Get Mystery Box with random crypto!

MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)

टेलीग्राम चैनल का लोगो mihilsamaraweera — MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class) M
टेलीग्राम चैनल का लोगो mihilsamaraweera — MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)
चैनल का पता: @mihilsamaraweera
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.88K
चैनल से विवरण

"අපේ රසායන විද්‍යාව තාර්කිකයි"
-2021 Revision/PCE සියලු පංති තොරතුරු මෙතනින්-
සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය සමගින් නව ප්‍රශ්න රටාවට ගැලපෙන ගැටලු විසදන පුනරීක්ෂණය.විභාගයට ගැලපෙනම පුහුණුව ලබාදෙන ප්‍රශ්න පත්‍ර පංතිය(PCE)

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 2

2022-04-26 18:26:40 Important

හෙට දින නවක සිසුසිසුවියන් සදහා සහභාගි විය හැක කාඩ්පත ලබාගැනීම අවශ්‍ය නොවේ.
d ගොනුව වැදගත්ම කොටස හෙට සිට ආරම්භ වේ
2.0K views15:26
ओपन / कमेंट
2022-04-14 06:27:31
3.6K views03:27
ओपन / कमेंट
2022-04-05 07:08:26
විභාගය වෙනුවෙන් ඉගෙනීම අරමුණ තේරුම් ගැනීම්.A/L අරගලයටත් ජය!
4.3K views04:08
ओपन / कमेंट
2022-03-29 19:35:03

ජීවිතයේ අසීරු අවස්ථා එනව ඒවාට හරි පිලිතුරු ඔබම සතුයි.
කවදා හෝ මේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙන විට උසස් පෙළ කරන ඔබට සිදුවූ කරදර වලට සවන්දීමට කෙනෙක් නැත එබැවින් කරදර තුලින් සුදානම ගන්න.
3.7K views16:35
ओपन / कमेंट
2022-03-25 06:59:49

2021 රසායන විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රය සදහා බහුවරණ 50 න් 40 ට වැඩි සිසුසිසුවියන් සියලුම දෙනා ඉහත තොරතුරු එවන්න
5.3K views03:59
ओपन / कमेंट
2022-03-22 11:43:27 Important

2022 paper panel එක සදහා සම්බන්ධ වීමට කැමති සිසුසිසුවියන් ඔබගේ බහුවරණ ප්‍රමාණ ආදිය පිලිබද නිවැරදි තොරතුරු අප වෙත Normal message එකක් ලෙස 0704830800 වෙත එවන්න එහි පහත තොරතුරු යොදන්න
නම-
ලිපිනය-
පාසල-
ID number-
Shy-
Class- Dekma/Sipta
2021 exam
Chemistry MCQ-
Physics MCQ-
(For bio students only)
Bio MCQ-
(For maths students only)
Combined Maths target score%-
පංතියේ PCE සදහා Price ලබාගෙන- ඇත/නැත
Phone Number-

සියලුම තොරතුරු සත්‍ය විය යුතුය.තෝරාගැනීමක් සිදුවුවහොත් අප call කරනු ලැබේ
5.5K viewsedited  08:43
ओपन / कमेंट
2022-03-11 17:20:50
5.2K views14:20
ओपन / कमेंट
2022-03-11 17:20:49 2022 Batch 700+Students
මෙවරත් හම්බන්තොට වැඩිම සිසුසිසුවියන් පිරිසක් සහභාගි වන රසායන විද්‍යාව පංතිය.ආරම්භයේ සමහර සාමාන්‍ය පෙළ
ගුරුවරුන් හට මුදල් ලබාදී එම පංතිවල සිසුසිසුවියන් තමන් වෙත ගෙන්වාගෙන එම සිසුසිසුවියන් නන්නත්තාර කරද දැන් දැන් එම සිසුසිසුවියන් අප වෙත පැමිණ ගුරුවරයාගේ පම්පෝරිය නොව රසායන විද්‍යාව ඉගෙනගනිමින් පවතී.
4.7K views14:20
ओपन / कमेंट
2022-03-09 17:32:21
4.1K views14:32
ओपन / कमेंट
2022-03-09 17:32:21 2022 Batch 1400+ Students
මෙවරත් සමස්ථ දකුණු පළාතේ වැඩිම සිසුසිසුවියන් පිරිසක් සහභාගි වන රසායන විද්‍යාව පංතිය.මෙවර වැඩපිළිවෙළත් සම්පූර්ණව වෙනස් උපරිමව වැඩකර සාර්ථකත්වයට එලඹෙමු
3.1K views14:32
ओपन / कमेंट