Get Mystery Box with random crypto!

ඔබ 0781246793 අංකයට whatsapp slip එකක් යොමු කලත් අපිට active ක | Nirandika_2022 Batch

ඔබ 0781246793 අංකයට whatsapp slip එකක් යොමු කලත් අපිට active කිරීමට අපහසු හේතුව වන්නේ ඔබ ඔබේ profile එක shipping address එක දමා complete කර නොතිබීමයි. එසේ නොමැති විට අපේ අයට තමන්ගේ login එකෙන් order එකක් active කල නොහැක. ඒ නිසා මේ video එකේ විදියට profile එක complete කරගෙනම whatsapp කරන්න.