Get Mystery Box with random crypto!

Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

टेलीग्राम चैनल का लोगो xiaosl — Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰 X
टेलीग्राम चैनल का लोगो xiaosl — Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰
चैनल का पता: @xiaosl
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 272

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

0


नवीनतम संदेश 12

2021-05-13 14:45:38 Redmi Note 8 – Global Stable V12.0.5.0.QCOMIXM
13/05/2021 #ginkgo
Recovery ROM
OTA Apply for V12.0.4.0

*Mi Pilot release.

@xiaomiui | TR | Chat | PT | @miui_download | @xiaomiuimods | Update Chat | App | Instagram | Twitter | YouTube
27 viewsCh!Ka, 11:45
ओपन / कमेंट
2021-05-12 16:11:11
POCO M3 Pro 5G renders
20 viewsMethnuwan Kariyawasam, 13:11
ओपन / कमेंट
2021-05-12 15:06:26
POCO M3 Pro 5G Global වල Launch කරන්න යනවා .

තවත් Rebrand එකක්.
Global release වුණු Redmi Note 10 5G එක තමයි POCO M3 pro 5G කියලා launch කරන්නේ.
36 viewsMethnuwan Kariyawasam, edited  12:06
ओपन / कमेंट
2021-05-12 13:36:00
U.S. removes Xiaomi from blacklist

US Government එකෙන් Xiaomi වලට දැමූ ආයෝජන සම්බන්ධ තහනම ඉවත් කරගන්න කටයුතු මේ වෙනකොට කරනවා කියලා ආරංචි යනවා. ඒ සම්බන්ධ ලිපි ගොනු එහෙම සකස් කරවලු. ඒ අනුව පෙර පරිදිම කිසිම බාධාවක් නොමැතිව American company වලට xiaomi හි ආයෝජන කරන පුළුවන්.

හිතුව විදියට Qualcomm chip එක්ක එන Phone Price වැඩි වෙන්නෙත් නෑ.
40 viewsMethnuwan Kariyawasam, edited  10:36
ओपन / कमेंट
2021-05-12 11:36:45 Magisk V23
This release is focused on fixing regressions and bugs.

Note: Magisk v22 is the last major version to support Jellybean and Kitkat. Magisk v23 only supports Android 5.0 and higher.

Bug Fixes
[App] Update snet extension. This fixes SafetyNet API errors.
[App] Fix a bug in the stub app that causes APK installation to fail
[App] Hide annoying errors in logs when hidden as stub
[App] Fix issues when patching ODIN tar files when the app is hidden
[General] Remove all pre Android 5.0 support
[General] Update BusyBox to use proper libc
[General] Fix C++ undefined behaviors
[General] Several sepolicy.rule copy/installation fixes
[MagiskPolicy] Remove unnecessary sepolicy rules
[MagiskHide] Update package and process name validation logic
[MagiskHide] Some changes that prevents zygote deadlock
50 viewsMethnuwan Kariyawasam, 08:36
ओपन / कमेंट
2021-05-11 14:44:50
Magisk module for installing GAPPS on China MIUI !!

Version: 1.1

List of changes:
- minor script edits

Put it through the magic and rejoice!)
MIUI 12 / 12.5 Compatible
Link - https://drive.google.com/folderview?id=17WMm_RguA3APwSSO4W-5l6oK-z8xaD4y
72 viewsMethnuwan Kariyawasam, 11:44
ओपन / कमेंट
2021-05-10 14:52:45
~Xiaomi imagines an under-display camera that doubles as a rear shooter~

Xiaomi අලුත්ම under display camera එකක patent එකක් අරගෙන තියෙනවා.
මේකේ විශේෂත්වය වෙන්නේ Selfie camera එක විදියට use කරන්නේ Rear camera එකමයි. Rear Camera එක Rotatable විදියට වැඩ කරලා එක අපිට ඕන වෙලාවට selfie cam එක් බැවට පත් වෙනවා. Under screen Rotatable camera එකක්.

කොහොම වුණත් xiaomi, Under Screen camera ගැන කතා කරේ පහුගිය අවුරුද්දේ(ZTE Axon 20 release කරන කාලේ). මේ අවුරුද්දේ (2021) වෙනකොට under screen camera එකක් එක්ක device එකක් එලියට් දන්වා කියලයි ඒ කාලේ කිවේ. හුගාක් අය කිවේ Mi 11 එකක් එනවා කියලා. කොහොම වුනත් තාම නෑ.
Rotatable Under Screen Camera එක්කම device එක්ක එලියට් දාවි වගේ.

Source - Android Authority
51 viewsMethnuwan Kariyawasam, 11:52
ओपन / कमेंट
2021-05-08 17:56:34
91 viewsBorn_A, 14:56
ओपन / कमेंट
2021-05-08 17:56:22 Hi Miui බොක කරන්න අවේ

Redmi 9
Nusanthara 2.8 Android 11
3Days User Experience

Miui 12 තිබ්බාම හිතන් හිටියේ තාම Mediatech අවුල් කියලා Antutu Benchmark කීය තිබ්බත් Redmi 7 එක තරම්වත් Performance නෑ කියලා බලන්න ඉඳලා එක පාරක් Bootloder Unlock කරා හැබැයි එතකොට Rom තිබ්බේ නෑ ඒක නිසා China එක ගහලා බැලුවා ඒක Global එකට වඩා හොඳට Smooth වැඩ කරා ඒත් සැටිස් නෑ Performance ඒක නිසා Gsi එකක් ගහන්න ගිහින් කෙලවුනා Fastboot වත් ආවේ නෑ Redmi Logo එක වැටිලා Force Restart වෙනවා Flash කරන්න විදියක් තිබ්බේ නෑ වෙන මොකද Test Point MTK වලට එන්නේ නෑ Sp Flash Tool එකෙන් Flash කරන්න විදියක් නෑ Xiaomi ලා Meditech Vocam Port එක Block කරලා තියෙන්නේ Authorities Mi Acount Required කරන්න ඒත් Meditech Authorities Login හොයාගන්න අමාරුයි Bypass කරන්න විදියක් තිබ්බෙත් නෑ එතකොට අන්තිමට කොහොම හරි රු6000 වියදම් කරලා හදාගත්තා ඊට පස්සේ අයේ Unlock කරේ නෑ ඒත් එක්කම වගේ Redmi 9 එකට Development පටන් ගත්‍තා ඒත් අවුල තමයි 'Some Goes To Wrong Meditech Device Can't Accsess The Fastboot Mode' ඒක නිසා ඉත්තෑව යට කරන් කටු ඇනි ඇනි හිටියා අන්තිමට එන Miui Update වලින් Phone එක Lag වෙලා Stuck වෙලා Suck වෙලා Fuck වෙන්න ගත්තා ඒ වෙනකොට එක Unbrick Method එකක් ඇවිල්ලා තිබ්බා Rom ටිකකුත් තිබ්බා Unofficial ඊට ටික දවසකට පස්සේ Source Release කරලා තිබ්බා Redmi 9 එකට Release වෙලා ටික දවසකට පස්සේ Unofficial Rom Bug ඔක්කොම Fix කරලාRom එන්න ගත්ත එත් එක්කම Official Rom එන්න ගත්තා ඒත් කටු කාගෙන Miui එකේ හිටියා ටික දවසක් යනකොට Mtk Mi Authorities Bypass කරන්න Method එකක් ආවා Meditech Usb Port To Meditech Vocom Port එකට ගොඩක් දෙනෙක්ට හරි ගිහිල්ලත් තිබ්බා ඒක නිසා බැරිම තෑන ඉත්තෑව තවත් රේස් වෙලා හිටිය නිසා Bootloder Unlock කරා එහෙම්ම Rom දෙකක් තුනක් ගැහුවා සමහර වෙලාවට Bootloop ආවා මම Rom දෙක තුන Flash කරන්න ගිහින් (Android 11 to Android 10) හිතුව තරම් අවුලක් ගියේ නෑ Fastboot එක Twrp එකට වැඩ කරා අයේ Stock Rom ගැහුවාම හරි ගියා අන්තිමට Nusanthara 2.8 Official එක ගැහුවා Dream Kernel එකත් එක්ක ඒක ගැහුවා ගමන්ම තේරුනා අනික් Rom වලට වඩා stable කියලා මේක Butter වගේ App අතර Switch වෙන්න පුළුවන් උනා Cod High Graphic වල Play කරන්න පුළුවන් අයේ අහන්න දෙයක් නෑ Redmi 9 එකට තියන හොඳම Rom එක කියන්න පුළුවන් Customizetion එහෙම අහන්න දෙයක් නෑ ඉස්සර ආව Resurrection Remix Rom එක තරම් තියනවා Normal Use එකෙදී Multitasking Social Media Using වලදී හොද Battery Mangement එකක් තියනවා Heet එකත් අඩුයි Game වලටනම් අයේ හොදටම Performance කරනවා මං Medium Setting වල Play කරපු නිසා පොඩ්ඩක් Heet උනා සමහරවිට Cellular Data Use කරපු හින්දා වෙන්න ඇති Wifi Use කරනවා නම් මීට වඩා අඩුවෙයි Heet එකනම් Shape Game ගහනකොට එන Normal Heet එකම තමයි එන්නේ මං හිතන්නේ Stock එකේ මීට වඩා Heet වෙනවා මන් මේ Rom එක Daily Use කරන්න recommend කරනවා මේක ගහන්න මුලින්ම Miui Indunisiam 12.0.1 එකට Downgrade කරන්න ඕන ඕන කට්ටිය Inbox එන්න Help එකක් දෙන්නම් But You Have Own Risk

ඇඩ්ඩින්ලා වෙනුවෙන් මම BinukaMadura
92 viewsBorn_A, 14:56
ओपन / कमेंट
2021-05-07 13:43:59
MIUI 12.5 China VS MIUI 12.5 Global

Global Rom එකට මොකද කුඩම්මාගේ සැලකිලි...

(MIUI run වෙන(Mi/Redmi/Poco) Phone එක්ක ගන්නවානම් ඕකොමට කළින් බලන්න ඒ phone එක China වලත් release වුණු phone එකක්ද කියලා. පස්සට වැදගත් වෙනවා. China වලට ලැබෙන දේවල් වලින් බැගේට බාගයක්වත් Global අයට ලැබෙන්නේ නෑ.)
106 viewsMethnuwan Kariyawasam, edited  10:43
ओपन / कमेंट