Get Mystery Box with random crypto!

හෙට දිනයේ කුරුණෑගල පන්තියේ සහ අනිද්දා දිනයේ ගම්පහ පන්තියේ 2023 | Nirandika_2022 Batch



හෙට දිනයේ කුරුණෑගල පන්තියේ සහ අනිද්දා දිනයේ ගම්පහ පන්තියේ 2023 Theory පන්තියේ පලමු inorganic test එක පැවැත්වේ. Online සිටින දරුවන් වෙනුවෙන් paper එක telegram channel එකට ඉරිදා හවස upload මේ test ඉතාම වටිනා බැවින් 2023 සියලු දරුවන් මෙන්ම 2023 පන්තියටඑන සියලු 2022 දරුවන් නොවරදවාම සහභාගි වන්න.