Get Mystery Box with random crypto!

MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)

टेलीग्राम चैनल का लोगो mihilsamaraweera — MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class) M
टेलीग्राम चैनल का लोगो mihilsamaraweera — MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)
चैनल का पता: @mihilsamaraweera
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.88K
चैनल से विवरण

"අපේ රසායන විද්‍යාව තාර්කිකයි"
-2021 Revision/PCE සියලු පංති තොරතුරු මෙතනින්-
සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය සමගින් නව ප්‍රශ්න රටාවට ගැලපෙන ගැටලු විසදන පුනරීක්ෂණය.විභාගයට ගැලපෙනම පුහුණුව ලබාදෙන ප්‍රශ්න පත්‍ර පංතිය(PCE)

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 3

2022-03-03 16:52:54
3.6K views13:52
ओपन / कमेंट
2022-03-03 16:52:44 2022 Revision & Paper class
හම්බන්තොට ද වැඩිම සිසුසිසුවියන් සහභාගි වන පංතිය බවට අප පංතිය පත්වූ වගයි උසස් පෙළ තුල පරිණත වන විට මොන බොරු කීවත් ළමයින්ට භාවිතා කිරීමට මොලයක් ඇති බව මුලින් අරහෙ යන්න මෙහෙ යන්න කියා තම වාසියට සිසුසිසුවියන් නන්නත්තාර කරන පිරිස් දැනගත යුතුය.
3.2K views13:52
ओपन / कमेंट
2022-03-02 20:17:13 2022 Revision & Paper class

1200+ Students for physical class-dekma
(අද දින ප්‍රවාහන ගැටලු මධ්‍යයේ වුවද )
මෙවරත් මාතර වැඩිම සිසුසිසුවියන් පිරිසක් සහභාගි වන රසායන විද්‍යාව පුනරීක්ෂණය සහ ප්‍රශ්න පත්‍ර පංතිය බවට අප පංතිය පත්වූ වගයි.ඉතින් ඔබ මා කෙරේ තැබූ විශ්වාසය මත ඔබ වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවී ඔබගේ රසායන විද්‍යාව ප්‍රතිපලය උසස් කිරීමට කැපවන්නෙමි. දිස්ත්‍රික්කය තුල ප්‍රතිපල වැඩි කිරීමට වසර ගණනක් කැපවූ ගුරුවරුන් තෝරාගෙන බොරු කයිවාරු බිස්නස්කාරයින් ප්‍රතික්ෂේප කර බුද්ධිමත් සිසුසිසුවියන් වෙත
3.2K views17:17
ओपन / कमेंट
2022-03-02 04:25:28 Important

අද දින live zoom class dekma.lk ඔස්සේ පැවැත්වෙන අතර physical පංති පැමිණීමට අපහසුතාවයක් පවතී නම් පමණක් එයට සහභාගි වන්න link එක 2022 Revision channel එකේ යෙදේ නැතහොත් dekma.lk හි Mihil Samaraweera ඔස්සේ පිවිසිය හැක.
ශක්ති විද්‍යාව සදහා 2022 සදහා අනුමාන කල හැකි කොටසට අදාල දෑ අද සහ හෙට පංතිවල අධ්‍යයනය කෙරේ එබැවින් මේ සතිය බෙහෙවින් වැදගත් වේ.Inorganic ආරම්භය මේ සතියේ හෝ ලබන සතියේ සිදුකරද එය නිවැරදිව සිදුකරන ආකාරය පිලිබද දැනුවත් කිරීම අද සිදුකෙරේ.
3.2K views01:25
ओपन / कमेंट
2022-03-01 14:28:08 Important

2021 වසර උසස් පෙළ සදහා පෙනී සිට 2022 විභාගය සදහා සූදානම් වන සිසුසිසුවියන් මේ සතියේ සිටම පංති පැමිණෙන්න ප්‍රතිපල පැමිණෙන තුරු සිටී නම් මෙවර Inorganic Organic වැනි ඒවා කිරිකජු වැනි විය යුතුය.ප්‍රතිඵල පැමිණෙන විට ඒවා කර හමාරය.ඒවා කරගන්න බැරිව Revision එකට නොපැමිණේනම් ඔක්කොම කරගෙන A එකක් ගන්නට කාලය ප්‍රමාණවත් නොවන බව මට වඩා ඔබ දැන් දන්නවා.
මේ මාසයේ ශක්ති විද්‍යාව සම්පූර්ණ කිරීම සහ Inorganic ආරම්භය සිදු කෙරේ.ශක්ති විද්‍යාව මුල් කොටස් ගිය මාසයේ කර අතර ඒවා නැවත අධ්‍යයනය කිරීමේ අවස්තාව මෙම සති 2 හි ඔබට හිමිවේ.එබැවින් ශක්ති විද්‍යාව සම්පූර්ණව ගොඩ දා ගැනීම Inorganic ආරම්භය මේ සති 2 තුල සිදුවේ
මුල් ඒකක 3 ද නැවත අධ්‍යයනය කිරීමට ඔබට අවස්තාව ලැබේ
2.7K views11:28
ओपन / कमेंट
2022-03-01 11:46:56

2022 Revision & Paper class සදහා සහභාගි වන සිසුසිසුවියන් පහත link එකෙන් 2022 Revision telegram channel එකට සම්බන්ධ වන්න.2022 නව සිද්ධාන්ත මොඩලයේ PCE විභාග මාර්තු මුල සිටම ආරම්භ වේ.අපගේ ඒකක පුනරීක්ෂණයේ ක්‍රමවේද සහ නිබන්ධන වසරින් වසර වෙනස් කරන නිසා ගිය වසරේ වැඩපිළිවෙළම මේ වසරේත් කරන සාම්ප්‍රදායික ක්‍රමය අපේ ලග නොමැත

https://t.me/mihilchem2022chemistry

https://t.me/mihilchem2022chemistry
2.3K views08:46
ओपन / कमेंट
2022-02-23 19:45:58 ආපු ඒවා ලකුණු කර ඇත
10.9K views16:45
ओपन / कमेंट
2022-02-23 19:33:18 ලමයින්ට මහමෙරක් වූ අපගේ අනුමාන ගැටලු නිබන්ධනය.මෙය 2021 MCQ සහ essay පේපර් එක සමග සසදා බලන්න ලකුණු 40% කට වැඩි ප්‍රමාණයක් මෙහි කෙලින්ම අඩංගු වේ.සමහරක් ටිපර් වී මෙයට බනින්නේ ඒ නිසාය.මෙම නිබන්ධනය 2021 මාගේ පංති පැමිණි ඕනෑම දරුවකු සතුව ඇත( අවශ්‍ය වුවහොත් මෙහි සත්‍යතාවය තහවුරු කර ගැනීමට ).මෙයට අමතරව PCE සහ SCE තුල මෙවර පේපර් වල අඩංගු සියලු ගැටලු වලට ආසන්න ගැටලු ඇතුලත් බව ඒවා එකිනෙක පරික්ශා කලහොත් ඔබට පෙනීයාවි
10.8K views16:33
ओपन / कमेंट