Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 2

2022-08-29 19:55:23
A fabulously beautiful leopard.

Different Life
737 views16:55
ओपन / कमेंट
2022-08-29 19:25:06 මුලු දවසම හිනාවෙලා ඉන්න ම්නිස්සු
මහ රැට තනිවෙනවා කදුලු එක්ක!
781 views16:25
ओपन / कमेंट
2022-08-29 17:30:30 කාන්තාවන් .....

1- කාන්තාවක් කෝප වූ විට, ඇය කියන දෙයින් අඩකට වඩා අදහස් නොකෙරේ ... හැකි නම් ඇයව සන්සුන් කිරීමට සැමවිටම ඇයව බදා ගන්න.

2- කාන්තාවකට වඩාත්ම දුෂ්කර කාලය වන්නේ ඇය සැබවින්ම ආදරය කරන පිරිමියාගෙන් ඈත්ව සිටීමයි. එය ඇයට ආතතියක් ගෙනඑයි.

3- කාන්තාවක් පිරිමියෙකු කෙරෙහි විශ්වාසය තැබීමට කාලයක් ගත වේ, ඇය එසේ කරන විට ඇගේ මනස වෙනස් කිරීම දුෂ්කර ය.

4- කාන්තාවක් යනු ඔබ කිසි දිනෙක උපාධිය නොලබන පාසලකි.

5- ඇය සමඟ ඔබගේ මංගල සහතිකය “රියදුරු බලපත්‍රයක්” නොවේ, එය “ඉගෙනුම් බලපත්‍රයක්” පමණි.

6- ඇය යක්ෂණියක් වන්නේ ද, දේව දූතිකාවක් වන්නේ ඔබ කරන කියන කටයුතු නිසාය.ඒ සියල්ල ඔබගේ ප්‍රවේශය තුළ පවතී.

7- කාන්තාවක් කිසිසේත්ම දේවල් අමතක නොකරයි, ඇයට තවත් රිදවන බව සිහිපත් වේ. නිෂේධාත්මක වචන වලින් වළකින්න.

8- කාන්තාවක් ඉතා රහසිගත විය හැකිය ... බොහෝ විට ඔවුන් පිරිමින්ට තමන් ශක්තිමත් බව ඔප්පු කරන විට, ඔවුන් ඔබ නැතිවිට ගොස් ඇයගේ මිතුරන් සමඟ දුක බෙදාගනී. ඔබේ කාන්තාව ඔබේ හොඳම මිතුරා කර ගන්න.

9- සියලුම කාන්තාවන් තමන් කැමති දේවල් ඉල්ලා ගැනීමට කැමැත්තක් දක්වයි. පිරිමින්ට බොහෝ විට මෙය මග හැරේ. ඔවුන්ට අවශ්‍ය සෑම විටම ළදරුවන් මෙන් හැසිරෙන්න උදව්කරන්න.

10- සියලුම කාන්තාවන්ට අද්විතීය චරිතයක් ඇත, ඔවුන්ගේ පැමිණීම කවුරුත් නොදැන සිටිය හැකි නමුත් ඔවුන් නොපැමිණීම සෑම දෙයක්ම රසවත් කරයි.

10- ඇය ඔබට ආදරය කරන්නේ නම්, ඔබ ඇයගෙන් ඉල්ලා සිටින සෑම දෙයක්ම ඔබට සතුටක් ගෙන දෙන තාක් දුරට ඇයට කළ හැකිය, එබැවින් ඔබට ආදරය කිරීමට ඇයට බල නොකරන්න.

11- ඔබ ඇයව රැකබලා නොගන්නේ නම්, ඇය කැමති කෙනෙකු සොයා ගනු ඇත. ඔවුන් සැමවිටම සිටින්නේ ඇය ඔබව තෝරාගත් නිසාය.

12- කාන්තාවක් ඔබට සැබවින්ම ආදරය කරන්නේ නම්, ඔබෙන් මුදල් ඉල්ලීමට පවා ඇය ලැජ්ජා වනු ඇත, නමුත් මහත්වරයකු ලෙස විමසීමට බලා නොසිටින්න.

ඔබේ ජීවිතයේ ඔබට ,හොඳ කාන්තාවක් සිටී නම්, ඇයව රැකගන්න...අසලම රැඳෙන්න. ඇයට ඔබගේ ආදරය නොමසුරුව ලබා දෙන්න... අනන්තය
867 views14:30
ओपन / कमेंट
2022-08-28 17:30:51
ආසම කෙනා ලග
හැගීම් හරි නිදහස්...

ඕනවට වඩා හැගීම් ඕනිම නෑ කිව්ව අය
තමන්ගෙ එකී එකා ලග
ඕනවට වඩා තමන්ගෙ හැගීම් බෙදා ගත්ත...

මට නම් අප්පිරියයි කොහොමද ඔහොම ඉන්නෙ
එහෙම කියපු අය
ඕනවටත් වඩා ඒ රස ව්න්දා...

සමහරු ඔහොම ඉන්න ලැජ්ජ නැද්ද අහද්දි
ඒ අයම තමන්ගෙ එකී එකා ලග
ලැජ්ජාවක් නැතුව හැගීම්වලින් උමතු වුණා...

කොහොම කොයි කිව්දියට කිව්වත්...
අවසානෙ හැමෝම නතර වුනේ,
නතර වෙන්නෙත්...

"තමන් ආස කෙනා ලග හරි ආසාවෙන්
තමන්ගෙ හැගීම් නිදහස් කරන්න පුළුවන් නිසා..."

ඒ තමයි ආදරේ උමතුව එක්ක එක් වුණ
හරි අපූරු බැදීමක රසය...

උපුටා ගැනිමකි ......... අනන්තය
1.1K views14:30
ओपन / कमेंट
2022-08-27 17:30:19
දාහට එක්දහස්
පන්සීයට ස්පා වල
ගණිකාවෝ ලග
පිට ගෑණු ලග
ගඳ ගහන
බල්ලොත් එක්කත්
ලගින ඔජස්
ගලන යොනී වලින්
දිවෙන් රස සොයන
වැදුම් පිදුම් කර
ලොල්වී
දණ ගහන පෙරේතයන්
වැනි මිනිසුන්ට
කොහෙද ගෙදර
ගෑණිගෙ අපමණ අගයක්....

අද පඩි දවස...
මම ගත්තා රත්තරං
උඹට ලස්සන පුංචි
ඇදුමක්...
එන ගමන් මහ ගත්තා
ඉරුණු සපත්තුව
ටිකක්...
මං දුක් විදින බව ඇත්ත...
එත් දැනෙන්න දෙන්නෙ නැහැ
උඹට කිසි අඩුවක්....
ගෙදර එන ටිකට
නාලා හිටපන් මට ඔන
උඹව හුරතල් කරන්න
පැය සයක්...
ලස්සන ඇදුම අන්දවලා
හැඩ බලනකම් නැහැ
මට ඉස්පාසුවක්...
රෑ තිස්සේ උඹ එක්ක
තුරුළු වෙලා ගන්න
උණුසුමට දෙන්න
බැහැ මට මිලක්...
උඹේ පයොධර අස්සෙ
තනිවෙන විට
දැනෙන්නෙ පොඩි කාලේ
වගෙ හැගුමක්...
උඹට හොරා
කවදාවත්
මට එපා වෙන ගෑණු
එක තප්පරයක්...
උඹ තමයි මගේ
දෙවන මව් සෙනෙහස
රාගයේ දෙව්දුව
හෙට දවසත්.....

#බිරිඳ_සිතුවමක්
එහි හැඩතල වර්ණ ගැළපීම පිරිමියෙක් සතු යුතුකමක්.
එවන් පිරිමියෙක් ලැබු බිරිඳ මිහිපිට දෙවගනක්.

උපුටාගැනීමකි අනන්තය
1.2K views14:30
ओपन / कमेंट
2022-08-26 17:30:11 බැඳපු ජෝඩු.................

ලගදි කසාද බැදපු කාන්තාවෝ දෙන්නෙක් කන්තෝරුවට වෙලා කතා කර කර ඉන්නවා.....

පලමු කාන්තාව :- ඊයේ හවස නම් ෂෝක් අනේ....

දෙවෙනි කාන්තාව :- අපෝ මට නම් ඊයේ එපාම උනා අනේ...අරයා ගෙදර ආවා...වොෂ් එකක් දාගෙන ඇවිත් මේසෙන් වාඩි වෙලා විණාඩි 3න් කෑම කෑවා...විණාඩි 2ක් ගියේ නෑ ඇදට ගිහින් හොදට පොරවගෙන ගොරව ගොරවා නිදි....මතක් වෙනකොටත් තරහයි...

ඔයාල මොකද කලේ.....?

පලමු කාන්තාව :- ෂා...මට නම් මතක් වෙනකොටත් සතුටුයි...ඊයේ රෑ අපි දෙන්නා අර ටවුන් එකේ අලුතින් දාපු රෙස්ටුරන්ට් එකට කෑමට ගියා...කෑමෙන් පස්සේ අපි දෙන්නා ගෙදර ආවේ පයින් ඇවිදගෙන...ලස්සනට හඳ පායලා තිබුනා. ගෙදර ආවට පස්සේ අරයා ගෙදර හැම තැනම ඉටිපන්දම් පත්තු කලා..හරිම ලස්සනයි....ඊට පස්සේ ඉටිපන්දම් එලියේ අපි දෙන්නා ඇදට වෙලා පැයක් විතර කතා කර කර හිටියා...

මාරයි අනේ...හරියට සුරංගනා කතාවක් වගේ ..



මේ අතර වාරයේ මේ කාන්තාවන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා ඔවුන් ගේ කන්තෝරුවේ...

පලමු පුරුෂයා :- ඊයේ හවස කොහොමද...? උඹ මොකද කලේ....?

දෙවන පුරුෂයා :- ඊයේ හවස නම් මාරයි මචං..මම ගෙදර ගියා..වොෂ් එකක් දාගෙන එනකොට මේසේ උඩ කෑම තිබුනා...බඩ පැලෙන්න කෑවා...කාපු ගමන් ඇදට ගිහින් හොදට පොරවගෙන නිදා ගත්තා...මරේ මරු...උඹට කොහොමද...? උඹ මොකද කලේ....?

පලමු පුරුෂයා :- අපෝ මචං මතක් කරන්න එපා...මතක් වෙනකොටත් තරහයි.
ඊයේ ගෙදර යනකොට කෑම උයලා නෑ... මොකද මට කරන්ට් බිල් එක ගෙවන්න බැරි උන නිසා ගෙදර කරන්ට් කපලා.ඉතින් වයිෆ් එක්ක රෑ කෑමට එලියට යන්න වුනා. ටවුන් එකේ පොඩි කඩ ටික ඔක්කොම ඒ වෙලාවේ වහලා තිබුනේ...අර අලුතින් දාපු රෙස්ටුරන්ට් එක විතරයි ඇරලා තිබුනේ...ඒකෙන් කාල බිල දැක්කම කාපු මෝඩ කම කියලා හිතුනා..එච්චරටම ගාන වැඩී...බිල් එක ගෙවලා පර්ස් එක බලනකොට ටැක්සි එකක යන්න සල්ලි නෑ...ඉතින් පැයක් තිස්සේ ඇවිද්දා ගෙදර එන්න....

ගෙදර ඇවිල්ලත් නිකන් ඉන්න ලැබුනේ නෑ...කරන්ට් එක නැති නිසා ගෙදරම කට්ට කරුවලයි.ඉතින් ගෙදර වටේම ඉටිපන්දම් පත්තු කලා..

නිදා ගන්න ඇදට ගියත් හිතේ තරහටයි මහන්සියටයි මට නින් ද ගියේ නෑ...

ඒ අස්සේ ගෑනිත් පැයක් විතර මොනවදෝ කුටු කුටු ගගා හිටියා....

උපුටාගන්නා ලද කතාවකි, අනන්තය
1.4K views14:30
ओपन / कमेंट
2022-08-25 17:30:58 ප්‍රසූතියෙන් පසු ලිංගික ජීවිතය සහ උපත් පාලනය

ඔබේ දරු ප්‍රසූතියෙන් පසුව ඔබත් සැමියාත් නැවත ලිංගිකව එක්විය යුත්තේ කවදාද කියන කාරණය පිළිබඳව නිශ්චිත නීති රීතියක් නෑ. බොහෝවිට දරුවා ඉපදුණු විගසම බොහෝ කාන්තාවන්ට වේදනාවක් හා වෙහෙසක් දැනෙනවා. ඔබට අවශ්‍ය නැතිනම් ඒ සඳහා ඉක්මන් වෙන්න එපා. මොකද ඔබ දෙපළ ලිංගිකව එක් වීමේදී ඔබට වේදනාවක් දැනෙනවා නම්, ඒක සතුටුදායක අත්දැකීමක් වෙන්නේ නෑ. මෙම ලිපියෙන් අපි ඔබව දැනුම්වත් කරන්නේ ඒ ගැනයි…

පළමු එක්වීම

දරු ප්‍රසූතියෙන් පස්සේ ලිංගිකව එක් වෙද්දී ප්‍රථම වතාවට ඔබට ලිහිසි ජෙල් භාවිතා කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒවා වර්තමානයේදී ෆාමසි සහ සුපිරි වෙළඳසැල් වලින් ලබා ගන්න පුළුවන්. ඒකට හේතුව හෝ‍මෝන වෙනස්වීම් නිසා ඔබේ යෝනි මාර්ගයේ වෙනදාට වඩා වියළි බවක් ඇති වෙලා තියෙන්න පුළුවන් නිසයි.

ඔබේ ශරීරයේ තත්ත්වය ගැන හෝ නැවත ගැබ් ගැනීමක් ගැන ඔබ කණස්සල්ලට පත් වෙන්න පුළුවන්. පිරිමි පාර්ශවයට ද මේ ගැටලුව ඇති වෙනවා. වෙහෙසට අමතරව, පිරිමියෙකුගේ ලිංගික හැඟීම් ඔහුගේ දරුවාගේ උපතට පෙර තිබූ තත්ත්වයට බොහෝ දුරට සමාන වෙනවා. නමුත් බොහෝ පිරිමින් තම බිරිඳට සුදුසු දේ මොකක්ද කියන කාරණය ගැන කරදර වෙනවා. කරන්න ඕනේ මොකක්ද කියලා ඔවුන්ට විශ්වාස නැති නිසා ඔවුන් කණස්සල්ලට හා කලකිරීමට පත් වෙන්න පුළුවන්.

ඔබ දෙපළට ලිංගිකව එක් වෙන්න කලින් ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වෙනවා. එතකල් ඔබ දෙදෙනාම වෙනත් ආකාරවලින් ආදරය වර්ධනය කර ගැනීම හා සමීප වීම තුළින් සතුටු වෙන්න උත්සහ කරන්න.

ඔබට හෝ ඔබේ සහකරුට කණස්සල්ලක් තියනවා නම් ඒවා ගැන දෙදෙනාම එකට කතා කරන්න. ඔබට යම් උපකාරයක් අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

ලිංගිකව එක්වීම රිදෙනවා නම් ඒක කියන්න. මොකද වේදනාවක් ඇති වුණොත් ලිංගිකව හැසිරීම සතුටක් වෙන්නේ නෑ. ඒක එහෙම නොවනකොට ඔබ සියල්ල හරි කියලා මවාපානවා නම්, ඔබ විසින් ලිංගිකත්වය සතුටකට වඩා කරදරයක් හෝ අප්‍රසන්න දෙයක් විදිහට දකින්න පටන් ගන්න පුළුවන්. ඒකෙන් ඔබ දෙදෙනාටම උදව්වක් වෙන්නේ නෑ. ලිංගිකව එක්වීමකින් තොරව ඔබ දෙදෙනාට සතුටක් ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනව.

ඔබ ලිංගිකව හැසිරෙන පළමු වාර කිහිපය ගැන සැලකිලිමත් වන්න. එයින් හානියක් නොවන බව සහතික කර ගන්න නම් මුලින්ම ඔබේ ඇඟිලි වලින් ගවේෂණය කරන්න. ලිහිසි ජෙල් වගේ අමතර ලිහිසිකාරක භාවිතා කරන්න. දරු ප්‍රසූතියෙන් පස්සේ සිදුවන හෝමෝන වෙනස්කම් වලින් ඔබට ප්‍රසූතියට පෙරදී වගේ අනන්තය
1.5K views14:30
ओपन / कमेंट
2022-08-25 12:22:22
අදුර ගත්තද මංදා?
1.5K views09:22
ओपन / कमेंट
2022-08-24 17:30:21
ගැහැණු
ආසම මෙහෙම ඇව්ස්සෙන්න ...

බැරිද ආදරෙන් ලගට අරන් නළල ඉඹින්න නුඹට.
ඉන වටේ බදාගෙන ඔඩොක්කුවේ තියාන ඒකත් දැනෙයි මට.

කකුල් දෙක මැද්දේ හිරකරන් ලෝදිය ගගේ නෑවෙන්න.

ආස නැද්ද උඹ.
එහෙමවත් රිදප්පන් මට හොදටම දැනෙන්න.

පපු ගැඹම උරෝලා
හොයපන් සැනසුමක්, මන් ආසාම උඹ මිරිකද්දින් පියයුරුව මැද.

නාබිය ළඟින් තොල් දෙක තියාන
බැරිද උඹට මාව පැයක්වත් දූශනය කරන්න..

ආසයි උඹේ උනුහුම විද විද ඇස් දෙකෙන් අනන්තය හොයන්න.

ගෑණු ආසම පිරිම් නොකියා දන්වනවට "උඹට බැරි නෑ ඒක කරන්න."

රාගික සිතුවිල්ලක බැඳුණු කවියක් ගැහැණිය දකින විදිය..!

නූර්....
මනෝවෛද්‍ය උපදේශක. අනන්තය
1.6K views14:30
ओपन / कमेंट
2022-08-24 05:30:48 අපිට ඕනි වෙන්නේ
අපි ආදරේ කරන කෙනෙක් නෙවෙයි
අපිට ආදරේ කරන කෙනෙක්...
අපි කෙනෙක්ට ආදරේ කරනවනම්
ඒ හිතෙත් ඒ ආදරය
ඒ විදිහටම තියෙන්න ඕනි...
කාලයක් යද්දි අපිට තේරුම් යනවා
එයාගේ හිතේ අපි ඉන්නේ
කොයි වගේ තැනකද කියලා.
හැමෝගෙන්ම ඇහෙන කතාවක් තමයි
මුල් කාලෙදි තිබුන ආදරේ
කාලයක් යද්දී අපිට නැතිව යනවා,
"Msg එකක් යවලා reply එකක් එවන්නත් අපි රන්ඩු කරන්න ඕනි
එයාට cl එකක් ගන්න වෙලාවක් නෑ
අපි කියන දේවල් අහන් ඉන්න එක වෙලාවකට එයාට කරදරයක් වගේ"
දන්නවද ඇත්තටම අාදරේ කරන හිතකට
මේ විදිහට හැසිරෙන්න හිතන්නවත් බෑ...
ඔයා ආදරෙ කරනවා ඇති
පුංචිම වෙනසක්වත් වෙන්න
ඉඩක් නොතියාම ඔයාගේ ආදරෙත් එක්ක සමහර විට ඒ හිතට හැරෙන්නවත් බැරිව ඇති...
මහරෑට තනිවම ඔය ඇස්වලින් යන කදුලු කවුරුත්ම දන්නෙ නැතිව ඇති...
වෙලාවකට හිතෙනව ඇති දැන්නම් ඇති මම ⁣මේක නතර කරනවා කියලා...
දවස් ගානක් msg නොකර ඉදලා බලනවා ඇති එයාගෙන් cl එකක් එන්නේ කීයටද මාව මතක් වෙන්නෙ කීයටද කියලා.
දන්නවද ඒ දවස් ගානටම එකම msg එකක්වත් එවන්නේ නෑ කියලා දැනෙද්දි ඒ හිත කොයි තරම් නම් විදවනවා ඇතිද...
දන්නවද එහෙම කරද්දිත් ඒ හිත් මත්තෙම නැහෙන මිනිස්සුත් අපි අතර ඉන්නවා ඕනි තරම්..

එහෙම හිතකට අවංකවම ආදරේ කරන හිතක් ලැබෙන තැන් හරිම අඩුයි .
ආදරේ කියන්නෙ හරි සුන්දර හැගීමක්...
අපි රන්ඩු කර කර බලෙන් ලබා ගන්න තැන ආදරෙට තියන තැනත් හරි හෙමින් අඩු වෙලා යනවා....
ඔයත් මේ වගේම හිතක් ලග නතර වෙලා ඇති....
මේ මොහොතෙත් ඒ ආදරෙ හින්දා හිතින් විදවනවා ඇති...
කියන්නම් පුංචි දෙයක් ආදරයක් නැති හිතකින් ආද⁣රයක් හොයන්න එපා.
ගොඩක් අමාරුවෙයි ඇත්ත කාලයක් ආදරෙන් ඉදලා ඒ මතකත් එක්ක ඒ බලාපොරොත්තුත් එකක් ආපහු හැරෙනවා කියන්නේ වචන කරන්න බැරි හැගීමක් ...
හිතන්න ඒ ආදරෙ ඔයාට කියලා දුන්නේ ලොකු පාඩමක්
මේ මොහොතෙ හරි එහෙම හිතකින් ඈත් වෙන්න ලැබුණු එකම ලොකු දෙයක්.
නැත්නම් වෙන්නේ ජීවිත කාලෙටම විදවන්න....
ලස්සන දේවල් ලැබෙන්නේ හරි හිමින්.
එයි කෙනෙක් දවසක හිනහවම විතරක් ඉතිරි කරගෙන ආදරෙ මහ ගොඩකින් ඔය හිත පුරවන.... අනන්තය
1.6K views02:30
ओपन / कमेंट