2021-11-18 19:18:14
මේ එන දෙසැම්බර් MIUI 13 china වලට launch කරනවා. Global launch එක මාර්තු - අප්‍රේල් වගේ වෙන්න පුළුවන්.
Update policy අනුව අනුමාන කරපු MIUI 13 eligible device list එක (official නෙමේ)
- Xiaomi Mi Mix 4
- Xiaomi 11, 11T, 10, 10T & 9 series
- Xiaomi Mix Alpha
- Xiaomi Fold
- Xiaomi CC9 Pro
- Redmi K30 & K40 series
- Redmi Note 11, 10 & 9 series
- Redmi 10, 9 & 10X Series
- Poco M2, M2 Pro, X2, X3, X3 Pro, F2, F3 Pro, C3, M3, M4 series
- Poco F3 GT
-*Poco F2 Pro
-*Poco F3
264 viewsMethnuwan , 16:18