Get Mystery Box with random crypto!

ඔබේ ඔය ඇස් දිහා මා බලා හිටියා... දන්නෙ නෑ කෙතරම් වෙලා හිටියද ක | විඳින මාවත

ඔබේ ඔය ඇස් දිහා මා බලා හිටියා...
දන්නෙ නෑ කෙතරම් වෙලා හිටියද කියා....
භාවනාවක් වගේ ඔය ඇස්....
හිත අස්සෙ දග කරන ආදරේ හිර කරන් ඉන්න අමාරුයි.....
ඔබ ලග හිදිනා විට මගේ හිත මටම හීලෑ නෑ....

එන්න හිතෙනවා දුවලා නුබේ ලගට....
නමුදු නෑ මට අයිතියක් ඇත්තේ.....
මය අහිමි හිතකටයි මා පෙම් කරන්නේ.....
හිමි නොවන බව දැන දැනත්....

හිමි නෑ මට ඒ දෑස්.....
තහනම් මට ඒ හිනාව....
පෑනේ හරඹය දක්වනවා මිස....
වෙන කුමක් කරන්නද....

#YaraMichel