Get Mystery Box with random crypto!

මං ඔයාට ආදරෙයි මාත් එක්ක හැමදාම ඉන්නවද ඒ කියපු ඔයාම අද හුගක් | විඳින මාවත

මං ඔයාට ආදරෙයි මාත් එක්ක හැමදාම ඉන්නවද ඒ කියපු ඔයාම අද හුගක් වෙනස් වෙලා මට පාඩුවෙ ඉන්න දෙන්න තමුසෙ මට වදයක් මේකද අවසානය ? වෙන්නත් පුළුවන් ..... ඉස්සර හැමවෙලෙම කෝ ඔයා කියපු මාව හැමවෙලෙම හෙව්ව ඔයා අද ගානක්වත් නැතුවම ඉන්නවා…