Get Mystery Box with random crypto!

MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)

टेलीग्राम चैनल का लोगो mihilsamaraweera — MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class) M
टेलीग्राम चैनल का लोगो mihilsamaraweera — MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)
चैनल का पता: @mihilsamaraweera
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.88K
चैनल से विवरण

"අපේ රසායන විද්‍යාව තාර්කිකයි"
-2021 Revision/PCE සියලු පංති තොරතුරු මෙතනින්-
සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය සමගින් නව ප්‍රශ්න රටාවට ගැලපෙන ගැටලු විසදන පුනරීක්ෂණය.විභාගයට ගැලපෙනම පුහුණුව ලබාදෙන ප්‍රශ්න පත්‍ර පංතිය(PCE)

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश

2022-08-30 17:17:41 Notice 2022 Revision
& PCE
හෙට දින දැක්ම පංතියට නවක සිසුසිසුවියන් හටද සහභාගි විය හැක.හෙට දින සමාවයවිකතාව කොටස පැවැත්වේ මෙය 4 st essay ගැටලුවේ අනිවාර්ය ප්‍රශ්නයකි
637 views14:17
ओपन / कमेंट
2022-08-30 15:39:40 හම්බන්තොට ගැන විශේෂව යෙදුවේ ඇයි?හේතුව
2021 theory අපගේ පංතිය ආරම්භ වූයේ 110 වැනි සිසුසිසුවියන් ප්‍රමාණයක් සිටි අතර ඒ සදහා O/L පංති මගින් සිදුකරන යොමුකිරීම් බලපාන ලදී නමුත් අවසාන කාලය වන විට වැඩිම සිසුසිසුවියන් සිටින පංතිය වූයේද අප පංතියයි එවන් තත්ත්වයන් මත මෙම කුසලතා ඇතුළු තවත් කුසලතා රැසක් ලබාදුන් සිසුසිසුවියන් මෙන්ම විභාග සූදානමක් සහිතව වගකීමෙන් විභාගයට පෙනී සිට මොනයම් හෝ සාර්ථකත්වයක් ලබාගත් සියලුම සිසුසිසුවියන් හට සුභ පතමි.
මාතර පංතිය ගැන කියන්න ඇත්තේ එක
“ලංකාවෙන්ම වසර 6 ක් අඛණ්ඩව වැඩිම A ප්‍රතිශතය වාර්තා කරන දිස්ත්‍රික්කය මාතර වේ.ගිය වසර මෙන්ම මෙවරද මාතර A 230 කට ආසන්න ප්‍රමාණයෙන් 150 කට වැඩි ප්‍රමාණයක් අප පංතියේ වේ”
762 views12:39
ओपन / कमेंट
2022-08-28 18:54:16
District 03 Maths-Hambanthota
908 views15:54
ओपन / कमेंट
2022-08-28 18:53:59
District 02 Bio-Hambanthota
902 views15:53
ओपन / कमेंट
2022-08-22 20:58:04
2.7K views17:58
ओपन / कमेंट
2022-08-05 03:07:49 Notice
ප්‍රතිපල 26 දින ඒමට වැඩි ඉඩක් ඇත
Campus පොත සම්පූර්ණ කිරීම පිලිබද දැනුවත් කිරීමක් බලාපොරොත්තු වන්න
3.9K views00:07
ओपन / कमेंट
2022-06-07 19:43:35

දැක්ම -මාතර

2022 Theory ආරම්භක දිනයේ 550-දැන් Theory 780(Revision 1650)
2023 Theory ආරම්භක දිනයේ 520-දැන් Theory 760
2024 ආරම්භක දිනයේ 700

ඉතින් එහෙනම් හොදම සපෝට් එකක් දීපු 2019,2020,2021 batches වලට Thanks.
ආරම්භයේ සිට අවසානය තෙක් අපේ පංතිවල සිසුසිසුවියන් වැඩිවේ එයින් අපේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය දැක්වේ. සාර්ථකත්වයට උපරිම දායකත්වය දෙන්නේ ඔබයි.
348 views16:43
ओपन / कमेंट
2022-06-07 19:42:32

සිප්ටා - තංගල්ල

2022 Theory ආරම්භක දිනයේ 54-දැන් Theory 480(Revision 1050)
2023 Theory ආරම්භක දිනයේ 43-දැන් Theory 265
2024 ආරම්භක දිනයේ 135

ඉතින් එහෙනම් හොදම සපෝට් එකක් දීපු 2019,2020,2021 batches වලට Thanks.
ආරම්භයේදී OL ළමයින් රවටා ගෙන්වා ගත්තද අවසානයේ ඔවුන් හරියට වැඩ කරන තැනට එකතුවන බවට සාක්ෂි ඉහතින් දැක්වේ.
370 views16:42
ओपन / कमेंट
2022-06-03 13:36:30
1.4K views10:36
ओपन / कमेंट
2022-05-29 19:50:47
සප් එක ඕනේ
565 views16:50
ओपन / कमेंट