Get Mystery Box with random crypto!

2023 දරුවන්ට ලංකාව පුරා මේ වෙනකොට උගන්වන්නේ inorganic chemistr | Nirandika_2022 Batch

2023 දරුවන්ට ලංකාව පුරා මේ වෙනකොට උගන්වන්නේ inorganic chemistry හරි ශක්ති විද්‍යාව අග හරිය වගේ තමයි. ඒත් අති බහුතරයක් දරුවන්ට පරමානුක වියුහය ඉදලා ශක්ති විද්‍යාව වෙනකල් මුල් පාඩම් 05 එච්චර fit නෑ. පුතේ ඔය අවුල තියාගෙන අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඉතාම ක්‍රමවත්ව මුල් පාඩම් පහේ අත්‍යාවශ්‍ය සියලු කරුණු සාරාංශ වෙන විදියට හදපු paper revision එකක් අපි පටන් ගන්නවා.

ආරම්භක දේශනයට nirandika jayawardena youtube චැනලය ඔස්සේ සැප්තැම්බර් 08 අගහරුවාදා රාත්‍රී 9ට set වෙමු. දන්න දන්න 2023 ඔක්කොටම share කරන්න.