Get Mystery Box with random crypto!

Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

टेलीग्राम चैनल का लोगो xiaosl — Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰 X
टेलीग्राम चैनल का लोगो xiaosl — Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰
चैनल का पता: @xiaosl
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 272

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

0


नवीनतम संदेश 7

2021-06-11 13:44:27 Mi A2 Lite – Global Stable V11.0.20.0.QDLMIXM
11/6/2021 #daisy
Recovery ROM
OTA Apply for V11.0.19.0
Fastboot ROM

Changelog:
[Other]
Optimization: Increased system stability
Optimization: Reduced system lag

@xiaomiui | TR | Chat | PT | @miui_download | @xiaomiuimods | Update | Chat | App | Instagram | Twitter | YouTube
22 views𝗞𝗶𝗹𝗹𝗲𝗥 𝗫, 10:44
ओपन / कमेंट
2021-06-07 04:54:32 Her is the Bypass tool



https://mega.nz/file/o7wmybDL#_uWShMOUSlh2TNbgOq5vlp69l7wzog1tpT7QhnvWxBE
4 viewsBorn_A, 01:54
ओपन / कमेंट
2021-06-06 19:30:19
Redmi 9 Bootloop Fixed Own Method
No Fastboot
No Recovery
Logo Only
Dont Need Auth File Own Method
Pasindu Madushan Happy Customer
All MTK Service Available
39 viewsBorn_A, 16:30
ओपन / कमेंट
2021-06-06 16:23:23 MIUI 12.5 අපිට එන්නෙ කවදද?
MIUI 12.5 මගේ phone එකටත් එවිද?
ඔක්කොටම උත්තර මෙ post එකෙ තියෙනවා.

MIUI 12.5 කියන්නෙ Xiaomi phone(Mi / Redmi / POCO / Black Shark) වලට 2021 වසරෙදී එන ප්‍රධාන MIUI upgrade එක.

MIUI Global / MIUI China, මේ දේක සමහරක් අය පටලවාගෙන තියෙනවා. මේක 2ක්. එකම device එකකට වුනත් Development වෙන්නෙ වෙනම, Features වෙනස්, Updates එන්නෙත් වෙනස් කාලවලදි.

පටලවාගන්නෙ නැතුව අපිට වැදගත් වෙන Global MIUI 12.5 ගැන බලමු.

About Global MIUI 12.5

MIUI 12.5 Global launch කරන්නෙ 2021 පෙබරවාරි 8) Mi 11 phone එකත් එක්කම(China වල launch කලේ 2020 December වල). යකො මාස 4ක් ගිහිල්ලත් තාම update ආවෙ නැත්තෙ මොකද කියල හිතෙනවනෙ?.

එකට හෙතුව Xiaomi Global MIUI 12.5 development පටන් ගන්නෙ launch කරන දවසෙ . එ කියන්නෙ පෙබරවාරි 8. එදාම Global update එන්නෙ මොන device වලටද? මොන කාලයෙදීද කියලත් කියනවා.

වෙන launch event වලදි නම් හැම device එකක්ම තියෙන පැහැදිලි schedule එකක් announce කළා. එත් MIUI 12.5 schedule එකට පොඩි device ප්‍රමාණයක් add කරලා ඉතුරු ඒවා පස්සෙ add කරනවා කියල තමයි announce කලෙ. හෙතුව හිතාගන්න. Global MIUI 12.5 Release schedule එක බලමු.

Global MIUI 12.5 Release schedule - MIUI 12.5 කාලසටහන.

1st Batch(Q2, 2021): Q2(April - June)
- Mi 10T
- Mi 10T Pro
- Mi 10
- Mi 10 Pro
- Mi 11

2nd Batch(Late Q2, 2021): (End of June or later)
- Mi 10 Lite 5G
- Mi 10T Lite
- Mi Note 10 Pro
- Mi Note 10
- Mi Note 10 Lite
- Redmi Note 9T
- Redmi Note 9 Pro
- Redmi Note 9S
- Redmi Note 9
- Redmi Note 8 Pro
- Redmi 9
- POCO F2 Pro
- POCO X3 NFC

Xiaomi Global මේ කියන විදියට update එක එනවා. එතකොට මෙතන නැති එවාට update එන්නෙ නැද්ද ? නැ, එනවා. ඒවා තාම schedule කරල නැ . පොතේ හැටියට Redmi Note 7, Mi 8 සහ ඊට උඩ හැම device එකකටම මේ MIUI 12.5 එනවා . (Redmi 8 වැට උඩ ඉන්නෙ.)

දැනට Global device කිහිපයකට MIUI 12.5 release කරල තියෙනවා. ඒවා

Global MIUI 12.5 released device - දැනට MIUI 12.5 නිකුත් වුණු device.
( අපිට වැදගත් වෙන ඒව විතරයි)

- Mi 11 Ultra / Mi 11 Pro
- Mi 11
- Mi 10
- Mi 10
- Mi 10 Lite
- Mi Note 10 Lite
- Mi 9 SE (Schedule එකෙ තිබුනෙ නැ)
- Redmi Note 10 Pro (New Device)
- Redmi Note 10S (New Device)
- Redmi Note 8 2021 (New Device)
- POCO F3
- POCO X3 Pro

2021 ඉවර වෙන්න කලින් හැම device එකකටම වගේ MIUI 12.5 ලැබේවි.
Global MIUI 12.5 කතන්දරය මෙච්චරයි.

අද(2021.06.05) වෙද්දි කතන්දරය මේක. China schedule එක්ක පටලවාගන්න එපා .

මෙ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. Tech Guide LK

Source - https://www.facebook.com/techguidelk/
58 viewsMethnuwan Kariyawasam, 13:23
ओपन / कमेंट
2021-06-06 16:23:19
54 viewsMethnuwan Kariyawasam, 13:23
ओपन / कमेंट
2021-06-04 18:54:15
ඔන්න Google Camera එකට Astrophotography Time-Lapse දෙන්නලු යන්නේ.
අහස Video කරලා Mobile Photography කොල්ලන්ට වැඩ පෙන්නන්න පුළුවන් ඉස්සරහට.

Google Camera Astrophotography Time-Lapses

Google සමාගම විසින් Pixel device වලට ලැබන්න තියෙන features ගැන පොඩි පොඩි ඉගි Pixel Tips app එකට එවනවා.

අලුත්ම Pixel tips වල Google camera Astrophotography Time-Lapses ගැන ඉගි කරල තිබුනා.

ඒ අනුව බොහොදුරට මීළඟ Google Camera update(8.2.3) එක මගින් astrophotography time-lapses ලැබෙන්න පුලුවන්.

Astrophotography, Google camera ට ලැබෙන්නේ Pixel 3 phone එකෙ ඉදලා. Wide-Angle lens වලටනම් තාම support කරන්නෙ නෑ.

Astrophotography Time-Lapse, Smart Phone වලට අලුත්ම අත්දැකීමක් වෙනවා.

මෙ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. Tech Guide LK

#Google
#GoogleCamera
#astrophotography
#TechGuideLK

Source - https://www.facebook.com/techguidelk/
36 viewsMethnuwan Kariyawasam, 15:54
ओपन / कमेंट
2021-06-04 12:00:33
BREAKING NEWS

එක්සත් ජනපද ජනාධිපති Joe Biden විසින් ජාතික ආරක්ෂාව අඩපණ කිරීම සඳහා චීනය විසින් එක්සත් ජනපද ප්‍රාග්ධනය භාවිතා කිරීම වැළැක්වීම සඳහා චීන ආරක්ෂක හා නිරීක්ෂණ තාක්‍ෂණ සමාගම් දුසිම් ගණනක් ආයෝජනය කිරීම තහනම් කිරීමේ නියෝගයකට අත්සන් තබා ඇති බව Financial Times වාර්තා කරනවා.

Huawei ඇතුළු සමාගම් 59 ක ආයෝජනය කිරීම තහනම් කිරීමේ විධායක නියෝගයකට Biden අත්සන් තැබූ අතර චීනයේ විශාලතම චිප් නිෂ්පාදකයා වන SMIC ත් මෙම ලයිස්තුවේ ඉන්නවා.

එ වගේම ඉදිරි මාස කිහිපයේදී තවත් සමාගම් මෙම ලයිස්තුවට ඇතුලත් කරන බව කියා තියෙනවා.

මෙම සමාගම් සඳහා වන තහනම අගෝස්තු 2 සිට ක්‍රියාත්මකයි.

Trump පාලන කාලයෙදී අත්තනෝමතික ලෙස මෙම තහනම් ක්‍රියාත්මක කල බැවින් ඒවා අධිකරණ අභියෝගයන්ට විවෘතව පවතින බවත් පැවසුවා.

SMIC වගේ විශාල සමාගම් එහෙමත් මෙයින් බලපෑමට ලක්වෙන නිසා තාක්ෂණික ලෝකය කෙසේ වෙනස් වෙයිද?

Source - Tech Guide LK https://www.facebook.com/techguidelk/
68 viewsMethnuwan Kariyawasam, 09:00
ओपन / कमेंट
2021-06-03 23:10:00
• Unlimited Google Photos Storage

- Gives You Unlimited Storage for Your Photos
- Works Even After 1 June

• Installation
- Flash In magisk
- Reboot

• Credits: @Pg_Pi3Gey & @CSM1O1
• Channel: @ModuleHub
• Support Group : @ModuleHubChat

• Download : [CLICK-HERE]
50 views𝗞𝗶𝗹𝗹𝗲𝗥 𝗫, 20:10
ओपन / कमेंट
2021-06-03 20:41:31
82 viewsMethnuwan Kariyawasam, 17:41
ओपन / कमेंट
2021-06-02 20:42:53
ඔන්න ඕකයි ලංකාවේ සම හරක් youtuberලගෙ වැඩ
එයා එහෙම නෑ බං
44 views𝗞𝗶𝗹𝗹𝗲𝗥 𝗫, 17:42
ओपन / कमेंट