Get Mystery Box with random crypto!

විඳින මාවත

टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
चैनल का पता: @widina_mawatha
श्रेणियाँ: गूढ़ विद्या
भाषा: हिंदी
ग्राहकों: 1.71K
चैनल से विवरण

විඳින විඳවන ජීවිත 🤨
බහුතරය විඳවන ජීවිත🙂
විඳවන ජීවිත විඳින මාවතක් 😊
විඳින ජීවිත පාට කරන මාවතක් 😇
මේ විඳින මාවත🤗

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 13

2022-06-07 20:22:57


වෝට් එකක් දීලා මට සහයෝගය දුන්න ඔයාලා හැමෝටම හුගක් හුගාක්ක්ක් ස්තූතියි

ඒ වගේම Story Forever චැනල් එකේ සියලු ඇඩ්මින් කාර්‍යමඩුල්ලට සහ ඕනර්ටත් හුගක් ස්තූතියි මේ වගේ තරගයක් තිබ්බට...


Parindi & Nerix's Channel
77 viewsMiss Queen, 17:22
ओपन / कमेंट
2022-06-07 18:50:15 https://telegra.ph/%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B4%E0%B7%83%E0%B7%83-%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8-06-02
243 viewsU༙྇t༙྇h༙྇p༙྇a༙྇l༙྇a༙྇ . ۝⃟̥̩̩̩̥̩̥͚̮ , 15:50
ओपन / कमेंट
2022-06-07 17:49:02
අහලා තියෙයිද ලස්සන ආදර කතා ගැන..

දැකලා තියෙයි ද ලස්සන ආදර කතා..


හීන දැක්කා ද...

ඒ වගේ ආදරේ කතාවක් දවසක ඔයාගේ කරගන්න..

හ්ම්....

මාත් දැක්කා ලස්සන හීනයක්...

මාත් හෙව්වා ලස්සන ආදරයක්...



හොයාගෙන යද්දි මටත් හම්බ වුනා ආදරයක්,,,

ඒත්,, ඒ ආදරේ

ලස්සන වත්
සුන්දර වත් වුනේ නෑ...

තිබ්බේ තනිකරම බොරුව,, වංචාව..


දරාගන්නේ කොහොමද බං...

මං හීන දැකපු මගේ ආදරේ මට නොලැබුනා මං..

කොහොමද බං ඉවසන්නේ..

කොහොමද තවත් කෙනෙක්ට ඉඩක් දෙන්නේ බං මේ හිතේ...



මං හිතපු තරම් ආදරේ සුන්දර නෑ බං...

සුන්දර ආදර කතා තියෙනවා..

ඒත් ඒකටත් පින තියෙන්න ඕන බං
ලස්සන ඕන බං..
සල්ලි ඕන බං..

අපායට ගහපු කැලැන්ඩරේ වගේ ඉන්න,
යහමින් සල්ලි අතේ නැති..

අපිට කොයින්ද බං ලස්සන ආදර කතා....




තේරුම් ගත්තා බං මං,,,,,,

ටීවී එකේ දැකපු ලස්සන ආදර කතා අපිට උරුම නෑ බං..


එපා බං බොරු හීන ලෝක...

ඕන නෑ ලස්සන ආදර කතා...



ඕන මෙච්චරයි බං,,,,




කාත් කවුරුවත් නැති දුර ඈතකට ගිහින් තනියම නිදහසේ ජීවත් වෙන්න...


දැන් දකින හීනේ එකම හීනේ ඒකයි....


නවතින්නම් ඉතින් මං ලස්සන ආදර කතා හීනලෝකෙට සමු දීලා.....






Lakshi
324 viewsU༙྇t༙྇h༙྇p༙྇a༙྇l༙྇a༙྇ . ۝⃟̥̩̩̩̥̩̥͚̮ , 14:49
ओपन / कमेंट
2022-06-07 16:18:36 නව ඇඩ්මින් වරයකූ අවශ්‍යයි

ඔබගේ නම පාසල වයස ලිපිනය දුරකතන අංකය @p_b_siriwardana ට එවන්න
394 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , edited  13:18
ओपन / कमेंट
2022-06-07 15:40:44 දැන් හොල්මන් කතා ලියන් අය නැද්ද ?
420 viewsU༙྇t༙྇h༙྇p༙྇a༙྇l༙྇a༙྇ . ۝⃟̥̩̩̩̥̩̥͚̮ , 12:40
ओपन / कमेंट