Get Mystery Box with random crypto!

රනිල්ගෙන් රට බේරාගන්න කියලා 2005 දි මහින්දට දුන්නා මහින්දගෙන් | මන්දාකිණි|🕊°🇱🇰

රනිල්ගෙන් රට බේරාගන්න කියලා 2005 දි මහින්දට දුන්නා

මහින්දගෙන් රට බේරාගන්න කියලා 2015 දි රනිල්ට දුන්නා

2018 දී ආපහු සිරිසේන රජය විසින් රනිල්ගෙන් රට බේරගන්න මහින්දට දුන්නා

ආපහු රනිල්ගෙන් රට බේරාගන්න කියලා 2019 දි මහින්දට දුන්නා

දැන් ආපහු මහින්දගෙන් රට බේරාගන්න කියලා 2022 දි රනිල්ට දුන්නා

එකම ස්ක්‍රිප්ට් එක නේද මේ


@Mandakinichannel