දෝනි...
සක්කර වට්ටමක් තමා ඉතිම්..
672 views17:10
ओपन / कमेंट
2022-06-18 20:01:00 ඔයාලා මේ ලෝකේ වැඩියෙන්ම ආස මොනාටද?
676 views17:01
ओपन / कमेंट
2022-06-18 19:50:15
What is your favorite hair type

1 =
2 =
3 =
687 viewsedited  16:50
ओपन / कमेंट