Get Mystery Box with random crypto!

කුරුණෑගල දිස්ත්‍රික් ගණිත අංශයේ පලමු 10න් 5ක් සහ ජීව විද්‍යා අ | Nirandika_2022 Batch



කුරුණෑගල දිස්ත්‍රික් ගණිත අංශයේ පලමු 10න් 5ක් සහ ජීව විද්‍යා අංශයේ පලමු 10න් 4ක් සහිතව නගරයේ medicine හා Engineering දරුවන් 50 ක පමන ප්‍රතිපල දැනටම ලැබී ඇත. එම දරුවන්ටත් ඒ සදහා මගපෙන්වූ ඔවුන්ගේ දෙමව්පියන් හා සෙසු ගුරුවරුන් ඇතුලු සියලු දෙනාටත් මාගේ හදපිරි සුභපැතුම්!!!

ඔබ මා කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙලෙසින්ම රකිනු ඇත.

ජයවේවා!!!