Get Mystery Box with random crypto!

වහලුන් පිටු දැකපු මංගල දිවංගත මංගල සමරවීර මැතිතුමා එක වරක් ප් | විඳින මාවත

වහලුන් පිටු දැකපු මංගල

දිවංගත මංගල සමරවීර මැතිතුමා එක වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා "කොන්ද නවාගෙන දෙකට නැමිලා පෙරළිලා වඳින මේ සංස්කෘතිය අප නිමා කළ යුතුයි" කියලා.

ඒ වගේම "මෙහි සර්ලා මැඩම්ලා නොමැත, ඕනෑම කෙනෙකුට නම කියා අමතන්න" යනුවෙන් දැක්වෙන පුවරු පවා එතුමාගේ කාර්‍යාලයේ ප්‍රදර්ශනයට තිබූ බව කවුරුත් දන්නා කාරණයක්.

සැබෑ වහලුන්ගේ අන්ධ භක්තිය - සම්පූර්ණ ලිපිය අද සවස බලාපොරොත්තු වන්න.

මංගල සමරවීර මැතිතුමා ගොඩක් හීන දැක්කා ලංකාවෙන් "වහල් මානසිකත්වය" කියන දේ ඉවත් කරලා දාන්න. නමුත් අවාසනාවකට ඊට පෙර එතුමා කොවිඩ් මාරයාට බිලි වුණා.

@SanhindaLK

All Rights Reserved
SanhindaLK * 2022