Get Mystery Box with random crypto!

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
चैनल का पता: @kathamaduraofficial
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 1.17K
चैनल से विवरण

💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 14

2022-05-14 05:30:15
Designed By,
Deshan Pansilu Fernando

@kathamaduraofficial
#kathamaduravesakcard

KMVCC-002
107 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 02:30
ओपन / कमेंट
2022-05-14 05:26:03 කතා මැදුර වෙසක් කලාපයට තරගකරුවන් යොමු කල නිර්මාණ තව සුළු මොහොතක සි‍ට පළකරනු ඇත.

මත ක්ලික් කිරීමෙන් ඔබට තරගකරුවන් සදහා මනාපය පළ කල හැක
116 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 02:26
ओपन / कमेंट
2022-05-13 08:28:07
කවියෙකුට කවියක්

ආදරවන්තයන්ට ආශිර්වාදයක්

ගහකොළ ට නව පණක්

කම්මැලියෙකුට නිදිපෙත්තක්


වැස්ස

........W^_________^K
333 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 05:28
ओपन / कमेंट
2022-05-12 21:41:19
Good morning all


@Kathamaduraofficial
388 views 𝓡𝓪𝓼𝓱𝓲𝓲 , 18:41
ओपन / कमेंट
2022-05-12 17:43:58 එකම පාරක දෙපිළ බෙදිලා
සටන් කෙරුවත් හන්දියේ...
බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ...

Vocals- Sadara Bandara
Music- Sadara Bandara
Lyrics- Chamindu Mihiranga

#Kathamadura_Songs
@kathamaduraofficial
398 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , edited  14:43
ओपन / कमेंट
2022-05-12 17:27:58
විදින ජීවිතය අපූර්ව විදගන්න

තනි කමත් පාලුවත් ඉබේටම දුරු වෙන්න

සිතේ වූ සිතුමකට අකුරෙන් පණ දෙන්න

ඔබේ ජීවිතේ කලාවෙහි පොගවන්න

විඩාබර ජීවිතේ අරුතක් සොයාගන්න

නැවුම් සිතුවිල්ලෙන් නව මාවතක පියමනින්න

එකතුවෙන්න ජීවිතය විදින මාවතක ඇවිදින්න

මේ විදින මාවත


අපෙන් ඔබට,
කෙටි කතා
නව කතා
නිසදැස්
සින්දු
විඩියෝ
තරඟ
විනෝදාත්මක වැඩසටහන්
Motivation program
Joke post
Articles
Quiz programs
258 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 14:27
ओपन / कमेंट
2022-05-12 10:29:05
අපේ චැනල් එක කෝමද?
Anonymous Poll
30%
හොදයි
22%
අවුලක් නෑ
48%
හොදටම හොදයි
354 voters423 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 07:29
ओपन / कमेंट
2022-05-12 06:55:39 "Hero of my world" theme song from the Vidhu movie

දේවකතාවල
නිසොල්ලාසවල
අන්ධකාරයේ සිනමා පටවල
පීර පීර මං හෙව්වා
මගේ ලෝකයට වීරයෙක්...
.
.
.
.
.
.

නටඹුන් වී ගිය ගල් කණු අද්දර
වංශකතාවල අකුරු පේළි යට
වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට
දලු ලා වැඩෙන්න ඉඩ දෙන්න...

දස අත සෙවූවත්
මුණ නොගැසී ගිය
තමන්ගෙ ලෝකේ සැබෑ වීරයා
තමා තුළම හඳුණාගන්න

තමා තුළම හඳුණාගන්න
තමා තුළම හඳුණාගන්න

Singers - Nelu Adhikari, Kapila Pugalaarachchi, Gayathri Ekanayake, Isuru kondasinghe, Prasad Samaratunga

#Kathamadura_Songs
@kathamaduraofficial
449 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 03:55
ओपन / कमेंट
2022-05-12 06:55:23 https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA-%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B6%B8%E0%B6%9A-05-11-2
408 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 03:55
ओपन / कमेंट