Get Mystery Box with random crypto!

විඳින මාවත

टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
चैनल का पता: @widina_mawatha
श्रेणियाँ: गूढ़ विद्या
भाषा: हिंदी
ग्राहकों: 1.71K
चैनल से विवरण

විඳින විඳවන ජීවිත 🤨
බහුතරය විඳවන ජීවිත🙂
විඳවන ජීවිත විඳින මාවතක් 😊
විඳින ජීවිත පාට කරන මාවතක් 😇
මේ විඳින මාවත🤗

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 2

2022-08-24 15:47:57 https://vm.tiktok.com/ZSRAQbmkL/
484 viewsMiss Queen, 12:47
ओपन / कमेंट
2022-08-24 15:17:15 https://vm.tiktok.com/ZSRAxrmoG/

Follow කරන්නකෝ like එකකුත් දාන්න

පරින්දි

447 viewsMiss Queen, 12:17
ओपन / कमेंट
2022-08-23 16:07:05 https://t.me/soduruparadisaya2022/11390



මම තරගෙකට නිසදැසක් ලිව්වා

ලින්ක් එකෙන් ගිහින් වෝට් එකක් දාන්නකෝ


පීල්ස් පුළුවන් නම් ශෙයාර් කරලත් දෙන්නකෝ
483 views• 𝐔𝐓𝐇𝐏𝐀𝐋𝐀 𝐖𝐀𝐍𝐍𝐈𝐀𝐑𝐀𝐂𝐇𝐂𝐇𝐈 •, 13:07
ओपन / कमेंट
2022-08-23 14:17:34 https://telegra.ph/%E0%B6%AD%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8-07-05
490 viewsවිශූ , 11:17
ओपन / कमेंट
2022-08-22 07:56:02 https://telegra.ph/%E0%B6%AD%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8-07-04-2
612 viewsවිශූ , 04:56
ओपन / कमेंट
2022-08-21 06:47:02 https://telegra.ph/%E0%B6%AD%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8-07-01
636 viewsවිශූ , 03:47
ओपन / कमेंट
2022-08-20 18:09:46 මං ඔයාට ආදරෙයි මාත් එක්ක හැමදාම ඉන්නවද ඒ කියපු ඔයාම අද හුගක් වෙනස් වෙලා මට පාඩුවෙ ඉන්න දෙන්න තමුසෙ මට වදයක් මේකද අවසානය ? වෙන්නත් පුළුවන් ..... ඉස්සර හැමවෙලෙම කෝ ඔයා කියපු මාව හැමවෙලෙම හෙව්ව ඔයා අද ගානක්වත් නැතුවම ඉන්නවා…
619 views• 𝐔𝐓𝐇𝐏𝐀𝐋𝐀 𝐖𝐀𝐍𝐍𝐈𝐀𝐑𝐀𝐂𝐇𝐂𝐇𝐈 •, 15:09
ओपन / कमेंट
2022-08-20 17:51:12 මං ඔයාට ආදරෙයි
මාත් එක්ක හැමදාම ඉන්නවද
ඒ කියපු ඔයාම අද හුගක්
වෙනස් වෙලා
මට පාඩුවෙ ඉන්න දෙන්න
තමුසෙ මට වදයක්

මේකද අවසානය ?
වෙන්නත් පුළුවන් .....

ඉස්සර හැමවෙලෙම
කෝ ඔයා කියපු
මාව හැමවෙලෙම හෙව්ව ඔයා
අද ගානක්වත් නැතුවම ඉන්නවා

මං කාලා එන්නම්
ඔයත් කන්නම් කියපු
වචන විතරක්
තාමත් කන්වල දෝංකාර දෙනවා

ලෙඩක් හැදුනම සනීප
වෙනකල් නිවනක් නැතුව කියවන
වොයිස් මැසෙජ් වලින්
උපදෙස් දෙන මම
උබේ කිසිම තොරතුරක් නැති ව
තාමත් පෝන් එක දිහා බලාගෙන ඉන්නවා

පරණ මැසෙජ් බලන්න බෑ
අතීතය තවත් මගෙ හිත පාරනවා

උබේ ඔය හිනාව
බලන්නම විහිලුවක් කරන මම
තාමත් හිනාවෙන්න බැරි ව
කල්පනා කරනවා...

කිසිම දෙයක් හිතන්නෙ නෑ මට
වෙන දෙයක් ඕනත් නෑ මට
බැදීම්,හැගීම්
වචනයක් ම විතරක්
වෙලා මට.............................

දිනයක් එයි
උබේ අත වෙන කෙනෙක් ගන්න
එදාට මට
කදුලු වක්කරන්න ඕන ......
උබේ දෑසට නොපෙන්න.....

සුභ පතන්නම්
ඔබේ හීන රජවෙන්න
මා සමුගන්නම්...
මගෙ පුරැදු තනිකමට
606 viewsවිශූ , edited  14:51
ओपन / कमेंट