Get Mystery Box with random crypto!

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
चैनल का पता: @kathamaduraofficial
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 1.17K
चैनल से विवरण

💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 15

2022-05-12 06:30:03
ඔබ කැමති ආකාරයේ ඉතාමත් අලංකාර wallpapers නරඹන්න

ඔබ කැමති wallpaper එකකට telegram themes හදාගන්න

Themes බලන්න wallpaper නරඹන්න

විවේකී වෙලාව සුන්දර කරගන්න
එන්න එක්වන්න

Themes and Wallpaper පරාදීසයට
217 views 𝓡𝓪𝓼𝓱𝓲𝓲 , 03:30
ओपन / कमेंट
2022-05-11 13:29:17 අරගලය ට නොමිලේ සින්හල ෆොන්ට් එකක්..
pawan-anjana.com
හරහා ඩවුන්ලෝඩ් කරගත හැක‍
467 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:29
ओपन / कमेंट
2022-05-11 13:15:11 https://telegra.ph/%E0%B6%9A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B8%E0%B7%80-%E0%B6%AF-05-11
461 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:15
ओपन / कमेंट
2022-05-10 12:40:52
548 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 09:40
ओपन / कमेंट
2022-05-10 12:29:15 අරගලබිමෙන් Cyber අවකාශයට

ඊයේ 2022.05.09 දින අරගල බිමේ සිදුවූ සත්‍ය සිද්ධියක්...

නිපුන බටුගොඩගේ සහොයුරා මෙය මුහුණු පොතේ සටහන් කර ඇත්තේ " ජීවිතේට අමතක නොවන සිද්ධියක් " ලෙසයි.

උපුටා ගැනීම :

බාගෙට ගිනිගන්න ගෙයක් ඇතුලට කොල්ලෙක් දුවල ගිහින් පොඩි බුදු පිළිමයක් උස්සගෙන දුවන් ආවා. ඊට පස්සේ වටපිට බලලා ඒක ගෑණු ළමයෙක්ගේ අතට දුන්න. දීල කිව්ව.

" අනේ අක්කා මේ බුදු සාදු ඔයා ගෙදර ගෙනියලා වදින්ට තියාගන්න. පිච්චෙනවා බලන් ඉන්න බැරි නිසයි ගිහින් ගත්තේ. ඒත් මට ඕක අරන් හිහින් වැඩක් නෑනේ. මම මුස්ලිම්. "

මෙලෙස කලකෝලහාල මැද ගිනි වරුසා මැද මෙම තරුණයගේ උතුම් මිනිස්කම මතුවීම මේ අරගලයේ සෙනෙහස සහ ආදරය මනාව පිලිඹිබු කරයි.

උපුටා ගැනීම අවසන්.

ඔහු සටහනට තිත තබා තිබ්බේ...

..අපි දිනලා ඉවරයි මචන්..


ආදර අරගලයේ ආදරය බෙදාගන්න Share කරන්න...
525 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 09:29
ओपन / कमेंट
2022-05-10 09:00:21
525 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 06:00
ओपन / कमेंट
2022-05-09 18:54:27
552 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 15:54
ओपन / कमेंट
2022-05-03 23:37:33
ඔබ කැමති ආකාරයේ ඉතාමත් අලංකාර wallpapers නරඹන්න

ඔබ කැමති wallpaper එකකට telegram themes හදාගන්න

Themes බලන්න wallpaper නරඹන්න

විවේකී වෙලාව සුන්දර කරගන්න
එන්න එක්වන්න

Themes and Wallpaper පරාදීසයට
92 views𝓡𝓪𝓼𝓱𝓲𝓲 , 20:37
ओपन / कमेंट
2022-05-03 19:13:18
දැන් ඉතින් නුඹට හැක සියලු දේ දැනගන්න...
අවැසිනම් ඒ තුළින් මොනවහරි මැනගන්න..‍.
සිතුවමක් අදින්නට මුකුත් නෑ අරගන්න...
අමතකම නොකර නුඹ කැඩපතත් ගෙන
සොදුර!
මේ ආරම්භ වන්නේ හීන මියයන සමයයි..

හැන්දෑව | පද-රුහුණුකෙත ධම්මදේව හිමි
338 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 16:13
ओपन / कमेंट
2022-05-03 18:59:04
331 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 15:59
ओपन / कमेंट