Get Mystery Box with random crypto!

Important 2021 වසර උසස් පෙළ සදහා පෙනී සිට 2022 විභාගය | MIHIL SIR-2021 CHEMISTRY REVISION & PCE(paper class)

Important

2021 වසර උසස් පෙළ සදහා පෙනී සිට 2022 විභාගය සදහා සූදානම් වන සිසුසිසුවියන් මේ සතියේ සිටම පංති පැමිණෙන්න ප්‍රතිපල පැමිණෙන තුරු සිටී නම් මෙවර Inorganic Organic වැනි ඒවා කිරිකජු වැනි විය යුතුය.ප්‍රතිඵල පැමිණෙන විට ඒවා කර හමාරය.ඒවා කරගන්න බැරිව Revision එකට නොපැමිණේනම් ඔක්කොම කරගෙන A එකක් ගන්නට කාලය ප්‍රමාණවත් නොවන බව මට වඩා ඔබ දැන් දන්නවා.
මේ මාසයේ ශක්ති විද්‍යාව සම්පූර්ණ කිරීම සහ Inorganic ආරම්භය සිදු කෙරේ.ශක්ති විද්‍යාව මුල් කොටස් ගිය මාසයේ කර අතර ඒවා නැවත අධ්‍යයනය කිරීමේ අවස්තාව මෙම සති 2 හි ඔබට හිමිවේ.එබැවින් ශක්ති විද්‍යාව සම්පූර්ණව ගොඩ දා ගැනීම Inorganic ආරම්භය මේ සති 2 තුල සිදුවේ
මුල් ඒකක 3 ද නැවත අධ්‍යයනය කිරීමට ඔබට අවස්තාව ලැබේ