Get Mystery Box with random crypto!

2022 මේ සැරේ උසස්පෙල විභාගයට ඉන්න සියලු දරුවන්ට ඉතුරු වෙලා තිය | Nirandika_2022 Batch

2022 මේ සැරේ උසස්පෙල විභාගයට ඉන්න සියලු දරුවන්ට ඉතුරු වෙලා තියෙන මාස 03 ඇතුලේ game එක ගහන්න කරන්න තියෙන ලේසිම දේ තමයි full syllabus එකෙන් full papers කරන එක සහ හැකිතාක් පාඩම් කරන්න තියෙන organic හා inorganic ගොඩදාගැනීම.

නගරයේ තියෙන full papers ලියලා, ලකුණු ලබාදීලා සාකච්චා කරන එකම chemistry paper class එකට හැකිතාක් ඉක්මනින් set වෙන්න.