Get Mystery Box with random crypto!

සැප්තැම්බර් මාසයට tute ලබාගැනීම සැප්තැම්බර් මාසය තුල මුකුත් ව | Nirandika_2022 Batch




සැප්තැම්බර් මාසයට tute ලබාගැනීම

සැප්තැම්බර් මාසය තුල මුකුත් විශේශ අලුත් වෙනස්කම් නෑ. ආපහු පරණ barcode scan කරලා tute active කරගන්න ක්‍රමය එනවා අපට whatsapp කරනවා වෙනුවට. සැප්තැම්බර් 05 සදුදා ඉදලා සුසිප්වන්, සෙන්සිප් හා සෙයිලින්පෙන් ආයතනවලින් tute ගන්න පුලුවන්.

www.echemistry.lk වෙබ් අඩවියෙන් online orders අපි සැප්තැම්බර් 01 ඉදලා බාරගන්නවා. සැප්තැම්බර් 05 ඉදලා අපි orders ඔක්කොම ship කරන්න පටන්ගන්නවා. Paid sessions මේ මාසයට පටන් ගන්නේ සැප්තැම්බර් 12 වෙනිදා.