Get Mystery Box with random crypto!

විඳින මාවත

टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
चैनल का पता: @widina_mawatha
श्रेणियाँ: गूढ़ विद्या
भाषा: हिंदी
ग्राहकों: 1.71K
चैनल से विवरण

විඳින විඳවන ජීවිත 🤨
බහුතරය විඳවන ජීවිත🙂
විඳවන ජීවිත විඳින මාවතක් 😊
විඳින ජීවිත පාට කරන මාවතක් 😇
මේ විඳින මාවත🤗

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 3

2022-08-20 11:28:34 https://telegra.ph/%E0%B6%B8%E0%B6%9D%E0%B6%B1-08-20
588 views• 𝐔𝐓𝐇𝐏𝐀𝐋𝐀 𝐖𝐀𝐍𝐍𝐈𝐀𝐑𝐀𝐂𝐇𝐂𝐇𝐈 •, 08:28
ओपन / कमेंट
2022-08-20 10:25:03 https://telegra.ph/%E0%B6%AD%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8-06-30-2
509 viewsවිශූ , 07:25
ओपन / कमेंट
2022-08-20 07:06:26 ඔයාගේ එක වචනයකින් වුණත් මේ හිත සැනසෙන තරම නුඹ දන්නවා නම්.... │කවි උතූ│
562 views• 𝐔𝐓𝐇𝐏𝐀𝐋𝐀 𝐖𝐀𝐍𝐍𝐈𝐀𝐑𝐀𝐂𝐇𝐂𝐇𝐈 •, 04:06
ओपन / कमेंट
2022-06-24 19:40:42
Web site link https://nextera.ltd/?partner=168731928733

Online job
82 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 16:40
ओपन / कमेंट
2022-06-24 10:29:39
පිරිමියෙක් නිවන්න ගැහැණියකගෙ රාගයට පුළුවන් උනාට
ගැහැණියක් නිව්නෙම පිරිමියෙක්ගෙ පපුවෙ

රාගයට පමණක්ම පපුව දෙන පිරිමි අතරෙ
ගැහැණියට නිවෙන්න පපුව දෙන පිරිමිත් ඉන්නව

රාගයේ උමතුවෙන් ගැහැණියක්ව සනසන පිරිමි අතරෙ
ඇගේ වේදනාවන් වලදි අත්නොහැර ඉන්න පිරිමිත් ඉන්නව

වැරැද්දෙන් කුසට ආපු පැටියව
නැති කරන්න පොළඹවන පිරිමි අතරෙ
කොහොමහරි රැකගමු මැණික කියන පිරිමිත් ඉන්නව

උයල දුන්න දේ රස නෑ කියල මරාගෙන කන්න හදන පිරිමි අතරෙ
රස නැතත් දිව බොජුන් වගේ
වලදන පිරිමිත් ඉන්නව

කියන්න පුළුවන් හැමදේම කියල
හිතකෑලි කරන පිරිමි අතරෙ
එක වචනෙකින් හරි ගැහැණියව සනසන පිරිමිත් ඉන්නව

ගැහැණියට ගරහන පොඩිකරන
පිරිමි අතරෙ
ඇයට ගරු කරන පිරිමිත්
ඉන්නව

හැම ගැහැණියක්ම පතන්නෙ ඒ වගේ පිරිමියෙක් උනාට
හැම ගැහැණියෙක්ටම
ඒ වගේ පිරිමියෙක්
ලැබෙන්නෙ නෑ


ඒ වගේ පිරිමි හිත් ලැබෙන
ගැහැණු
ඔවුන්ට ආදරේ කරන්නෙ
මහමෙරක් තරමට

ගැහැණියට ඕනි ඒ පිරිමියව සංසාරෙ පුරාවටම තමන්ගෙ කරගන්න
මුලු ආත්මෙම හැම බවේකම
ඔහුගෙ නමට ම ලියන්න....



කේශි
476 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 07:29
ओपन / कमेंट
2022-06-23 16:17:58 මේවා ඔක්කොම රිලවුන්ට ද ?

මුල ඉඳන්ම කාබනික පොහොර වලින් වවපු ගොවියෝ යූරියා තහනමේදී අනාථ වුණේ නැතත්, ඩීසල් හිඟය ඒ ගොවියන්ව නැත්තටම නැති කරලා දැම්මා.

Click Here & Read :
https://www.telegra.ph/මව-ඔකකම-රලවනට-ද----ඩසල-හඟය-කළ-හදයක-06-23

කෙසෙල් ලොරියක්ම ගන්න සල්ලි නැති නිසා මං ඇවරි 3 ක් විතරක් ගත්තා.

The Life @SanhindaLK

All Rights Reserved
SanhindaLK * 2022
517 viewsh_a_S_h.•° , 13:17
ओपन / कमेंट
2022-06-23 13:12:04 https://telegra.ph/%E0%B6%AF%E0%B6%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-06-23-2
573 views𝘂𝗧𝗵𝗣𝗮𝗟𝗮 𝘄𝗔𝗻𝗡𝗶𝗔𝗿𝗔 𝗛 𝗛𝗶 ۝⃟̥̩̩̩̥̩̥͚̮ , 10:12
ओपन / कमेंट
2022-06-23 13:12:04
ජීවිතේ හැම බැදීමකටම
අවංක වෙන්න.....
අද නැති වුනත් දවසක
සතුටු වෙන්න පුළුවන්.....
මම කවදාවත් කාවවත්
රැවැට්ටුවේ නෑ කියලා ....







koshi
523 views𝘂𝗧𝗵𝗣𝗮𝗟𝗮 𝘄𝗔𝗻𝗡𝗶𝗔𝗿𝗔 𝗛 𝗛𝗶 ۝⃟̥̩̩̩̥̩̥͚̮ , 10:12
ओपन / कमेंट