Get Mystery Box with random crypto!

ඔන්න Google Camera එකට Astrophotography Time-Lapse දෙන්නලු යන් | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

ඔන්න Google Camera එකට Astrophotography Time-Lapse දෙන්නලු යන්නේ.
අහස Video කරලා Mobile Photography කොල්ලන්ට වැඩ පෙන්නන්න පුළුවන් ඉස්සරහට.

Google Camera Astrophotography Time-Lapses

Google සමාගම විසින් Pixel device වලට ලැබන්න තියෙන features ගැන පොඩි පොඩි ඉගි Pixel Tips app එකට එවනවා.

අලුත්ම Pixel tips වල Google camera Astrophotography Time-Lapses ගැන ඉගි කරල තිබුනා.

ඒ අනුව බොහොදුරට මීළඟ Google Camera update(8.2.3) එක මගින් astrophotography time-lapses ලැබෙන්න පුලුවන්.

Astrophotography, Google camera ට ලැබෙන්නේ Pixel 3 phone එකෙ ඉදලා. Wide-Angle lens වලටනම් තාම support කරන්නෙ නෑ.

Astrophotography Time-Lapse, Smart Phone වලට අලුත්ම අත්දැකීමක් වෙනවා.

මෙ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න. Tech Guide LK

#Google
#GoogleCamera
#astrophotography
#TechGuideLK

Source - https://www.facebook.com/techguidelk/