2021-12-17 07:44:23
Xiaomi 12 Details Leaked ඉදිරියේදි නිකුත් වීමට නියමිත Xiaomi 12 හි තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
Xiaomi 12 Leaked Specs
- 6.2" FHD+ Curved display
- 8.6mm thick
- Snapdragon 8 Gen1
- 5000mAh battery
- 8GB ram
- 50MP Triple Rear camera
- Android 12 (MIUI 13)
- 67W Charging+ Wireless Charging
- In-display Fingerprint
- Android 12 (MIUI 13) ?
- LPDDR5, UFS 3.1,BT5.2,NFC,WiFi 6/6E
- USB Type-C
- Symmetrical Stereo Speakers
- Dimension: 152.7 x 70.0 x 8.6mm
Xiaomi 12 මිල සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු අනුව, Xiaomi 12 හි මිල සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි වාර්තා වෙන්නේ.
54 viewsMethnuwan , 04:44