Get Mystery Box with random crypto!

Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

टेलीग्राम चैनल का लोगो xiaosl — Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰 X
टेलीग्राम चैनल का लोगो xiaosl — Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰
चैनल का पता: @xiaosl
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 272

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

0


नवीनतम संदेश 6

2021-06-20 12:41:01
Android smartphone භාවිතා කරන්නන්ට Trojan malware අනතුරු ඇගවීමක්!

Google Play Store apps කිහිපයක Joker නමින් හදුන්වන Trojan malware එක තිබී හමුවෙලා තියෙන්වා. මේ Joker malware එක මීට පෙරද Plays tore හි තිබී කිහිපවිටකදීම සොයාගෙන තිබෙනවා. මෙමගින් අපේ අනුදැනුමක් නොමැතිව තොරතුරු ලබා ගැනීම, messages, contacts කියවීම වැනි දෑ වගේම යම් යම් subscription services වලට අප නොදැනීම සම්බන්ධ වී මුදල් ගෙවීම්ද කරයි.

Quick Heal Security Labs හි නවතම වාර්තාව අනුව Apps 8 ක මේ Joker malware එක හමු වී තිබෙනවා. Google විසින් දැනටමත් එම apps 8 Plays tore එකෙන් ඉවත් කර තිබෙනවා. ඔබ මේ apps ඔබේ දුරකථනයට install කර තිබේ නම් ඉක්මනින් ඉවත් කරගන්න.

ඔබ ඉවත් කළයුතු apps 8
• Auxiliary Message
• Fast Magic SMS
• Free CamScanner
• Super Message
• Element Scanner
• Go Messages
• Travel Wallpapers
• Super SMS

මෙ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න.

source - https://www.facebook.com/techguidelk/
133 viewsMethnuwan Kariyawasam, 09:41
ओपन / कमेंट
2021-06-16 20:46:00 Link update....
-> This is the Windows 11 Pro Pre-Activated build (based on 21996.1.210529-1541.co_release_CLIENT_CONSUMER_x64FRE_en-us.iso)

-> All check are disabled, So no more errors
-> "THIS PC CAN T RUN WINDOWS 11" Error fixed

-> TPM 2.0 disabled

Link https://caplevi.sayeed.workers.dev/0:/Bot%20Mirror/Windows11_Pro_X64_Pre.Activated.FusionVIP.iso
40 viewsMethnuwan Kariyawasam, 17:46
ओपन / कमेंट
2021-06-16 18:55:26 Amdroid Enterprice Recommended

මේ දවස්වල කතාවෙන මාතෘකාවක් නිසා මේ ගැන කියන්න ඕන කියලා හිතුනා.

සරලව කියනවානම් මේ certification එක දෙන device Company එකක භාවිතයට කිසිම ප්‍රශ්නයක් නෑ කියල කියන්නෙ. Company එකක තමන් යටතේ වැඩකරන අයට company එකේ සීමාවන්ට යටත්ව හා පෞද්ගලික භාවිතයට යන දෙවිදියටම මේ device පාවිච්චි කරන්න පුළුවන්. (Phone එකක enterprice / work profile එකෙන් වෙන්නෙ මේක.)
තමන් වැඩ කරන තැනට වෙනම Profile එකක්, පුද්ගලික ජීවිතේට වෙනම Profile එකක්(Contacts, emails,...).

මේ Enterprice certification එක තියෙන device වලට විශේෂ වාසි තියෙනවා.

1. Google වගෙම Phone එක අයිති company එක එකතුවෙලා නිතරම Phone එකේ improvement ගැන, Bugs ගැන අවදානයෙන් ඉන්නෙ. ඒ නිසා software smooth.
2. අනිවාරයෙන් එක Major Android upgrade එකක් වෙනවාමයි. (අවම)
3. මාස 3න් 3ට හො ඊට අඩු කාලයකින් security updates අවුරුදු 3ක් යනකම් ලැබෙනවා.

Enterprice certification තියෙන Xiaomi Device -

Redmi 9T
Redmi Note 10S
Redmi Note 10 5G
Redmi Note 10 Pro
Mi 11 Ultra
Mi 11 Lite 5G
Mi 10T Pro
Mi 10T
Mi 10T Lite
Redmi Note 9 Pro
Redmi 9
Mi A3
Mi A2 Lite
Mi A2

ප්‍රශ්න ගොඩක් විසදුනා කියල හිතෙන්ව
51 viewsMethnuwan Kariyawasam, 15:55
ओपन / कमेंट
2021-06-16 18:55:19
50 viewsMethnuwan Kariyawasam, 15:55
ओपन / कमेंट
2021-06-16 09:30:31 POCO M3 – Global Stable V12.0.9.0.QJFMIXM
16/6/2021 #citrus
Recovery ROM
OTA Apply for V12.0.8.0

Changelog:
[Other]
Optimization: Increased system stability
Optimization: Reduced system lag

@xiaomiui | TR | Chat | PT | @miui_download | @xiaomiuimods | Update | Chat | App | Instagram | Twitter | YouTube
37 views𝗞𝗶𝗹𝗹𝗲𝗥 𝗫, 06:30
ओपन / कमेंट
2021-06-16 06:42:55
Test කරල බලමුද?
Windows 11 Download Link
අත්හදා බලන්න කැමති අයට Windows 11 Developer build එක දාලා බලන්න පුළුවන්.
Virtual Machine එකක් පාවිච්චි කරනවනම් හොදයි.

අත්හදා බැලීමට පමණයි. (Virtual Machine use කරන්න.)

පහල link එකෙන් download කරගන්න.

https://server.midonasr.workers.dev/21996.1.210529-
1541.co_release_CLIENT_CONSUMER_x64FRE_en-us.iso

Source - https://www.facebook.com/techguidelk/
81 viewsMethnuwan Kariyawasam, 03:42
ओपन / कमेंट
2021-06-15 17:49:19 Redmi 9 Global Stable V12.0.1.0

Recovery ROM
https://bigota.d.miui.com/V12.0.1.0.RJCMIXM/miui_LANCELOTGlobal_V12.0.1.0.RJCMIXM_6cd61a822c_11.0.zip

➤ @Mi_Updates
➤ @Miui_Community
44 viewsBorn_A, 14:49
ओपन / कमेंट
2021-06-14 19:53:50 Photography වලට ආස අයට photography කරන අයට මෙන්න හොද international event එකක්.. mobile category එකෙනුත් දාන්න පුළුවන්. join වෙලා ලංකාවෙන් mobile වැඩ පෙන්නන්න කැමති අය මේකට ගිහින් හොදම photo දාන්න.
කරන්න තියෙන්නෙ මෙච්චරයි, පහල link එකෙන් ගිහින් account එකක් හදල email එක confirm කරල , profile details ඔක්කොම fill කරල photo upload කරන එක විතරයි. කට්ටියට share කරල තව වැඩියෙන් photo add කරන්න chance දිනාගන්න පුළුවන්.. ඉතින් join වෙලා බලන්න, දිනන්න චාන්ස් එකක් ලැබෙයි

https://35awards.com/7th/?invite_user_id=988906
29 views𝗞𝗶𝗹𝗹𝗲𝗥 𝗫, 16:53
ओपन / कमेंट
2021-06-12 14:59:40 18W Smart Phone batttery charging speed ගැන අපි මීට වසර කිහිපයක පෙර කතා කරා. අද බහුතරක් දෙනා 18W fast Charging එදිනෙදා පාවිච්චි කරනවා. ඒ වගේම 120W fast charging තාක්ෂණයත් හැමෝම නැති වුනත් කිහිප දෙනෙක් මේ වෙනකොට එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරනවා.

Xiaomi විසින් පහුගිය මාසයේදී දැනට තිබෙන සියලු වාර්තා කඩමින් 200W wired සහ 120W wireless charging හදුන්වා දුන්නා. ඒ ඔවුන්ගේ අලුත්ම flagship device එකක් වන Mi 11 Pro වැඩි දියුණු කර සෑදූ phone එකක් භාවිතා කරලා. 4000mAh ක බැටරියක් 200W wired මගින් විනාඩි 8 කින්ද, 120W wireless මගින් විනඩි 15 කින්ද charge කිරීමෙ හැකියාව මේ තාක්ෂණයට තියෙනවා.

මේ ගැන ඇහුවම ප්‍රධාන ලෙස ප්‍රශ්න 2 ක් අපි හැමොටම එනවා. ඒ මෙහි ආරක්ෂිත බව සහ බැටරියෙ ආයු කාලාය අඩු වෙයිද කියන එක.

මේ ගැන xiaomi engineers පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ආරක්ෂාව සම්බන්ධයෙන්,

200W හි ආරක්ෂාව සම්බන්ධයෙන් Xiaomi engineers පවසන්නේ, දැනට තිබෙන 120W තරම්ම මෙය ආරක්ෂාකාරී බවයි. 200W Charging ඉතාමත් ආරක්ෂිත බව ඔවුන් නැවතත් පවසන්වා.

දිගු කාලයක් තිස්සේ සිදු කළ සොයාබැලීම් සහ සංවර්ධනය කිරීම වලින් පසුව මෙම තාක්ෂණය හදුන්වා දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා. Charger යේ සිට motherboard එක දක්වාත්, motherboard එකේ සිට battery ය දක්වාත් ආරක්ෂිත කියාපටිපාටි රැසක් ඇති බවත් පැවසුවා.

බැටරියේ ආයු කාලය සම්බන්ධයෙන්,

Xiaomi engineers පවසන පරිදි, මෙම 200W තාක්ෂණය මගින් charge කරන battery එකක, battery cycles 800 ක් භාවිතයෙන් පසු 80% ට වඩා වැඩි power එකක් battery එකේ තිබෙනවා. සාමාන්‍ය බැටරියක ප්‍රමිතිය වන්නෙ, battery cycles 400 න් පසු 60% ට වඩා වැඩි power එකක් තිබිය යුතුය යන්නයි. මෙයින් අදහස් වෙන්නෙ Xiaomi 200W fast charging සාමාන්‍ය ප්‍රමිතීන්ට වඩා ඉහළින් පවතින බවයි.

Xiaomi 200W fast charging වල power conversion efficiency එක 98.6% ක් ලෙස සදහන් වෙන්වා. මෙය ඇත්තක්නම් දැනට තිබෙන වැඩිම අගය වෙන්නෙ මෙය.

Source - https://www.facebook.com/techguidelk/
23 viewsMethnuwan Kariyawasam, edited  11:59
ओपन / कमेंट
2021-06-12 14:59:33
23 viewsMethnuwan Kariyawasam, 11:59
ओपन / कमेंट