Get Mystery Box with random crypto!

විඳින මාවත

टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
चैनल का पता: @widina_mawatha
श्रेणियाँ: गूढ़ विद्या
भाषा: हिंदी
ग्राहकों: 1.71K
चैनल से विवरण

විඳින විඳවන ජීවිත 🤨
බහුතරය විඳවන ජීවිත🙂
විඳවන ජීවිත විඳින මාවතක් 😊
විඳින ජීවිත පාට කරන මාවතක් 😇
මේ විඳින මාවත🤗

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 56

2022-04-24 12:48:43 ඕලෙවල් කරන නංගිලා මල්ලිලා ඔයාලට අවශ්‍ය දේවල් දැනගන්න පින් කරලා තියන මැසේජ් එක ටච් කරන්න...

එහෙමත් නැත්නම් මේ ලින්ක් එක ටච් කරන්න



OL විශය කරුණු


445 views _Delux_Writter_ , 09:48
ओपन / कमेंट
2022-04-24 12:31:12 දන්නවද දෙයක්.....
ආදරෙයි ඔය හිතට තාමත් මහ ගොඩක්....
එන්න පුලුවන් උනා නම් එක පාරක් නුබ ලගට.....
කවදාවත් යන්නට දෙන්නෑ මගෙන් දුරස්ව....

තනි ලෝකයක නුබත් මමත් පමණක් සිටියා නම්.....,
සත්තයි එනවා දුවලා ඔයා ලගට....
ආසයි ඉන්නට ගුලිවී ඔය තුරුලේ....
හඩන්න..., සිනසෙන්න....
සැමදාමත් නුබ සමගම.....

කාලයත් හරි පුදුමයි.....
කියා දෙනවා නුබ නැති අඩුව හොදට.....
එක විනාඩියක් මට කල්පයක් වගේ....
නුබ ගැන නොසිතා සිටින එක මොහොතක් දැන් මේ ජීවිතයේ නැති තරම්....
එතරම් මා නුබට ඇබ්බැහි....
නුබේ ප්‍රේමයට මා ඇබ්බැහී....

#YaraMichel
446 viewsh_a_S_h.•° , 09:31
ओपन / कमेंट
2022-04-24 12:31:07 https://telegra.ph/%E0%B6%9A%E0%B7%80-10-23
417 viewsh_a_S_h.•° , 09:31
ओपन / कमेंट
2022-04-24 11:30:20 තටු බිදුණු කිරිල්ලී 12 episode – Telegraph
https://telegra.ph/%E0%B6%AD%E0%B6%A7-%E0%B6%B6%E0%B6%AF%E0%B6%AB-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B6%BD-12-episode-03-25
437 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 08:30
ओपन / कमेंट
2022-04-24 09:31:01 https://telegra.ph/%E0%B6%86%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD-04-11
20 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 06:31
ओपन / कमेंट
2022-04-24 09:31:01 පතන්නම් ආසිරි නුබේ අලුත් ප්‍රේමයට....
තබන්නම් වෙනදා කොමාව තැබූ තැනට නැවතීමේ තිතක්....

ඇසුවා නුබ නුබ හැර ගොස් සතුටින්ද කියා.....
ඔව් මම සතුටින් ලෝකයාට....
හෘදසාක්ෂිය පමණයි මා විදින දුක දන්නේ.....

මතක් වෙන්න අමතක වෙන්නැති කෙනෙක් නුබ මට....
ආදරේ කලේ මුලු හදවතින්මයි මා.....
නමුදු හදවත් පුරා තිබූ ඒ ආලය එක් තැනක මිහිදන් කිරීමට මා හට සිදුවේ....

නමුදු මගේ මතකයෙන් කිසිදා නුබ පිටව නොයාවි....
මාගේ ප්‍රථම ප්‍රේමය නුබයී....
සැමදා මිහිදන් මාගේ ප්‍රේමය නුබට හිමී.....

#YaraMichel
18 viewsh_a_S_h.•° , 06:31
ओपन / कमेंट
2022-04-24 08:31:11 https://telegra.ph/%E0%B7%80%E0%B7%81%E0%B6%9C-%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B6%AD-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B4%E0%B6%BD%E0%B6%A7-04-20
134 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 05:31
ओपन / कमेंट
2022-04-24 08:15:18 ඔබේ ඔය ඇස් දිහා මා බලා හිටියා...
දන්නෙ නෑ කෙතරම් වෙලා හිටියද කියා....
භාවනාවක් වගේ ඔය ඇස්....
හිත අස්සෙ දග කරන ආදරේ හිර කරන් ඉන්න අමාරුයි.....
ඔබ ලග හිදිනා විට මගේ හිත මටම හීලෑ නෑ....

එන්න හිතෙනවා දුවලා නුබේ ලගට....
නමුදු නෑ මට අයිතියක් ඇත්තේ.....
මය අහිමි හිතකටයි මා පෙම් කරන්නේ.....
හිමි නොවන බව දැන දැනත්....

හිමි නෑ මට ඒ දෑස්.....
තහනම් මට ඒ හිනාව....
පෑනේ හරඹය දක්වනවා මිස....
වෙන කුමක් කරන්නද....

#YaraMichel
152 viewsh_a_S_h.•° , 05:15
ओपन / कमेंट
2022-04-24 08:03:02 නැවත කිසිදා නොවී කරදරයක්...
යන්නම් මා නුබ ගාවින්....
නැවත නොඑන ගමනක්...
ලස්සන කතාවක් එක්කම....

මගේ ඇස් හෙව්ව ඒ ඇස්...
දෙසවන හෙව්ව ඒ කටහඩ....
ඒ මූනෙ තිබ්බ අවංක හිනාව....
නැවත කිසිදා මට හමු නොවේවි....

දන්නේ නෑ මම....
කෙලෙස හදාගන්නද සිත කියා...
නමුදු එක දෙයක් දනිමි...
යායුතුය ඔබෙන් වෙන් වෙලා....

ආස නෑ ඔය මූනේ හිනාව...
මම නිසා මැකෙනවට....
හිතට අවංකවයි කියන්නේ...
ආදරේ කලා නුබට මම.....

ලස්සන ගමනාන්තයක් තියේවි ඔබට...
යන්න ඒ ගමන ලස්සනට....
පතන්නම් ආසිරි නුබේ ඒ ගමනට...
වයිරයක් නෑ මට ආලයයි කලේ මම.....

#YaraMichel
164 viewsh_a_S_h.•° , 05:03
ओपन / कमेंट