Get Mystery Box with random crypto!

ලමයින්ට මහමෙරක් වූ අපගේ අනුමාන ගැටලු නිබන්ධනය.මෙය 2021 MCQ සහ | MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)

ලමයින්ට මහමෙරක් වූ අපගේ අනුමාන ගැටලු නිබන්ධනය.මෙය 2021 MCQ සහ essay පේපර් එක සමග සසදා බලන්න ලකුණු 40% කට වැඩි ප්‍රමාණයක් මෙහි කෙලින්ම අඩංගු වේ.සමහරක් ටිපර් වී මෙයට බනින්නේ ඒ නිසාය.මෙම නිබන්ධනය 2021 මාගේ පංති පැමිණි ඕනෑම දරුවකු සතුව ඇත( අවශ්‍ය වුවහොත් මෙහි සත්‍යතාවය තහවුරු කර ගැනීමට ).මෙයට අමතරව PCE සහ SCE තුල මෙවර පේපර් වල අඩංගු සියලු ගැටලු වලට ආසන්න ගැටලු ඇතුලත් බව ඒවා එකිනෙක පරික්ශා කලහොත් ඔබට පෙනීයාවි