සැප්තැම්බර් මාසයට tute ලබාගැනීම සැප්තැම්බර් මාසය තුල මුකුත් විශේශ අලුත් වෙනස්කම් නෑ. ආපහු පරණ barcode scan කරලා tute active කරගන්න ක්‍රමය එනවා අපට whatsapp කරනවා වෙනුවට. සැප්තැම්බර් 05 සදුදා ඉදලා සුසිප්වන්, සෙන්සිප් හා සෙයිලින්පෙන් ආයතනවලින් tute ගන්න පුලුවන්. 65 views18:43