Get Mystery Box with random crypto!

මන්දාකිණි|🕊°🇱🇰

टेलीग्राम चैनल का लोगो mandakinichannel — මන්දාකිණි|🕊°🇱🇰
टेलीग्राम चैनल का लोगो mandakinichannel — මන්දාකිණි|🕊°🇱🇰
चैनल का पता: @mandakinichannel
श्रेणियाँ: अवर्गीकृत
भाषा: हिंदी
ग्राहकों: 5.09K
चैनल से विवरण

𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 මන්දාකිණිය🥀
° මෙහි පලවන කිසිම කතාවක් share කිරීම තහනම් °
🌿සිත් සේ විදින්න..🌿
🌼ඔබ සැම වෙත පිදෙන වගයි..🦋🐻

Sʀɪ ʟᴀɴᴋᴀɴ ᴄʜᴀɴɴᴇʟ🇱🇰
🇴 🇼 🇳 🇪 🇷 ; @Man_dakini_Owner 💞🌜️🦋
Contact us;
@Mandakinichannel_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 41

2022-05-13 09:30:58 අහිමි
කෙටි කතාවකි..
479 views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 06:30
ओपन / कमेंट
2022-05-13 09:00:02 රටට ආදරේ අය ගෙදර ඉදං,

• වෙසක් එකට කූඩුවක් හදන්න..
• ගෙදර වැඩක් නැති ලයිට්ස් ඕෆ් කරන්න..
• අත්‍යාවශ්‍ය නොවන විදුලි භාණ්ඩ භාවිතය අඩු කරන්න..
• ගෑස් එක අරපිරිමැස්මත් පාවිච්චි කරන්න


රට ගොඩ ගන්න අපේ system එකත් change කරමු.. එතකොට ඉක්මනටම මේ ප්‍රශ්න විසදෙයි..

මම මන්දාකිණි
@Mandakinichannel
689 views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 06:00
ओपन / कमेंट
2022-05-13 08:30:41 ඩොලර්ය පහතට

ඩොලර්ය රු 364 ක් දක්වා පහතට.
ඊයේ ඩොලර්යේ ව්කුණුම් මිල සටහන් වුනේ රු 385 ක් ලෙසයි.
නව අගමැතිවරයා පත්විමෙන් පසු කොටස් වෙලදපොලේ කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.


Is that true?
@Mandakinichannel
865 views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 05:30
ओपन / कमेंट
2022-05-13 08:30:19 ඇමැති මැදුරේ විලාපය 16
841 views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 05:30
ओपन / कमेंट
2022-05-13 07:30:59 යාල් දේවී END
1.1K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 04:30
ओपन / कमेंट
2022-05-13 06:30:43 සැලුන් ලේලී 23

#Onlyfrom_Mandakini
#Meenu
1.3K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 03:30
ओपन / कमेंट
2022-05-12 20:30:40
මේ මොන මගුලක්ද මේ..
යකෝ නිකමට messenger request බැලුවේ..
•…•
•…•
•…•
@Mandakinichannel
1.7K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 17:30
ओपन / कमेंट
2022-05-12 20:12:52
අපි චූටි කාලේ ආසාවෙන් බලපු ෆ්‍රෑන්ක්ලීන්



@Mandakinichannel
1.7K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 17:12
ओपन / कमेंट
2022-05-12 16:37:48 රනිල්ගෙන් රට බේරාගන්න කියලා 2005 දි මහින්දට දුන්නා

මහින්දගෙන් රට බේරාගන්න කියලා 2015 දි රනිල්ට දුන්නා

2018 දී ආපහු සිරිසේන රජය විසින් රනිල්ගෙන් රට බේරගන්න මහින්දට දුන්නා

ආපහු රනිල්ගෙන් රට බේරාගන්න කියලා 2019 දි මහින්දට දුන්නා

දැන් ආපහු මහින්දගෙන් රට බේරාගන්න කියලා 2022 දි රනිල්ට දුන්නා

එකම ස්ක්‍රිප්ට් එක නේද මේ


@Mandakinichannel
1.9K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 13:37
ओपन / कमेंट
2022-05-12 16:36:03
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දේ

ශ්‍රි ලන්කාවේ 6 වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙයි.

ඔහු ශ්‍රීලංකාවේ 26 වෙනි අග්‍රාමාත්‍යවරය වේ

@Mandakinichannel
1.9K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 13:36
ओपन / कमेंट