Get Mystery Box with random crypto!

විඳින මාවත

टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
चैनल का पता: @widina_mawatha
श्रेणियाँ: गूढ़ विद्या
भाषा: हिंदी
ग्राहकों: 1.71K
चैनल से विवरण

විඳින විඳවන ජීවිත 🤨
බහුතරය විඳවන ජීවිත🙂
විඳවන ජීවිත විඳින මාවතක් 😊
විඳින ජීවිත පාට කරන මාවතක් 😇
මේ විඳින මාවත🤗

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 54

2022-04-25 08:30:59 ඕලෙවල් කරන නංගිලා මල්ලිලාට වැදගත් වන කරුණු....



OL විශයකරුණු
1.1K views _Delux_Writter_ , 05:30
ओपन / कमेंट
2022-04-25 08:30:17 https://telegra.ph/%E0%B6%B1%E0%B6%BD-%E0%B6%B1%E0%B6%AD%E0%B6%9F-04-10
450 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 05:30
ओपन / कमेंट
2022-04-25 08:30:16 ඕලෙවල් කරන නංගිලා මල්ලිලාට වැදගත් වන කරුණු....



OL විශයකරුණු
442 views _Delux_Writter_ , 05:30
ओपन / कमेंट
2022-04-25 07:52:02 සිරකරුවෙකි මා.....

හද දොරගුලුලා වසා ඇත
කිසිවෙකුටත් එන්නටද
කිසිවෙකුටත් ඇවිත් යන්නටද
මේ හිත තහනම් ය.....

නමුදු මේ හිත ඇලුම් කල
දෑස් සෙවූ පුද්ගලයා එනතුරු
හදවතේ යකඩ කූරු අතරින්
මා බලා හිඳිමි.....

සිත උණු වේ කදුලු ගලන විට
මොලය විසින් හිත සනසා හෝ
හිත රිද්දා හෝ
කදුලු නවත්වයි....
මන්ද කදුලු යනු,
විටෙක මාරාන්තික ආයුධයකි...

මාගේ ලෝකයේ මා යනු
මොලය නම් වූ බිත්ති සතර තුල
සිර වූ.........,
හදවත නම් වූ යකඩ කූරූ අතරින් සිදුවන දේ බලා හිදිනා
සිරකරුවෙකි.......

#YaraMichel
467 viewsh_a_S_h.•° , 04:52
ओपन / कमेंट
2022-04-24 21:02:01 රාත්‍රි අන්ධකාරය මා වෙලා ගද්දී....
සිතුනා ලියන්නට කවියක්....
නුබ ගැන මතකය සිහි කරමින්...
වචන කලා මා සිතට ආ හැගීම්....

සද අසලම සිටි තරුවක්....
පෙම් කලා සදටම....
නමුදු නෑ එය සදට වැටහුනේ...
සද හැමදා අහසටයි පෙම් කලේ....

එවැනිමය අපේ කතාවත්....
මා නුබටයි පෙම් කලේ....
නැ එය නුබට වැටහුනේ....
ඇයටයි නුබ ප්‍රේම කලේ...

තනිකම හුරුයි දැන් මට....
පාලුවක් නැත මට....
ඉන්නවා මට මම....
එවිට නැත මා තනිවී....

හමා ආ සීතල සුලගින්...
හිරි වැටී ගියා සිතත් එවෙලේ...
හදවත පාරා...
නැගුනා ඇසට කදුලක් මාගේ....

රැය පහන් උනා....
හිරැ නැග ආවා....
රාත්‍රිය පුරා ගලා ගිය කදුලු කැට...
ඇස අග වියලී ගොසින් දැන්....

හද සැගව ගියා අහසේ තරුත් සමගම....
අලුත් දිනක ආරම්භයයි මෙය...
සරසා ගත්තා මුව සිනාවකින්...
හිතේ ඇති මගේ දුක කාටත් නොපෙනෙන ලෙස....

#YaraMichel
93 viewsh_a_S_h.•° , 18:02
ओपन / कमेंट
2022-04-24 20:53:31 කවුද ඉන්නේ
105 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 17:53
ओपन / कमेंट
2022-04-24 19:51:02 මිතුදම....

තවත් ආකාරයකින් කිව්වොත් යාලුකම....
අපිට අපේ ජීවිතේට යාලුවො ගොඩක් හම්බෙනවා...
සමහර අය අපි එක්කම ඉන්නවා...
සමහර අය ටික කාලෙකින් යන්න යනවා.....
සමහර අය අපේ ලග ඉදලා අපිටම රිද්දලා යනකල් අපි දන්නෙත් නෑ....

සැබෑම යාලුකම කියන්නෙ සැපේදි නැති උනත් දූකේදි ලගින්ම ඉන්න එකට.....

සමහර යාලුකම් තියෙනවා... ඒවා ආත්මීය බැදීම්... කඩන්න හරි අමාරුයි.....

අපිට මේ ජීවිත ගමනෙදී හැම විදියකම යාලුවො හම්බවෙනවා....
සමහර යාලුවො අපේ ගමනට ශක්තියක් වෙනවා.....
අපි වැටුනත් නැගිටින්න අත දෙනවා...

අන්න ඒ වගේ අයට තමා යාලුවො කියන්නේ.....
ඒ දේට තමා යාලුකම ඒමත් නැත්නම් මිතුදම කියන්නේ.....

මොනා උනත් ලග ඉන්නම් කියලා කියපු උන් දාලා යද්දි අපිට ඉතුරු උනේ යාලුවා විතරයි....

වෙලාවකට අපේ හැමදේම බෙදා ගන්නේ යාලුවො එක්ක....
ඒවගේ යාලුකම් ජීවිතේට හරි වටිනවා බන්....

නැති කර ගන්න එපා කවදාවත්...

#YaraMichel
219 viewsh_a_S_h.•° , 16:51
ओपन / कमेंट
2022-04-24 19:43:53
සුවද නම් විකාරයි
දිවත් නැමෙන්නෙම පැත්තට

හරිම රස පාටයි
තවත් නම් බැ....
බඩගින්න නැගලනේ සීයට

ආයේ ඉදලත් හමාරයි
අයියා එනවැති..ගියේ ලඟකට

හිත උබ නම් මාරයි
දුවන්නෙම අයිති නැති දේකට


~R.L.Savindi~
@Savi_RL
206 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 16:43
ओपन / कमेंट
2022-04-24 18:50:13 ඔබේ ඔය ඇස් දිහා මා බලා හිටියා...
දන්නෙ නෑ කෙතරම් වෙලා හිටියද කියා....
භාවනාවක් වගේ ඔය ඇස්....
හිත අස්සෙ දග කරන ආදරේ හිර කරන් ඉන්න අමාරුයි.....
ඔබ ලග හිදිනා විට මගේ හිත මටම හීලෑ නෑ....

එන්න හිතෙනවා දුවලා නුබේ ලගට....
නමුදු නෑ මට අයිතියක් ඇත්තේ.....
මය අහිමි හිතකටයි මා පෙම් කරන්නේ.....
හිමි නොවන බව දැන දැනත්....

හිමි නෑ මට ඒ දෑස්.....
තහනම් මට ඒ හිනාව....
පෑනේ හරඹය දක්වනවා මිස....
වෙන කුමක් කරන්නද....

#YaraMichel
294 viewsh_a_S_h.•° , 15:50
ओपन / कमेंट