Get Mystery Box with random crypto!

විඳින මාවත

टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
टेलीग्राम चैनल का लोगो widina_mawatha — විඳින මාවත
चैनल का पता: @widina_mawatha
श्रेणियाँ: गूढ़ विद्या
भाषा: हिंदी
ग्राहकों: 1.71K
चैनल से विवरण

විඳින විඳවන ජීවිත 🤨
බහුතරය විඳවන ජීවිත🙂
විඳවන ජීවිත විඳින මාවතක් 😊
විඳින ජීවිත පාට කරන මාවතක් 😇
මේ විඳින මාවත🤗

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 11

2022-06-10 15:44:01 https://telegra.ph/%E0%B6%9A%E0%B6%AF%E0%B7%85-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B8%E0%B6%BD-06-%E0%B7%84%E0%B6%9C%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1-02-short-story-BONUS-06-03
303 viewsU༙྇t༙྇h༙྇p༙྇a༙྇l༙྇a༙྇ . ۝⃟̥̩̩̩̥̩̥͚̮ , 12:44
ओपन / कमेंट
2022-06-10 14:30:45 https://telegra.ph/%E0%B6%9A%E0%B6%AF%E0%B7%85-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B8%E0%B6%BD-07-%E0%B7%84%E0%B6%9C%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1-02-short-story-06-09
321 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 11:30
ओपन / कमेंट
2022-06-10 14:12:55 ආදරේ තියෙන්නෙම...

දුකට අඩන
තැන් වල
නෙවෙයි...
දුක දරාගෙන
ආදරේ
දෙන තැන්
වල...
අයිති කර ගන්න
තැන් වල
නෙවෙයි...
දුර ඉදන් බලන්
සතුටු වෙන
තැන් වල...


මං අමා
312 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 11:12
ओपन / कमेंट
2022-06-10 13:41:01 https://telegra.ph/Reply-to%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B4%E0%B7%83%E0%B7%83-%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8-06-02
333 viewsU༙྇t༙྇h༙྇p༙྇a༙྇l༙྇a༙྇ . ۝⃟̥̩̩̩̥̩̥͚̮ , 10:41
ओपन / कमेंट
2022-06-10 13:38:08 https://telegra.ph/%E0%B7%83%E0%B7%83%E0%B6%BB%E0%B6%9A-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA-05-16
324 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 10:38
ओपन / कमेंट
2022-06-10 13:30:56 ඇහැරෙන්න....


ජීවත් වෙන්න හීන ඇතුලේ
හැබැයි, හීන තියෙන්නේ ඇහැරෙන්න..
හීන අතරින් යන්න..
ජීවිතය දකින්න,විදින්න..
ඒත් හැම මොහොතකම
හීනයක් වෙනුවෙන් කැප වෙන්න
කෙදිනක හෝ සැබෑ වූ ලස්සන හීන ගොඩක
ජීවත් වීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත..

ඉතින්,,යන්න හීන දිගේ...අවසානය ලස්සන වනු නිසැක ය


උමී..
318 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 10:30
ओपन / कमेंट
2022-06-10 13:23:56
ආදරෙන් හාදුවක් දෙද්දි මම ඉන්නෙ කෝම
විස්තර කරන්න අමාරුම ඒ හැගීම..
මන් දන්නව මැනික..
බොරු කරන්න බෑ ඔයාට ඒම
කඩුපුල් මලුත් පිපෙන්නෙම රෑට

ගවු ගනන් දුර ගිය අපෙ ආදරේ මතක
සැමරුම් විතරයි අදත් ඉදහිට හිතක
මට විශ්වාසයි.....
උබටත් මතක ඇති ඒ දවස
තරුවලටත් පුලුවන් දවසයි හද නැතුව ඉන්න.
දුල්
336 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 10:23
ओपन / कमेंट
2022-06-10 11:58:01 https://telegra.ph/%E0%B6%BD%E0%B7%83%E0%B7%83%E0%B6%B1-%E0%B6%87%E0%B7%83--44-%E0%B7%80%E0%B6%B1-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-05-11
386 viewsU༙྇t༙྇h༙྇p༙྇a༙྇l༙྇a༙྇ . ۝⃟̥̩̩̩̥̩̥͚̮ , 08:58
ओपन / कमेंट
2022-06-10 09:07:01
පොත් කියවන්න ආස. පොත් කියවීමට ඇබ්බැහි වූ කෙල්ලෙක්

කට්ටකාලා. 2 nd sry. කම්පස් ගිය කොල්ලෙක්

අහම්බෙන් වූ හමුවීමකින් ඇරඹුණු ආලයක්

තරුණ ජීවිත 5ක් එක්ක බැදුණු පුංචි කතාවක් .

ආරාධනා කරනවා .කියවන්න

"පොත් ගුල්ලියකට පෙම් බැඳි මා..."

අහිංසක මං #KK


( කසාද ජීවිතේ ට වඩා වෙනස් .ෆැන්ටසීකරණයෙන් අත් මිදුණු කතාවක්)
411 views• 𝖕𝖆𝖘𝖆𝖓 𝖇𝖍𝖆𝖌𝖞𝖆 , 06:07
ओपन / कमेंट
2022-06-10 08:07:17 අම්මගේ බෙහෙත් ටික වත් හරියට අරන් දෙන්න බැරිවුණා ...

දැන් තියන ගණන් දරාගන්න බැරුව අම්මා ඒ පෙති දෙක බොන එක නැවැත්තුවා. කොයි පුතාද කැමති තමන්ගේ අම්මා සල්ලි නැති කමින් බෙහෙත් නොබී ඉන්නවා දකින්න.

https://www.telegra.ph/මට-අමමග-බහත-ටක-වත-හරයට-අරන-දනන-බරවණ---මට-ම-ගනම-කලකරනව-06-10

අපිට ඒක තවත් එක සිද්ධියක් විතරක් වුණාට, තව මනුස්සයෙක්ට ඒක එයාගේ ජීවිතයම වෙන්න පුලුවන්.

The Life @SanhindaLK

All Rights Reserved
SanhindaLK * 2022
358 viewsh_a_S_h.•° , 05:07
ओपन / कमेंट