Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 6

2022-06-18 19:40:16 දන් නැති නිසා අහන්නේ දැං මේකේ ඉන්න සේරම තනිකඩයොද
674 views16:40
ओपन / कमेंट
2022-06-18 11:38:19 කව්රුවත් මේ වගේ හදිසි තීරණනම් ගන්න එපා..!!

ලෝකේට පේන්න ආදරය කරලා
බලාපොරොත්තු දීලා
හැම හැඟීමක්ම තව කෙනෙක් වෙනුවෙන් වෙන් වෙන තරමටම ආදරය ඇතිකරවලා
වෙනස් වෙන්න හිතනවා ඒකා හෝ වේවා ඒ කි හෝ වේවා උන් තරම් පව්කාර පව් කාරි යෝ තවත් නෑ

අවුරුදු 20 කියන්නෙ ජීවිතේන් බාගයක්වත් ගෙවිලා නෑ
දැක්ක ගමන් ඕන කෙනෙක්ට අව්ල් යනවා ලස්සන කෙල්ලෙක් ඇත්තටම
මේ දේට හේතුවුන ඒ පිරිමි ලමයටනම් කවදාවත් සැනසීමක් ලැබෙන් නැතිවෙයි

දෙන්නා අතර වුන ප්‍රශ්නය මොකක් වුනත් දැන් පිරිමි ලමයා වැරදිකාරයා වෙලා ඉවරයි
කව්රු වුනත් ආදරය කරද්දි එක හිතින් එකෙක්ටම විතරක් ආදරය කරන්න ඕන
ඩබල් ගේම් ගහන්න ගියාම අසරන වෙන්නෙ ඇත්තටම එක හිතින් එකාටම ආදරය කරපු කෙනාම ⁣විතරයි

කව්රුහරිම මේ වෙලාවේ මේ මොහොතෙත් සුසයිඩ් කරගන්න තරම් හිතෙන ප්‍රශ්නයක පීලින් එකක ඉන්නවනම්
එකටම මතක් කර/ග/න් අර උ/ඹ/ව මාස නමයක් බඩේ තියන් ජීවිතය දුන්න ඒ අම්මායි උස් මහත් කරන්න දිවා රෑ නොබලා මහන්සි වෙලා හම්බකරලා හැම අවශ්‍යතාවයක්ම ඉෂ්ඨ කරපු ඒ තාත්තාගේ මූනයි

අද ඊයේ හම්බවුනු එව්න්ට වඩා
අවුරුදු ගානක් රැකපු ඒ මිනිස්සුන්
අවුරුදු ගානක මතකයන් එක්ක ඉස්සරහට කොහොම ජීවත්වෙයිද කියලා හි/ත/ප/න් තමන් මැ/රු/නො/ත්

ජීවත් වෙලා හිටියොත් පුළුවන් අපිට අමාරුවෙන් හරි කාලෙත් එක්ක ප්‍රශ්න විසඳගන්න හෝ හිත හදාගන්න
එහෙම නැතුව මේ වගේ ඉක්මන් තීරන අරන් මේ ගෙවන සසර තව දික් කරගන්නවා විතරයි පව් පුරවගෙන
අපි කව්රුත් ඉපදුනොත් මැ/රෙ/න/වා
ඒත් අපි අපි විසින්ම ම/ර/ණ/ය ලං කරගන්න එක පවක්
උඹ / මැ/රෙ/යි
ඒත් තමන්ට ආදරය කරන අය
පව්ලෙ අය හැම දවසකම හිතින් විඳවයි

ඇත්තටම උ/ඹ/ට මැ රෙ න්න හිතුනොත්
ඒ වෙලාවට ඇස් තද කරන් නිදාගනිම්
ඒක ඒ දැනෙන ෆීලින් එක නැති කරන බෙහෙතක් වෙයි

First comment එක බලන්න.


අනන්තය
52 views08:38
ओपन / कमेंट
2022-06-18 11:30:53 https://telegra.ph/Vampire-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-12-28
68 views08:30
ओपन / कमेंट
2022-06-18 11:19:02
විවාද තරගයක් තියන්න
Anonymous Poll
71%
කැමති
29%
කැමති නෑ
41 voters109 views08:19
ओपन / कमेंट
2022-06-18 11:09:25 අනන්තයට විවාද තරගයක් තියන්න පොඩි අදහසක් තියෙනව... ඔයාල මොකද කියන්නේ.. කස්ටිය කැමතිද පොඩි වෙනසකටත් එක්ක debate එකක් කරන්න..


.
.
133 viewsedited  08:09
ओपन / कमेंट
2022-06-18 10:17:46
තව ටිකෙන් ඒකත් දැනගන්නේ නැතුව මැරෙන්න වෙන්නේ.. පැකට් එකේ හැමතැනම තියෙන කිරි බොන්න හරියට බටේ දාගන්න..
257 views07:17
ओपन / कमेंट
2022-06-18 09:30:21
රසයකි! < රාගා > සිත නුඹ හා බැදි
කුහුඹුවෙකි! මා දෙතොල් පැණි කෑමට ලැදි
නුඹේ නා දලු ලොලිපොප් බදු වුනි
සායම් නැතිවම තොල් රතු විණි!


සේදයකි! < රාගා > දෙනුවන් බැදී
සිත්තරෙකි! මා දෙතොල් දස්කම් පිරි
නුඹේ ගෙල රතුවට සායම් වුනි
එහි තේමා <කාමාෂා> විණි!

සුවඳවකි! < රාගා > සිතට කෙළඉනි
කැටයමකි! මා දෙතොල් රෑ රටා මැවී
ලැම රතු අයිසින් හැඩ ස්පන්චි විනි
< රාගී ගිනි දැල් > නමින් විකිණිනි


රස නහරයන්—``දැවී දැවී
නමුත් පිපාසා–නැත නිවී
රාගි ගිනි දැල් නැගී නැගී
ගැඹුරු හුස්මන් පිට විනි




•|• අරුත් ගැන්විණි
( දැන් හති! අදට ඇති! )

`නදු
284 views06:30
ओपन / कमेंट
2022-06-18 09:16:07
පැයකට ආසන්න කාලයක් උත්සාහය දරා දුම්රිය යටින් එලියට ගත් තරුණයා රෝහලේ දී මිය යයි....

මාතර දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබු දුම්රියට ගොඩ වන අවස්ථාවේ දී ඉන් බීමට ඇද වැටී කෝච්චිය යට සිර වී සිටි තරුණයා ඊයේ (18) රාත්‍රි කාලයේ දී ජීවිතක්ෂයට පත් වු බව ඔබ වෙත සංවේගයෙන් දැනුම් දෙමු.

එසේ මරුමුවට පත් වූයේ දික්වැල්ල වැව්රුකන්නල පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු බේරා ගැනීම සදහා මාතර රතු කුරුස කාර්යාලයේ සංහත මහතා ඇතුළු පිරිසක් දැඩි පරිශ්‍රමයක් දැරුවේය.

පැයකට ආසන්න මෙහෙයුමක දී ඔහු දුම්රිය යටින් එලියට ගත්ත ද අවාසනාවන්ත ලෙස මරුමුවට පත් විය.

කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගත් පුතුනි,සහෝදරයාණෙනි,හිතවතාණෙනි ඔබට උතුම් නිවන් සුවයම අත් වේවා !
308 views06:16
ओपन / कमेंट