Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.29K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 128

2022-06-04 19:16:03
මේ පොත් පොඩ්ඩයි!

අවුරුදු 6 1/2ක ගමනෙදි පහු කරන් ආවේ මේ පොත් කන්ද විතරක් නෙමෙයි.

කවදාවත් දැකලවත් නැති පිරිසකගෙ ඉගෙනීමක් වෙනුවෙන් තමන්ගෙ මළ සිරුර වෙන් කරලා තියලා මිය ගිය ආදරණීය මිනිස්සු..

ලෙඩ වෙලා ඉස්පිරිතාලෙට ගියාම ලෙඩේ අමාරුවත් විඳ දරාගෙන, මේ ඉගෙන ගන්න ළමයිනේ කියලා එකම විස්තරේ සියවෙනි පාරටත් අහන අපිව දරා ගත්ත ආදරණීය රෝගීන්...

Exam එකේදිත් "එහෙම check කරද්දි රිදෙයි කියලා මං බයයි. ඒත් මං බෑ කිව්වොත් ඔයාගෙ ලකුණු අඩු වෙයිනේ.." කියලා පරීක්ෂාවට උපරිම සහයෝගය ලබා දීපු ආදරණීය රෝගීන්..

වැඩ පිරිලා ඉතිරිච්ච වාට්ටු මැද්දෙ අපි කරපු ගොන්කම් ඉවසගෙන අපිට උගන්නපු ආදරණීය ජේෂ්ඨයින්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, ඇටෙන්ඩන් අක්කලා අයියලා..

තමන්ට කන්න බොන්න නැතත්, බැන බැන හරි තව කෙනෙක්ගෙ අධ්‍යාපනයට තමන්ගෙ බදු මුදල් වියදම් කරපු මේ සටහන කියවන ඔබත් ඇතුළු සියළුම ආදරණීයයන්..

ඉතින් ඒ වගේ මිනිසුන්ගෙ ආදරණීයකම මේ පොත් කන්දට වඩා හුඟාක් උසයි. මේ පොත් පොඩ්ඩයි!

උපුටාගැනීම
Hashini Colomboge අක්කගෙන්
Faculty of Medicine-J'pura
4.8K views16:16
ओपन / कमेंट
2022-06-04 15:13:38
A/L Results ආවම -
4.3K views12:13
ओपन / कमेंट
2022-06-01 04:00:39 Science Panthiya pinned « භෞතික විද්‍යාව - කෙටි සටහන් Physics - Short Notes 1.ඒකක හා මාන https://t.me/sciencepanthiya/2998 2.යාන්ත්‍ර විද්‍යාව https://t.me/sciencepanthiya/3015 3.දෝලන හා තරංග https://t.me/sciencepanthiya/3038 4.පදාර්ථ හා විකිරණ https://t.me/sciencepanthiya/3024…»
01:00
ओपन / कमेंट
2022-06-01 04:00:35 භෞතික විද්‍යාව - කෙටි සටහන්
Physics - Short Notes

1.ඒකක හා මාන
https://t.me/sciencepanthiya/2998

2.යාන්ත්‍ර විද්‍යාව
https://t.me/sciencepanthiya/3015

3.දෝලන හා තරංග
https://t.me/sciencepanthiya/3038

4.පදාර්ථ හා විකිරණ
https://t.me/sciencepanthiya/3024

5.ඉලෙක්ට්‍රොනික්ස්
https://t.me/sciencepanthiya/3057

6.ගුරුත්වාකර්ෂණ ක්ෂෙත්‍ර
https://t.me/sciencepanthiya/3062

7.චුම්භක ක්ෂේත්‍ර
https://t.me/sciencepanthiya/3087

8.ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
https://t.me/sciencepanthiya/3132

9.තාප භෞතිකය
https://t.me/sciencepanthiya/3074

10.පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
(ප්‍රත්‍යාස්ථතාවය,දුස්ස්‍රාවීතාවය,පෘෂ්ඨික ආතතිය)
https://t.me/sciencepanthiya/3104

11.ධාරා විද්‍යුතය
https://t.me/sciencepanthiya/3113

Credit - University of Moratuwa(LEO Club)

Subcribe කරලා එකතුවෙන්න
https://t.me/sciencepanthiya

අපේ Group එක
https://t.me/sciencepanthiyagroup

යාලුවන්ටත් Share කරන්න
1.9K viewsedited  01:00
ओपन / कमेंट
2022-05-31 19:04:42 Science Panthiya pinned a photo
16:04
ओपन / कमेंट
2022-05-31 19:04:13
අධ්‍යයන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින කිසියම් අපේක්ෂකයෙකුට ගංවතුර හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අපහසු නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට වාර්තා කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා


#OL2021
2.1K viewsedited  16:04
ओपन / कमेंट
2022-05-31 17:10:21 2022 A/L Exam වලට Private දාන්න ඉන්න අයට කියන්නේ,දැන්ම Application එන්නේ නෑ.2021 අයගේ Results ආවට පස්සේ තමයි Application එන්නේ.

ආවාම විස්තර දාන්නම්.ඒ ගැන හිතන්න එපා...!
2.7K viewsedited  14:10
ओपन / कमेंट
2022-05-31 16:59:39
2.4K views13:59
ओपन / कमेंट
2022-05-31 15:14:03 Science Panthiya pinned «- 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟰 | 𝗧𝗛𝗘𝗢𝗥𝗬 නව පන්ති ආරම්භය ❝ පසුගිය වසර 02හි නව නිර්දේශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයන් 14ක් ඇතුලු,දිස්ත්‍රික් ප්‍රථමයන් 50කට ආසන්න ප්‍රමාණයක් දායාද කල විශිෂ්ඨතම භෞතික විද්‍යා පාඨමාලාවේ ඔබේ අසුනත් වෙන්කරවාගන්න! ❞ • 𝗦𝗜𝗬𝗢𝗖𝗛𝗘𝗠 - නුගේගොඩ ජුනි 03…»
12:14
ओपन / कमेंट