Get Mystery Box with random crypto!

විඳින මාවත

टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
चैनल का पता: @widina_mawatha
श्रेणियाँ: गूढ़ विद्या
भाषा: हिंदी
ग्राहकों: 1.71K
चैनल से विवरण

විඳින විඳවන ජීවිත 🤨
බහුතරය විඳවන ජීවිත🙂
විඳවන ජීවිත විඳින මාවතක් 😊
විඳින ජීවිත පාට කරන මාවතක් 😇
මේ විඳින මාවත🤗

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 57

2022-04-24 07:45:08
සඳ රටා
173 views _Delux_Writter_ , 04:45
ओपन / कमेंट
2022-04-24 07:30:44 https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA-%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B6%AD%E0%B7%80-10-25
181 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 04:30
ओपन / कमेंट
2022-04-24 07:30:42 මිතුදම....

තවත් ආකාරයකින් කිව්වොත් යාලුකම....
අපිට අපේ ජීවිතේට යාලුවො ගොඩක් හම්බෙනවා...
සමහර අය අපි එක්කම ඉන්නවා...
සමහර අය ටික කාලෙකින් යන්න යනවා.....
සමහර අය අපේ ලග ඉදලා අපිටම රිද්දලා යනකල් අපි දන්නෙත් නෑ....

සැබෑම යාලුකම කියන්නෙ සැපේදි නැති උනත් දූකේදි ලගින්ම ඉන්න එකට.....

සමහර යාලුකම් තියෙනවා... ඒවා ආත්මීය බැදීම්... කඩන්න හරි අමාරුයි.....

අපිට මේ ජීවිත ගමනෙදී හැම විදියකම යාලුවො හම්බවෙනවා....
සමහර යාලුවො අපේ ගමනට ශක්තියක් වෙනවා.....
අපි වැටුනත් නැගිටින්න අත දෙනවා...

අන්න ඒ වගේ අයට තමා යාලුවො කියන්නේ.....
ඒ දේට තමා යාලුකම ඒමත් නැත්නම් මිතුදම කියන්නේ.....

මොනා උනත් ලග ඉන්නම් කියලා කියපු උන් දාලා යද්දි අපිට ඉතුරු උනේ යාලුවා විතරයි....

වෙලාවකට අපේ හැමදේම බෙදා ගන්නේ යාලුවො එක්ක....
ඒවගේ යාලුකම් ජීවිතේට හරි වටිනවා බන්....

නැති කර ගන්න එපා කවදාවත්...

#YaraMichel
173 viewsh_a_S_h.•° , 04:30
ओपन / कमेंट
2022-04-24 07:29:39 නුවර අහස යටදී ගොඩක් ආදරවන්තයෝ හමුවෙනවා...
ඒ වගේම වෙන් වෙනවා....

නුවර වැව වටේ ගොඩක් අය අත් අල්ලන් ඇවිද ගියාට...,
බංකුවක් උඩ තනියෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා දාලා ගිය එයා ආයේ එයි කියලා හිතන්....

නුවර වැව හරි ලස්සනයි නේද....
ඒත් ඒකෙ තියෙන්නෙ වතුර විතරක් නෙවෙයි.....
නුවර අහස යට වෙන් උන අයෙගෙ කදුලුත් තියෙනවා......

නුවර කියන්නෙ ආදරයට පාරාදීසයක් උනාට.....,
ඒකේ අනිත් පැත්තත් ඒ වගේම තමා....

රෙබරෝසියන් මල් පිපිලා හරිම ලස්සනයි....
මම තනියම බංකුවක් උඩ....
ඒ ලස්සන දිහා බලන් ඉද්දි උබව මතක් උනා.....
අපිත් ආදරේ කලානේ කියලා මතක් උනා.....
නුවර වැව වටේ උබත් එක්ක අත් අල්ලන් යන්න මම කොච්චර හීන දැක්කද...
එත් ඒ හීන හීනම විතරයි....

දැන් මම අලුත් ජීවිතේක....
පරණ දේවල් මතකම පමණයි...
සුන්දර මතක....

#YaraMichel
181 viewsh_a_S_h.•° , 04:29
ओपन / कमेंट
2022-04-24 06:55:51 පතිනි නුබයි නව කතාවේ මෙතෙක් එපි කියවලා නොමැති අය වෙනුවෙන්...

ඔයාලගෙ කමෙන්ට් ප්‍රමාණය මත ඉදිරි කතා තීරණය වේ...


පතිනි නුබයි
177 views _Delux_Writter_ , 03:55
ओपन / कमेंट
2022-04-24 06:55:24
වහලුන් පිටු දැකපු මංගල

දිවංගත මංගල සමරවීර මැතිතුමා එක වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා "කොන්ද නවාගෙන දෙකට නැමිලා පෙරළිලා වඳින මේ සංස්කෘතිය අප නිමා කළ යුතුයි" කියලා.

ඒ වගේම "මෙහි සර්ලා මැඩම්ලා නොමැත, ඕනෑම කෙනෙකුට නම කියා අමතන්න" යනුවෙන් දැක්වෙන පුවරු පවා එතුමාගේ කාර්‍යාලයේ ප්‍රදර්ශනයට තිබූ බව කවුරුත් දන්නා කාරණයක්.

සැබෑ වහලුන්ගේ අන්ධ භක්තිය - සම්පූර්ණ ලිපිය අද සවස බලාපොරොත්තු වන්න.

මංගල සමරවීර මැතිතුමා ගොඩක් හීන දැක්කා ලංකාවෙන් "වහල් මානසිකත්වය" කියන දේ ඉවත් කරලා දාන්න. නමුත් අවාසනාවකට ඊට පෙර එතුමා කොවිඩ් මාරයාට බිලි වුණා.

@SanhindaLK

All Rights Reserved
SanhindaLK * 2022
206 viewsh_a_S_h.•° , 03:55
ओपन / कमेंट
2022-04-24 06:54:31 පතිනි නුබයි නව කතාවේ මෙතෙක් එපි කියවලා නොමැති අය වෙනුවෙන්...

ඔයාලගෙ කමෙන්ට් ප්‍රමාණය මත ඉදිරි කතා තීරණය වේ...


පතිනි නුබයි
202 views _Delux_Writter_ , 03:54
ओपन / कमेंट
2022-04-24 06:43:04 මෙ පාර ඕලේවල් exam එකට අවශ්‍ය දේවල් දැන ගන්න එකතු වෙන්න
58 views _Delux_Writter_ , 03:43
ओपन / कमेंट
2022-04-24 06:40:22 https://t.me/+TP4rE30ZGGdlNTQ1
231 views _Delux_Writter_ , 03:40
ओपन / कमेंट
2022-04-24 06:40:22 https://t.me/joinchat/iA96ZWSunRRiYzU9
226 views _Delux_Writter_ , 03:40
ओपन / कमेंट